HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

How to Use PC Internet Connection on Android through USB (Computer එකේ Internet Connection එක android Phone එකෙන් Use කරන්න )



අදත් ගෙනාවේ වටිනා දෙයක් ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඔගොල්ලොන්ගේ Net  connection  එක  USB  එක හරහා    ඔබේ Android  Phone  එකෙන් ගන්න හැටි මේක කලාම ඔබට පුළුවන් data  On  කිරීමකින් තොරව හොදට net  යන්න. මේක ඉතින් ඊ කියල සමහර ය අහි එත් සමහර යට මේ ක්‍රම ඒගොල්ලොන්ගේ එක එක වැඩ වලට හොද වෙය් කියල ම්ම් හිතනවා (Whatsapp  Chat කරන්න එහෙම )



මම මේක කරන ක්‍රමය පියවර ඇතුව පල්ලෙහං දාන්නම්

මුලින්ම මේ Software  එක >>Download<<  කර ගන්න  ඊට පස්සේ එක open  කරන්න එතන ඉදන් වැඩේ කරන්න තියෙන්නේ Phone  එකෙන්  Phone  එකේ Developer  Option  එකට ගිහින් USB Debugging කියන Option  එක Active  කරන්න ..
ඊට පස්සේ පල්ලෙහා තියේව වගේ Window  එක එනවා ඊට පස්සේ Connect  කියන එක ච්ලිච්ක් කරන්න. ඔය අතරතුර Phone  එකේ Screen  එකේ වැටෙයි Allow  කරන්න කියල . අන්න ඒවා Ok  කරන්න .

හැබැයි මේක කරන්න නම් Phone  එක Root  කරලා තියෙන්නම ඕනේ. එක නිසා

#Root  කරන හැටි දැනගෙනම ඉන්න කරලා නැත්තම් ...



ඔය උඩින් තියන තැන වල ඔයාගේ Phone  එකේ විස්තර වැටයි . වැටුනේ නැත්තම්  අයෙ  data  cable  එක ගලවල ගහල බලන්න. නැත්තම් ම්ම් කලින් කිව්වා Option   එක  Enable  කරන්න  (USB Debugging). බාගයක් දුර යද්දී පල්ලෙහා තියව වගේ බොෂ් එකක් වැටිලා Install  වෙන්න ගන්නවා. Super User  Permission  Allow   කරන්න






















මේවා ඔක්ක්කොම උනාට පස්සේ data  on  කරන්න යන්න එපා. නිකන්ම ඉන්ටෙර්නෙට් යන්න ... එනම් වැඩේ හරි නේද... -සන්තෝසයි -

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS