HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

How to Install Printer to Your Computer (ඔබේ පරිගණකයට Printer එකක් install කරගන්නා ආකාරය )





hellow There. This post will teach you how to install printer to your Computer correcly , so first if you have brand new printer in front of you, there is nothing to worry you can simply use the original printer CD and put it to computer and see the introductions follow them and install your printer, 

but if you dont have Driver CD then you have to do the all the things manually , so first you need to know what is your printer brand , you can simply check back or front side of your printer and see the brand and model number also, then go to the control panel--> device and printers ---> add new printer  then you can have popup box  , remember before do this step plug in your printer so if the printer gives drivers automatically you can see the printer on the list .

if you cant see printer on the list you may go now to " The printer i want was not in the list" click on it and now you can see several things you need is go to the "add local printer settings " and next and now select port, port means the usb port you have used for printer so leave it it comes with default, and then select printer brand and model and your fine.. 

how to Test Printer ? 

go to the printer you add, rigt click on it and goto printer options and you can see test page button click on it now you can see test paper coems out on printer

මුලින්ම කියන්න ඕනේ ඉස්සරහට මේ වගේ networking  පැත්තෙන් පොඩි පොඩි පොස්ට් ටිකක් දාන්නයි ඉන්නේ , හරි මුලින්ම printer එකක් install  කරන්න යද්දී අලුත්ම printer එකක් නම් ප්‍රශ්නයක් නැහැ මොකද ඔය ගව එකේ driver CD එක තයේ නම් ඉන්ස්ටල්ල් කරන එකල හරිම පහසුයි , CD එක දාලා autorun දෙන්න ඊට  පස්සේ introductions ටිකක් දෙනවා ඒ ටික බලාගෙන කරන්නයි තියෙන්නේ . හරි දැන් CD  නැති අය කොහොමද  printer එක install  කරන්නේ  ? 

එකත් ලෙසයි net එකෙන් printer  modle එක search  කරලා  driver එක install කරලා PC එක රෙස්ටර්ට් පාරක් දුන්නම  printer එක ගන්නවා . printers and  devices වලින් ඊට පස්සේ printer එක බලා ගන්න පලුවන් . 


එහෙමත් නැත්තම් control panel  ගිහින් ---> Device and  Printers වලට ගිහින් add new Printer දෙන්න දැන් pop up box එකක් එනවා printer එක pc එකට automatically drivers දෙනවා නම් එතන පෙන්නවා නැත්තම් පල්ලහා click  කරන්න The printer i want was not in the list " කියන එක ඊට පස්සේ එන dialog box එකේ   ඇති 3rd  Option එකක් එකෙන් පුළුවන් (පින්තුරය බලන්න )  ඔයාගේ printer එකේ brand එකයි model එකයි දීල printer drivers install කරන්න ... ඊට පස්සේ next දෙන්න වැඩේ හරි ... 







KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS