HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

( DiskDigger) DiskDigger එකට පුළුවන් ඔබේ Android දුරකතනයෙන් Delete උන Images නැවත ගන්න .


හොදයි මේ App  එක නම්  දෙනාට වැදගත් වෙයි  කියල හිතනවා . මම නම කලින්ම කිව්වනේ මේකට පුළුවන් ඔබේ දුරකතනයෙන් Delete  උන Images  එහෙම ගන්න . එක කොයි තරම් දෙයක්ද නේද . මේක use  කරන්න හරිම පහසු දෙයක් නිකන්ම ඔගොල්ලොන්ගේ mobile  එකට මම දෙන APk  File  එක දල Install  කරන්න තියෙන්නේ . මේකෙන් කරන්න පුළුවන් ම්ම් කලින්ම කිව්වා වගේම Images  ගන්න විතරයි . තමන්ගේ Image  එක නැති උන දිනය  වෙලාව වගේ දේවලුත් ඇතුලත් කරලා  තමාගේ File  හොයන වේගය වැඩි කර ගන්න පුළුවන් ..




මේ App  එක use  කරන්න නම්  ඔබගේ Smart  Phone  එක Root  කරලා තියෙන්න ඕනේ .

HOW TO ROOT 



ඕගොල්ලොන්ට ලැබෙන හොදම දේ තමා මම දෙන මේ APK  File  එක එක Pro  Apk  එක ඒ කියන්නේ මෙඅ use  කරන්න පුළුවන් මුදල් ගෙවීමකින් තොරව . මේක හැබැයි LOLY  POP  OS  එකත් එක්ක ප්‍රශ්න තියෙනවා  ඒ කියන්නේ Device  එක අදුන ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා . අනික් OS  වලට හරි හොදේ.


මේක මම්  website  එකකින් ගත්ත apk  එකක් මොඅක් හරි අවුලක් තිබ්බොත් කියන්න .
හරි කියන්න තියෙන ක්කොම කිව්වා .Root  කරලා නැත්තම් එක කරන හැටිත් තියෙන ලිපි 2 උඩින්ම දැම්මා . USe  කරන විදිය ගැන කියන්න ලොකු දෙයක් නැහැ . හරිම ලේසි . app  එක open  කරපු ගමන් කරන්න ඕන දේවල් ටික ඔගොලොන්ට පෙනෙයි . එනම් අවුලක් නම් comment  කරන්න ඕනේ හරිද :D 


No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS