Android Phone එකක් Use කරනවා නම් ඕගොල්ලෝ විවිද ආකාරයේ applications Use කරනවා ඇති තම තමන්ගේ ෆොටෝ Edit කරන්න .මොකද ඉතින් Facebook එකට ලස්සන Photo දාන්න එපැයි . Facebook එකේ සල්මන් කාන් වගේ හිටියට Facebook එකෙන් එලියට ගියාම අපේ සුන්දරත්වේ කියල නිම කරන්න බැනේ . ඔය facebook එකේ කෙල්ලෝ එහෙම ඒගොල්ලොන්ගේ Photo 10 සැරයක් විතර Edit කරලා තමා දාන්නේ එක නිසා සැලකිලිමත් වන්න . හරි මුල මැද අග ගැලපෙන්නේ නැහැ වගේ නේද . මේ පොස්ට් එක දාන්නේ වැඩ 1000 කර කර එක නිසා වෙන්න ඇති .
හොදයි එහෙනම් ම්ම් පල්ල්හෙන් දාගෙන යන්නම් application ටික අන්තිමට දාන්නම් downlaod කරන විදිහ ,මේවගේ සමහර applications සල්ලි දීල gogel play එකෙන් ගන්න ඕනේ එක ගණන් ගන්න එපා ම්ම් අන්තිමටම කියල දෙන්නම් ඔහොමද ඒවා Free ගන්නේ කියල. මත හැමදාම වගේ එහෙම තමා apps Phone එකට දා ගන්නේ..
BeFunky Photo Editor - Tablets
ටැබ්ලට් කියල තිබ්බට මේවා මගේ එකෙත් වැඩ (sony U ) . මේක නම් හරිම simple එකක් කැමති වර්ගයේ Pitcher Types තියෙනව දා ගන්න.
හැබැයි මේකෙන් වැඩ කලි ඒ කියන්නේ කපල කොටලා ගන්න නම් බැහැ එත් තියෙන Photo එක ලස්සන අක්රලා ගන්න පුළුවන්. කළු ය සුදු කරලා ගන්න පුළුවන් :) අන්න ඒ වගේ වැඩ පුළුවන් අනිවා දාගෙන බලන්න
Download App From Google play (එත් අනේ googel play වලින් බ ගන්න ඕන නැහැ මොකද සල්ලි දෙන්න වෙනවනේ ම්ම් යටින් දැන්නම් බ ගන්න හැටි මේකට )
Photo Effects Pro
මේක නම් උද දැම්ම එකට වැඩ වෙනස් එකක් මේකෙන් පුළුවන් එක එක ජිල් මාට් දාන්න . Photo Edit කරන්න නම් බහ එත් මේකට පුළුවන් mems හදන්න .. Funny pics හදන්න පුළුවන් .Facebook එකෙත් ගොඩක් apps තියෙනවා මේ ජාතියේ එත් දැන් ඒවා වැඩිය කව්රුත් use කරන්නේ නැහැ මොකද සමහර ඒවා Profile hack කරන්න හදපුව නිසා
Downlaod From Google Play ********
Photoshop Touch for phone
ඇත්තටම මේක නම් නියමයි මොකද Computer එකේ Photoshop වගේ තම මේකත් එකේ තියෙන Options ගොඩක් තියෙනව . මමත් මේකෙන් ගොඩක් Photo edit කළා මේකට ගොඩක් ram එක නම් ඕන වෙයි
Download From Google Play (එත් අනේ Google play වලින් බ ගන්න ඕන නැහැ මොකද සල්ලි දෙන්න වෙනවනේ ම්ම් යටින් දැන්නම් බ ගන්න හැටි මේකට )
මම මේ පල්ල්හෙන් දාන ඉතුරු ටිකත් හොදම ටික .. ඒ තරම් පැහැදිලිකරන්න දෙයක් නම් නැහැ .. Download Links එක්කම දාන්නම්.
pixlr Photo Editer :- ඇත්තටම මේක නම් අංක ඒවගෙන් ගොඩක් වෙනස් . මේකේ ගොඩක් Options තියෙනවා . ෆොටෝ farms , tattoos , Effects වලින් පිරුණු app එකක්. මේක නම් ඕගොල්ලෝ ට්‍රය් කරලම බලන්න ඔනෙමොක්ද මම මේක තමා use කලේ මගේ Facebook Pics හදල ගන්න.
Download Pixer Express
Rage Comics Photo Editor
අර අපි හැමෝම බල බල හිනා වෙන MEms මේකේ තියෙනවා . මේකෙන් නම් තනිකරම Mems හදන්න තමා තියෙන්නේ .ඕගොල්ලෝ මොකක් හරි Page එකක් කරව නම් එහෙම මේක ගොඩක් වටිනවා මොකද Phone එකේ තනා නිසා තමුන්ට idea එකක් අපු ගමන් මේක Open කරලා හොද Funny වැඩක් දෙන්න පුළුවන් .
Download
ආරොඉද් කියන්නේ දවසින් දවස Develop වෙන මෙහෙයුම් පද්දතියක් එක නිසා ගොඩක් හොද apps දවසින් දවස නිකුත් වෙන්ව. ඕගොල්ලොත් android os එක ගැන ඉගෙන ගන්න Develop කරන්න උනන්දු උනොත් මේ වගේ හොද apps හදන්න පුළුවන් වෙයි . හැබැයි ලේසිත් නැහැ . කොහොම හරි ඕගොල්ලොන්ටත් හොද Apps හම්බුනොත් Download Link එකත් එක්ක Comment කරන්න
හරි දැන් මම දුන්නනේ Googel play එකෙන් Download කර ගන්න කියල Links ඒවා පල්ලෙහා මම දාල තනා විදිහට download කර ගන්න 100% Working !
මේ මම පල්ල්හෙන් දාන්නේ මම pixler express එකෙන් මම හදපු pics හොදද බලන්නකෝ. ආ !! මම රවින්දුගේත් Pics ටිකක් දානව හේ හේ !! ලොල් man අවුල් ගන්න එකක් නැහැ ...
1 comment:
මෙිකෙ front එක වෙනස් කරහන්කො බන්,මෙලෝ සසරක් පේන් නෑනේ..
Post a Comment