HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

{Headset Notifier For XPERIA P, U , GO , SOLA } XPERIA P, U , GO , SOLA වලට Headset Notifier එක දාමු


මුලින්ම කියන්න ඕන මේක කරන්න පුලුවන් Root හරි Cwm තියෙන අයට විතරයි කියන එක ...... මේකෙන් වෙන්නෙ අපි phone එකට headset එක connect කලාට පස්සෙ, headset icon එකක් status bar එකේ පෙන්නන එක , සාමාන්‍යයෙන් Android os එකේ බොහෝවිට මේක පෙන්නන්නේ නැහැනේ, ඒත් මේක දැම්මම පල්ලෙහා screenshots වල වගේ පෙන්නන්න ගනියි......




මේකත් කිය්න්න ඕන , මේක වැඩ කරන්නෙ XPERIA P, XPERIA U, XPERIA GO, XPERIA SOLA යන Devices වලට පමණක් බවද , android version එක 4.0 - 4.3 අතර වියයිතුය.
මේක ඔයාලට ඕන නම් , flashable zip එකක් විදිහට CWM ගිහින් flash කරල දාගන්නත් පුලුවන් ,
cwm නැති root තියෙන අය මම පල්ලෙහා දීල තියෙන apk එක අරන් copy කරලා /system/app ගිහින් එතනට app එක paste කරල overwrite කරල permission හදන්න...
CWM තියෙන අයට....


Headset ලොකු icon එක (screenshots බලන්න) -
https://db.tt/pOLzYqtQ
(expiry date : 01/01/2030)
headset පොඩි icon එක -
https://db.tt/m831bCZl
(expiry date : 01/01/2030)
CWM නැති root තියෙන අයට....
Headset පොඩි icon එක -
https://db.tt/8BchpNTO
(expiry date : 01/01/2030)
මෙම link , DROPBOX ලින්ක් බව සලකන්න.
 POST BY HisHara DilsHan

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS