HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

( How To Unlock Pattern ) Pattern එක අමතක උනොත් lock උනොත් Reset නොකර Phone එක Unlock කරගන්න











Phone
එක lock  කර ගත්තා නේද ? Pattern එක තුන් පාරක් වැරද්දුව  කියන්නේ වැඩේ ගොඩ වගේ තමයි ඊට පස්සේ මාරම ලනු තමා කන්න වෙන්නේ . ඊට පස්සේ වලට Answer  කර  උනොත් data  OFF  වෙලා තිබ්බොත් ගොඩේ ගොඩ හරි සන්තෝසයි . අන්න ඒ වැඩේ නොවෙන්න Pattern එක මෙව්වා උන වෙලාවට යොදා ගන්න පුළුවන් හොද app  එකක් ගැන තමා මම අද කියන්නේ  .හැබැයි මේ App  එක use  අරන්න Phone  එක Root  කරලා තියෙන්න ඕනේ .




මේක වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි Phone  එක ඔයාගේ අතින් lock  උන වෙලවට වෙන එක්කනග්ගේ Phone  එකකින් ඔයාගේ Phone  එකට Message  එකක් එවන්න ඕනේ එහෙම උනාම Phone  එක restart  වෙලා lock  එක කැඩෙනවා .

මෙහෙමයි වැඩේ  පටන් ගන්නේ .

1.Download Application APK 

2. app එක ඕපන් කරලා super user permission දෙන්න. ඊට පස්සේ SMS Bypass Service කියන එක ඉස්සරහින් මෙව්වා   එකක් දාන්න.
















3. Change Secret Code කියන තැනින් ඔයා කැමති අලුත් secret code එකක් දෙන්න. (Default Secret Code එක 1234 ) 

4. එච්චරයි කරන්න තියෙන්නේ. :-)


ඊළගට තියෙන්නේ ෆෝන් එක lock උනොත් බැරි වෙලාවත්, වෙන ෆෝන් එකකින් මෙහෙම message එකක් යවන්න ඔයාගේ ෆෝන් එකට.

secret code reset 


උදාහරණයක් ලෙස ඔයාගේ secret code එක 12345 නම් මෙහෙමයි message එක යවන්න ඕනේ.  12345 reset  


එතකොට ෆෝන් එක restart වෙයි. ඒත් pattern/password lock එක..
කැමති password/pattern එකක් දෙන්න. ෆෝන් එක unlock වෙයි. ඔයාගේ data වලට හානියක් නෑ. :-)
වැඩිදුර විස්තර මෙතන තියෙනවා. ඕනේ අය ගිහින් බලන්න.  

http://forum.xda-developers.com/showthread.php?t=2620456   

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS