Films TV Series වලට Subtitles හොයාගන්න එක කරදරයිද? ( How To find Sinhala Sub for Any Movie )

😯 හැමෝටම වැදගත් පෝස්ට් එකක් වෙයි කියලා හිතුවා.සමහරු නම් මේක දන්නවත් ඇති.නොදන්න අය හුගක් ඇති කියලා හිතලයි දාන්නෙ

Follow by Email

Wednesday, November 21, 2012

Super Highly Compressed Games

කොහොමද කස්ටිය අද මම කියන්න අවේ ඕගොල්ලෝ කීයටවත් විශ්වාස කරන්නේ නැති දෙයක් . ඇත්තටම මම විස්වාශ කලත් නැ එක මොකක් ගැනද දන්නවද Super Highly Compressed files ගැන කතාව . ඔව් Super Highly Compressed files ඒ කියන්නේ 6GB වගේ ලොකු Files 10 Mb වලට පොඩි කරන System එකක් . එකේ තියෙන ගජ වාසිය මොකක්ද දන්නවද ? ඕගොල්ලෝ කැමතිම පරිගණක ක්‍රීඩා ඉතාමත් පොඩි කාලයකින් Download කර ගන්න පුළුවන් .













මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් එය කිව්වා විදියට නම් මම කොහෙත්ම පිලි ගත්තේ නැහැ . මම කිව්වා හා මට 10 Mb game එක mail කරන්නම් එක 6ගබ් වෙනකන් unpack වෙන්ව කියල . මම කිව්වා වැඩේ ඇත්තනම් අනිවා Game CD එකක් දෙනවා කිව්වා (Gost Recon ) කොහොම හරි මම ඔට්ටුව පැරදුණ , හේ හේ ! එකනම් අව්ලක් නැහැ . ඒ වගේද මේ News එක ?



කොහොමද මේ විදියට files මෙහෙම පොඩි කරන්නේ ? ඔව් එක හොද ප්‍රශ්නයක් උත්තරෙත් මම දෙන්නම්. ඔබටත් පලුවන් winrar හරහා මෙය කරන්න හබෛ දවස් 5 එක දිගට Compressed කරන්න වෙන්ව.

තාමත්  මාව  Sure  නැ  නේද  ?

මෙන්න download  කර ගන්න . Gta   Iv (Size 10MB) After Extract 6.33 GB . Extract කරන්න ඕන  Winrar වලින් . මේකත් ඕන  වෛ  මේකන් Mount  කරන්න >>> Demon Tools<<< <-- Torrent !

>>> Download GTA IV<<<    10 Mb--> 6.33 GB
>>> Download God father<< 14 MB

Pitchers:-  
 Before Extract !















After Extract !




මම තව ටිකක් දාන්නම් 

22 comments

chirath rajapaksha delete November 21, 2012 at 4:02 AM

වැඩේනම් නියමයි මෙ විදිහට ‍ෆිල්ම්, වීඩිඔ සින්දු එහෙම කරන්න බැරිද?

chirath rajapaksha delete November 21, 2012 at 4:17 AM

කෝ මේක කරන විදිය කියල නෑනේ

Nipuna Ranasinghe delete November 21, 2012 at 9:28 PM

මේක කරන හැටි උඹ දන්නවද මචං?

Anonymous delete November 21, 2012 at 10:20 PM

meka wadakaranne nane machan, demontools harahaopen wenne nane.

ෂර්ලොක් හෝම්ස් delete November 23, 2012 at 12:04 AM

තියෙනවානම් මේ විදිහට කම්ප්‍රෙස් කරපු ෆිල්ම් එහෙම තියෙනවානම් බාගන්න ලින්ක් දියන්කෝ. එතකොට අපේ සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. මචං වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපං...

Nimash Dolewatta delete November 23, 2012 at 2:00 AM

meka install karanne kohomada image 1 mount wenne ne ban............

indika aruna Marasinghe delete November 27, 2012 at 8:59 AM

can't extract the file.i tried using winrar.

ALL IN ONE

Narada Pathum delete December 1, 2012 at 8:54 PM

ISO එක mount කලත් වැඩ කරන්නේ නෑනේ

හිත හොද බුතයා delete December 3, 2012 at 3:12 AM

kohomada kare kiyala kiyahanko

lahiru fernando delete December 5, 2012 at 7:07 AM

ko wada nane................?

Nipuna Ranasinghe delete December 11, 2012 at 10:56 AM

me magula weda karanne naha bn.

Sameera Edirisinghe delete December 12, 2012 at 6:43 AM

meka wada nathoooooooooooooooooooooo

සුදු මහත්තයා delete December 14, 2012 at 5:11 AM

kgb archive ;-)

හිත හොද බුතයා delete December 30, 2012 at 6:24 PM

godfather_higly_compressed

oka weda karanne na

Anonymous delete January 5, 2013 at 7:13 AM

mee,,,, super highly compresse software eka don... karanna link ekak dennakoo....

jansharada delete February 7, 2013 at 7:23 AM

ko bn meka media fire ekedi block wenawane??? aiyooo

Dilith Vithanage delete March 3, 2013 at 10:28 PM

can you update the link?

Amila Pathum delete July 29, 2013 at 11:38 AM

me dekama download wennahane.... boru karanna epa kolaaa

Wije Rocks delete September 2, 2013 at 8:30 PM

gta iv link eka wada nae

Tharaka Devinda delete September 2, 2013 at 11:30 PM

http://ginilihiniya.blogspot.com/2012/12/highly-compressed-games-part-2.html ඔක දෑන් වෑඩ නහෑ සහො මෙක TRY !!! කරන්න :D

hisaru samuktha delete October 3, 2013 at 1:58 AM

gta 5 danno

Hasanka Sanjana Wijenayaka delete March 29, 2015 at 8:13 AM

Ela Mcn Superbb digatama liyanna Bro

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .