HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(Best Android Games on 2014 ) 2014 හොදම Android Games (our top picks)


මේ දවස් වල ගොඩක් ය Apple  6 එක තරයේ හෙලා දකිනවා . ම්ම් දැක්ක Video  එකක්." phone  එක ගත්ත ගමන් බිම දාගන්නවා . ගොඩක් අය  දැන් කියාගෙන  යන්නේ android වල කරන පුළුවන් දේවල් වලින් බාගයක්වත් Apple  වල කරන්න බැහැ  කියල. මාත්  එහෙම හිතනවා . කොහොම හරි ම්ම් අද දෙන්නේ  Android  වලට හොදම games  කිහිපයක්. ඔගොල්ලොන්ගේ Phone  එකටත් දාගෙන  බලන්න හොදද කියල. ම්ම් දැක්ක කීප දෙනෙක් Play  Store  එකෙන් Games  බාගන්නව කෙලින්ම. ලොකු games  ඒ උනාට ඒවගේ Money  අරව මේවා Unlock  වෙලා නැහැනේ. පොඩි Jollyak  ගන්නත් එක්ක ගූගෙල් කරලා games  ටික බ ගන්න ... එහෙම උනාම හැම එකක්ම Unlock







Modern Combat 5: Blackout 



1. Modern Combat 5: Blackout :-  Modern Combat  සීර්යස් එකේම හොදයි 2,3 හොදි ඒවා ගහන්න Android  4.0 ඕන උන මේකට නම් හැබැයි Andoid  4.2 වත් ඕන ඇති මේක ලගදීම අපු එකනේ . මම නම් කියන්නේ SONY  U  එකේ Display  size  වත් අඩුම තියෙන්න ඕනේ මක ගහන්න නැත්තම් අවුල්. COD  වගේ තමා Graphics  ඔක්කොම එල .

Download APK+data 

Subway Surfers


2.Subway Surfers :- මේක නම් action  ගමේ එකක් නමේ ඕගොල්ලෝ ගහලත් ඇතිනේ . මේකේ ඔක්කොම Unlock  කරපු එක Download  කර ගන්න එක තමා හොදම දේ . එතකොට ඔක්ක්කොම Characters  Unlock  වෙනවා . අනික මේ game  එක පොඩ්ඩක්වත් කම්මැලි නැහැ. ගහල නැත්තම් ට්‍රය් කරලම බලන්න .. දුවන එකම තමා කරන්න තයෙන්නේ හැබැයි fun.

Downlaod APK+data

Ben 10 Omniverse: Alien Run 



3.Ben 10 Omniverse: Alien Run :- මේක 2014 අපු එකක් . මේකත් මර fun  ඒ වගේම ben  10 බලන යාළුවන්ට ගොඩක් හොදි මොකද මේකේ අපිට  දුවන ගමන් Aliance  ලට මාරු වෙන්න පුළුවන් .. අත්ටට්ම පොඩි  ගමේ එකක් 34MB  තම game  එක ඒ උනාට මාරම fun  ! මමත් උදේ ඉදන් හවස් වෙනකන් ගහනව මේක. touch  එකත් දැන් game  ගහලම අවුල් වෙලා තියෙන්නේ ..

Download From Google Play 


Angry Birds Space


4.Angry Birds Space:- මේක ඕගොල්ලොන්ට මතක ඇති facebook  එකේ ගොඩක් populler  උන game  එකක් එත් මේකෙන් මොකක්ද sucurity  ජිල්මාට් එකක් වෙලා මේකේ populler  බව අඩු වෙන්න ගත්ත එත් ගමේ එක හොදි Data  disable  කරලා  Play  කරන්න . දන්නවනේ කුරුල්ලවා අදාල දමල ගහන්න තයෙන්නේ  Levels  ගොඩක්  තියෙනවා

Download From Google Play


Need  For  Speed  Most  wanted 



5. Need  For  Speed  Most  wanted :- Car  games  වලින් අපු හොදම එක තමා මේක . මේකෙත් තනව blacklist  එකක් ඒ උනාට PC game  එකේ නම්  Black  list  එකක් තිබ්බේ නැහැ මට මතක විදිහට . මේකෙත් තනව ඔක්කොම unlock  කරපු APK +data  . ගොඩක්ම හොද torrent  වලින් බ ගන්න එක තමා දැන් නම් කෙලින්ම Phone  එකට Torrent  එක බාගෙන winrar  එකෙන් Phone  එකේදිම Extract  කලාම හරි .

Download APK+data 

True Skate



6.True Skate:- මේකත් හොදම game  එකක් skate  board  පද්දින්න අස යට මොකද මේකේ ඔකොම අගිල්ලෙන්ම කරන්න පුළුවන් . Googel  Play  එකෙන්ම බ ගත්තොට් නම් Updates  ගන්න පුළුවන් නිකන් වෙන website  එකකින් බ ගත්තොත් නම් Levels  අඩු වෙයි.

Download  From Google Play 



ඔය මම apk +data  කියල දල තනව ඒවගේ Moods  තියෙනව. ඔක්ක්කොම Unlock  කරපුව තමා දල තියෙන්නේ . ඕව ගොඩක් hack  කරන්නේ India  වල ය තමා. Android  කාලා  ඉන්නේ . එකට කමක් න නැත්තම් සල්ලි දීලනේ ගන්න වෙන්නේ ලොල් ..







No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS