HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(How To make Android games) android games හදන්නේ මෙහෙමයි


ඕගොල්ලෝ Android Phone  එකක් use  කරව නම් ගොඩක් Games  Play  කරනවා ඇතිනේ . ගොඩක්  අය  හොයන්නේ නැහැ  කොහොමද ඒ games  හදන්නේ කියල ඒ අතරින් සමහර අය  ගොඩක් හොයනවා සහ ඒගොල්ලොන්ට උවමනාව තියෙනවා එගෙඔල්ල්ගෙම නිර්මාණ කරන්න . ඒ උනාට ගොඩක් අය  දන්නේ  නැහැ කොහොමද මේක වෙන්නේ . මොකද ලේසිම  ක්‍රමය මොකක්ද   කියල දන්නේ නැහැ . එක නිසා ම්ම් අද කියල දෙන්න යන්නේ මොකක්ද ලේසිම ක්‍රමය කියල ඒ වගේම මොන වගේ දේවල්ද ඔයාලට ඕන වෙන්නේ කියල .




ඇත්තටම මට මතකි මම යාලුව්ක්ගෙන් ඇහුව කොහොමද මේ games  හදන්නේ කියල . එයා  game  එකක් හදල තිබ්බේ එය නිකන්ම කිව්වා එක කරන්නේ eclipse  කියල software එකින් කියල  ඇත්තටම මේ eclipse  ගැන කියනව නම් එකෙන් මොනව හරි කරන්න නම් ගොඩක් C ++, Java  දැනුම ඕනේ ඒ වගේම එකෙන් android apps  හදන්න ලේසි උනාම මොකද game  හදනව කියන්නේ මරනවා වගේ වැඩක් . එකෙනුත් කරන්න පුළුවන් එත් ඔයාල මේ පටන් ගන්නවා නම් එකෙන් ඇත ගැහුවොත් game  හදන එක එපා වෙයි .

හොදයි game  හදන්න පටන් ගන්නවා නම් කරන්න පුළුවන් ලේසිම දේ තමා Unity  3D  කියන software  එකෙන් වැඩේ පටන් ගන්න . මොකද   එකේ ඔයාට කරන්න තියෙන වැඩ සංකීරණ නැහැ සරල විදිහට හැමදේම තියෙනවා . හැබැයි ගොඩක් හොද නිර්මාණයක් කරන්න නම් ඒ software  එක ගැන ගොඩක් ඉගෙන ගන්න ඕනේ tools  use  කරන විදිය එහෙම ගැන .

මෙහෙමයි ඔගොලෝ වැඩේ පටන් ගන්නවා නම් game  හදන විදිය ගැන , මේ Unity  3D  software  එක use  කරන විදිය ගැන ඉගෙන ගන්න පුළුවන් පොත් internet  එකෙන් මුලින්ම බා ගන්න .


  1. Book 1 
  2. Unity 3D Game Development by 
  3. Example
  4. cod developers 
  5. Google 



  ඔව් මේ විධිහට ටිකක් දවස්   පුළුවන් කොහොමද මේවා වෙන්නේ කියල. ඊට පස්සේ තමුන්ගේම නිර්මාණයක් කරන්න පුළුවන් ...

අවශ්‍ය අමතර දැනුම :-

Photoshop
Illustrator
Gimp

Photoshop ,Illustrator ගැන ඔගොලෝ  දන්නවනේ ? GIMP  ගැන කියනව නම් එකෙන් තමා game  එකට  characters  හදල ගන්නේ . එකේ නිර්මාණ කරන්න ගොඩක් පහසුයි  වගේම ගොඩක් වර්ණවත් ...

Making 2D Game Arts 
මේ උඩ  දල තියෙන link  එකෙන් ඔගොලොන්ට තවත් උදව් ලැබෙයි ...

ඔන්න ඔහොම තමයි  පටන් ගන්නේ ... ඉස්සරහට යද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්න පලුවන් වෙයි ....
පොඩි එකක් තමා දෙන්න ඕන උනේ මේ ගැන හොයන අයට .. නොදන්නා මොන හරි තනව නම් තව අහන්න

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS