HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබ සතුව තිබිය යුතුම Android apps


 සුබ ද්ාවසක් හමොටම. අද මම ගෙනවෙ ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනය සතුව තියෙන්න ඔන හොද apps වගයක් කියන්න. ඔගොල්ලො ඉතින් දන්නවනෙ අන්ඩ්‍රොඩ් මාකට්  එකෙන්   නොමිලෙ apk files download කර ගන්න. එක නිස මම apps.වලට කෙලින්ම බහින්නම්.

 Messenger:-
 මෙ app.එක තමා android phone facebook chat එකට තියෙන හොදම එක. මෙක බවිතා කරල ඔබට පුලුවන් ඔබෙ මුහුනු පොතෙ යලුවො එක්ක touch එකෙ ඉන්න. Data ඔන් කරපු ගමන් මුහුනු පොතෙ ඔබට ආපු පනිවිඩ සියල එසනින් බල ගන්න පුලුවන්.
Stickers, Download කරලා තියා ගන්නත් පුලුවන්.

    Download 


Mx player :-

මෙ mx player එකෙන් පුලුවන් සාමන්‍යෙන් අන්ඩ්‍රොයිඩ් වල තියෙන video player එකට play කරන්න බැරි videos play කරන්න. උදා.:- wmv. එවගෙම මෙකට පුලුවන් mp3 හොදට play කරන්න.background එකෙ music Play කරන්නත් පුලුවන්. මෙකෙ තියෙන Options දැනට ඔබ ගාව තියෙන Android Video Player එකට වඩා උසස් ලෙස නිර්මනය කර තිබෙනවා

Download  MX-Player

 Avast internet security


ඔගොල්ලො හමොම වගෙ දන්නව අතිනෙ avast ගැන.එක පරිගනක අතරෙ හොදටා ජනප්‍රියෛ වගෙම අද වෙනකොට එක අන්ඩ්‍රොයිඩ් os.එකටත් හොද virous gard එකක්.වෙලා තියෙනවා.මෙකෙන් පුලුවන් ගොඩක් දෙවල්. Call.messages block කරන්න. Web sites block කරන්න.දුරකතනයෙ දැනට install කරල තියෙන apps ගැන තොරතුරු බලන්න( එවා අපෙ දත්ත ගන්න හැටි. Call.messages. data writing info.ect)

Download Avast Android


 Pixer photo editer

 මම මිට කලිනුත් ඔගොලොන්ට මෙකෙ pc version එක ගැන කියල තියෙනවා. මෙක pc.එකෙන් online.use.කරන්න හදපු adobe photoshop වලට සමාන මෘදුකන්ගයක් විදිහට තමා ගොඩක් ප්‍රසිද්ද උනෙ. එත් මකෙත් අන්ඩ්‍රොයිඩ් app.එක නිකුත් උනා. Google play app.store එකෙ ගොඩක් හොද ratings මෙ app එක දැනටමත් ලබගෙන තියෙනවා.මෙකෙන් පුලුවන් pc එක use කරන්නෙ නැතුවම phone එකෙන්ම හොදට photo වලට effects දාල ගන්න. මෙකෙ තව option ගොඩක් තියෙනවා. මෙ app එකත් බාගෙනම බල්ණ්නකො. අයෙ Computer එක On කරගෙන photoShop එක ඔබ ඔබ මහන්සි වෙන්න ඔනම වෙන්නෙ නැහැ.

Download Pixer 


Helakuru


හෙලකුරු කියන්න්ර් ලන්කවෙ කස්ටියක් හදපු app එකක්. එකෙන් පුලුවන් සින්හල හොදට type කරන්න. මම මෙ ලිපිය ලියන්නෙත් හෙලකුරු app එක බවිතා කරල.  Pc එක ලග ඉන්න වෙල නැනෙ එක නිස ඉඩක් ලබෙන වෙලාවට මම මෙ app.එක හරහා තමා බ්ලොග් ලිපි ලියන්නෙ. හරිම පහසුයි
Download helakuru 






NQ Android booster 


Nq වලින් ගොඩක් apps මෙ වෙනකොට googel apps.වලට දාලා තියෙනවා. එවා ගොඩක් එවා free ගන්න පුලුවන් apps. Nq android booster කියන්නෙ එවගෙන් එකක්. මෙක ගන කියන්ව නම් මෙකෙන් ඔබෙ අන්ඩ්රොඉඩ් phone එක slow වෙලා නම් ත්ඉයෙනෙ. එ කියන්නෙ ගොඩක් apps නිසා videos නිසා system එක slow වෙලා නම් මෙ nq android booster එක phone එකෙ background run වෙන apps clean කරලා ඔබට ාවශ්ය්ා කරන්ා වෙග්ාය හද්ාල දෙන්අව. ම්එකෙ තිය්එන හොද  කම තමා නිත්අර්අම්ා app එක ඔබ ඔබ ඉන්න ඉන වෙන්නෙ නති එක. එ කියන්නෙ මෙක phone එක slow ඉන ව්එලවට active වෙල phone එකෙ sped වැඩි  කර්ාන්ව.

මෙ NQ මගින් දෙන ඔක්කොම  APPS  දාගන්න කියල තමා මම නම් කියන්නෙ..

Download

Due battery saver



මෙකෙන් ඔබෙ phone එකෙ battery එකෙ charge එක ගොඩක් වෙලා තියා  ගන්න help එකක්  දෙනවා

මෙ app එකෙන් කරන දෙ තමා ඔබෙ phone එකෙ background run වෙන apps phone එකෙන් ලබ ගන්න battery  බලය අඩු කරන එක. ඔයගෙ phone එක root කරලා නම්. මෙ app එක ඔයගෙ phone එකෙ prosser speed.එකත් පාලනය කරන්න ගන්නව. එ කියන්නෙ phone එක sleep උනම prosser එකෙ. ක්රියාකරිත්වය අඩු කරනවා.. එකෙන් ලොකු උපකරයක් වෙනවා battery life එකට.


Download 





එහෙම නම් මම අද ද්ාපු ලිපිය ඔගොලින්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ඔගොලො දන්න හොද apps තියෙනව නම් එවා අපිත් එක්ක බෙදාගන්න. තව ගොල්ලොන්ට පුලුවන් අපි දාලා තියෙන pool එකට vote කරනත්. එහෙනම් පස්සෙ හමු වෙමු. මොඅකක් හරි problem එකක් නම් comment කරන්න,



No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS