ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

{Headset Notifier For XPERIA P, U , GO , SOLA } XPERIA P, U , GO , SOLA වලට Headset Notifier එක දාමු

Tharaka Devinda | 7:24 AM | |
| Post views:


මුලින්ම කියන්න ඕන මේක කරන්න පුලුවන් Root හරි Cwm තියෙන අයට විතරයි කියන එක ...... මේකෙන් වෙන්නෙ අපි phone එකට headset එක connect කලාට පස්සෙ, headset icon එකක් status bar එකේ පෙන්නන එක , සාමාන්‍යයෙන් Android os එකේ බොහෝවිට මේක පෙන්නන්නේ නැහැනේ, ඒත් මේක දැම්මම පල්ලෙහා screenshots වල වගේ පෙන්නන්න ගනියි......




මේකත් කිය්න්න ඕන , මේක වැඩ කරන්නෙ XPERIA P, XPERIA U, XPERIA GO, XPERIA SOLA යන Devices වලට පමණක් බවද , android version එක 4.0 - 4.3 අතර වියයිතුය.
මේක ඔයාලට ඕන නම් , flashable zip එකක් විදිහට CWM ගිහින් flash කරල දාගන්නත් පුලුවන් ,
cwm නැති root තියෙන අය මම පල්ලෙහා දීල තියෙන apk එක අරන් copy කරලා /system/app ගිහින් එතනට app එක paste කරල overwrite කරල permission හදන්න...
CWM තියෙන අයට....


Headset ලොකු icon එක (screenshots බලන්න) -
https://db.tt/pOLzYqtQ
(expiry date : 01/01/2030)
headset පොඩි icon එක -
https://db.tt/m831bCZl
(expiry date : 01/01/2030)
CWM නැති root තියෙන අයට....
Headset පොඩි icon එක -
https://db.tt/8BchpNTO
(expiry date : 01/01/2030)
මෙම link , DROPBOX ලින්ක් බව සලකන්න.
 POST BY HisHara DilsHan

No comments:

Post a Comment

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments