HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Avast සිංහලෙන් ..................♣♣♣


යාලුවනේ මම අද පොඩි අත් හදා බැලිල්ලක් කලා මටනම් වැඩේ සාර්තකයි මම හිතුව ඔයාලටත් මේක දෙන්ට ඕන කියලා මෙක අවිත් පට්ටම ෆන් යාලුවනේ avast වෛරස් ගර්ඩ් එක පාවිච්චිකරන ඕනම කෙනෙක්ට මේක දාගන්ට පුලුවන්.
මේකෙන් වෙන්නේ avast වෛරස් ගාඩ් එකෙන් වෛරස් එකක් අල්ලපුවහම , ඔටෝ updat වනකොට , scan වෙලා ඉවර උනහම මේ ඔක්කම සින්හලෙන් කියනවා වෙනදා english වලින් ඇහුන දේවල් මේක දාපුවහම සින්හලෙන්.. මෙකෙ තියෙන්නේ කොල්ලොන්ටම හ්රියන පට්ට ටෝක්ස් කුනුහරපනම් නැහැ  කෙල්ලොන් ටත් හරියයි. මෙක කරන්ට මට ශානක ලක්ශාන් කියල මල්ලි කෙනෙක් තමා මට සහය උනෙ මේකෙ තියෙන්නෙ එයාගෙ කටහඩ පොඩී file එකක් kb500 පල්ලෙහා තියන ලින්ක් එකෙන් download ඩබල් ක්ලික් කරල එන මැසේජ් එක ok කරන්ට.. එහෙනම් අරගෙනම බලන්ටකො.........:)


avast sinhalen download link>>>>v

ඩවුන්ලොඩ්(Download) මෙතන ඔබන්න..




ටෙස් කරන්ට ඕනනම් notpad එක open කරලා පල්ලහා තියන නෝට් එක copy කරල past කරල avast.exeකියල save කරන්ට


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

18 comments:

Anonymous said...

mulu avast akama download karanna onada?

RçG ÑëtwÖrkz said...

methana thiyenne hadapu files tika witharai yaluwa...

SRIROBINHOOD said...

eal

Anonymous said...

Down කර ගත්ත file එක
මේ ෆයිල් එක කොහෙටද දාන්න ඕනෙ ??

Tharaka Devinda said...
This comment has been removed by the author.
Tharaka Devinda said...
This comment has been removed by the author.
Tharaka Devinda said...

Avast ඉස්තාපනය කරපු තැනට copy කරන්න

Anonymous said...

me file eka avast ekata opy karanna denne nane...

RçG ÑëtwÖrkz said...

avast open kalara eke settings walata gihin Troubleshooting walata gihin enable avast self defence module kiyana eke tick eka ain karala okey click karanna..iita passe task manager eka aragea (Cltrl+Alt+Delete) process walata gihin AvastUI kiyana eka hoyala end process denna.ita passe oya file tika copy karanna...e parath bari unoth task manger eken aken AvastSvc.exe kiyana ekath end karaganna..ita passe files tika copy karala avast open karala ara ain karapu tick eka aith dala okey press karanna :)

chamal said...

64 bit walata meka hariyanne nadda

PowerSoft Corporation said...

Mama meke tiyana exe file eka download karanna giya.eth mediafire.com wala tiyana DOWNLOAD button eka click kalata download wenne nene."your downloading starting" kiyala pennala "Try agian" kiyala enawa.kohomawath download karanna be.mama loku apahasuthawayakata path wela inne.mata help karanna.please...

RçG ÑëtwÖrkz said...

@PowerSoft Corporation :මෙහෙමයි සහො..මෙක මම දැනුත් ඩවුන්ලොඩ් කරා.ලින්ක් එකෙ නම් කිසිම අවුලක් නැ.මම හිතන්නෙ ඔයාගෙ Browser එකෙ තමා අවුල තියෙන්නෙ.Chrome or opera or firefox වල මෙක වැඩ.හැබැයි අලුත් version එකක් වෙන්න ඔනි...හරි ගියෙ නැත්තම් කියන්න..ඔන්න ෆයර්ෆොක්ස් ලින්ක් එක http://www.mozilla.org/products/download.html?product=firefox-10.0&os=win&lang=en-US

RçG ÑëtwÖrkz said...

@chamal :ඔව්..වැඩ :)

PowerSoft Corporation said...

oya kiwwa vidiyata mama firefox10.0 install karala beluwa.eth hari giye ne.mediafire.com eken download karanna be.please help me.

Unknown said...

avast sinhalen....
dan me link 1 weda karanne nane

Unknown said...

den link 1 weda ne.aluth ik daanawada??????????????????????????????????

bmjk said...

me link eka nam wada na rajo.......

Unknown said...

meka download wennane

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS