HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා)

හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.
.හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ්

මෙකෙන් ඇත්තටම වෙන්නෙ ඔයලා ලිමිට් පැන්නට පස්සෙ ඩයලොග් එකෙන් ඔයලාගෙ ස්පිඩ් ලිමිට් කරාට එකෙන් ඔයාට වෙන හානිය වලක්වන එක..හරියට දැනට තියන ස්පිඩ් එක සෙව් කරල එක දිගටම use කරනව  වගෙ වැඩක්..හරි අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියල..මම ඔයාලට මෙක කියලා දෙන්නෙ එක්ස් පි වලට..නමුත් 7 වලටත් මෙය මෙ ආකරයටම වැඩ ..:)
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))ඔයාලා 7 USE කරනව නම් මෙන්න මෙකට ගිහින් බලන්න මෙකෙ තියෙන්නෙ 7 වලට මෙක කරන විදිය..:) http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html

First Step(පලමු පියවර)
ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect  කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න..ඉන්පසුව
ඔබගෙ පරිගනකයෙ ඇති කොන්ට්‍රොල් පැනල් ඔපන් කරගන්න..
‍XP-Start-Control Panel
Windows 7-Orbit-‍Control Panel

XP


SECOND STEP(දෙවන පියවර)
‍XP-ඔබ ඔපන් කරගත් කන්ට්‍රොල් පැනල් හි ඇති Network Connetion යන්න ඔපන් කරගන්න...


Third Step(තෙවන පියවර)
‍XP-නෙට්වර්ක් කනෙක්ශන් වල ඇති ඩොන්ගලයට අදාල Dial Up Connection(First Step එක මගින් ඔබ සාදා ගත් ප්‍රොෆයිල් එක) එක මත right mouse button එක ක්ලික් කර එහි ඇති Properties මත ක්ලික් කරන්න
.
Fourth Step(හතරවන පියවර)
එවිට එන Box එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර එය තුල ඇති Internet  Protocol(TCP/IP) යන්න මත ක්ලික් කර එහි ඇති Properties යන්න ක්ලික් කරන්න..

Fifth Step(පස්වන පියවර)
එවිට එන Internet  Protocol(TCP/IP) dialogue box එකෙහි ඇති Use the following DNS Adresses යන්න ක්ලික් කර Preferred DNS Server යන ස්තානයට 208.67.222.222 යන්න ද, Alternate DNS Sever යන ස්තානයට 208.67.220.220 ද ඇතුලත් කර එහි ඇති Ok බට්න් එක ඔබන්න..
Sixth Step(හයවන පියවර)
ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව Start-Accessories-Cmd යන්න ඔපන් කර එහි තුල ipconfig/all යන්න ටයිප් කර එන්ටර් බට්න් එක ඔබන්න..ඔබට  එහිදි බොහො තොරතුරු ලැබෙන මුත් අන්තිමට DNS Server යන ස්තානයෙ 208.67.222.222 යන්න ලැබෙ නම් ඔබ ඉතාමත් දක්ශ ආකරයට DNS වෙනස් කිරිමක් කරනු ලැබුවා...මෙහිදි ගැට්ලු ඇති වෙතොත් අප වෙත ඉදිරිපත් කරන්න...:ඩ්
ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත..මෙහා සම්බන්දව ගැටලු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න..හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබාදිමට අපි කටයුතු කරමු..:)

සැ.යු:-මෙය ඔබගෙ ලිමිට් පැනිමට පෙර සිදු කල යුතුය..
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras((Modem)) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න))

මෙය වැඩ නොකරහොත් අදාල පියවර මදර්බොඩ් එකට අදාල Local Area Connection එකෙහිද DNS Change කර බලන්න..:ඩ් හරි ගියෙ නැත්තම් කියන්න..තැවි තැවි  ඉන්න එපා..පටස් ගාලා අහන්න...ලොවෙත් නැ..:) එලනෙ..!!!

තව ටිකෙන් කියන්න අමතක වෙනවා..මෙක ඔනිම නෙට්වර්ක් එකකට වැඩ..මම ටෙස්ට් කරෙ dialog යාලුවෙක් කිව්වා mobitel වලටත් වැඩ කියලා..:)
ඔයාලා 7 USE කරනව නම් මෙන්න මෙකට ගිහින් බලන්න මෙකෙ තියෙන්නෙ 7 වලට මෙක කරන විදිය..:) http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html
කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදෙ..:)

133 comments:

Anonymous said...

hoda lipiyak !!!! bohoma isthuthi !!!!

සනත් ප්‍රියශාන්ත said...

මේ වග ලිපි පල කිරීම ගැන ඉස්තුතිවන්ත වනවා

RçG ÑëtwÖrkz said...

බොහොම thanxx..:D KEEP IN TOUCH WITH US

manith.sms said...

mobitel packge unlimited nowena nisa meka sarthaka na neda....

RçG ÑëtwÖrkz said...

@Manith-na..mobitel walatath meka wada..habai 640Kbps wage tama yanne...:)

Anonymous said...

mase bila wedi wenawada....?

Anonymous said...

Airtel walata weda karanne nedda?

RçG ÑëtwÖrkz said...

bill wadi wenne na ane...oyage normal monthly rental eka witharai enne...:)
Airtel walatath wada sahoo...eth 750Kbps wage tama enne uparima..:) Keep In Touch with Us

Anonymous said...

elazz ne appaaaaaaaaa

Anonymous said...
This comment has been removed by a blog administrator.
Kasun Mahesh said...

Windows 7 වලට දානහැටි කියන්නකො..........................

GameZ said...

මගෙ ඩොන්ගල් එකේ සොෆ්ට් එක මොබයිල් පාට්නර්.එකේ Tools-Options-General වල connection type හෝ NDIS කියල එකක් නම් නෑ.ඒති අන්තිමට Start-Accessories-Cmd - ipconfig/all ටයිප් කලාම DNS Server යන ස්තානයෙ 208.67.222.222 කියල නම් එනව.වැඩේ හරි ගිහින්ද??

Anonymous said...

mobitel eka unlimited karaganna puluwanda mehema kaloth?

Kavi - Kolz said...

windows 7 walta karana widiya kiala denakoooo plz......... XP widiyta karanna bhe 7 wala

Anonymous said...

Windows 7 ekedi karana widiha kiyannkoooo

Tharaka Devinda said...

@Anonymous @Kavi - Kolzඔව් ඇත්තන්ම පුළුවන් :) අනේ අපිත් අක්ක තරහ වන්න එපා . අපේ පසෙල විබාග නිසි මේ දවස් වල ප්‍රතිච්චර දක්වන්න පරක්කු උනේ . ඔව් ඇත්තටම වින්ඩොව්ස් සේවෙන් වලටත් කරන ඕනේ ඔය විදියටම තමා :) ඉන්න අපි තව ලිපියක් ලියන්නම් :) @Anonymous ඔව් මොබිටෙල් වලට මේක වැඩ කරනවා :)

Yasas said...

Machn Ona Dongle 1ta oka karanna puluwan da ?

Tharaka Devinda said...

@Yasas ow :) meka godak wada karanna dongel walata thama

Anonymous said...

machan etisalat pre paid walata tric ekak nadda?

Anonymous said...

windows 7 walata dannako machan .......

Anonymous said...

Prepaid connection walata weda karanne nedda?

Anonymous said...

dogale walata witharamada weda karanne?phone connect karala internet yaddi oya wede karanna beida?

Tharaka Devinda said...
This comment has been removed by the author.
Kavi - Kolz said...

අනිවා සහෝ............ අපි බලාගෙන ඉන්නවා............

Anonymous said...

ane mage pc 1 cmd eke ipconfig/all kiyala type kalama error 1k enawa "we cant find ipconfig/all"kiyala..

IP wenas kalata mage IDM 1k Download speed 1k yanne 20Kpbs wage samahara welawata 50Kpbs yanawa godak welawata yanne 20 ganan thamai friendz....


Plzzzz help me..

thankz

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

mama oyala kiyapu vidihata DSN chage kala . CMD eke type kala eke DNS Server vena 1k penwane.. netBios trip kiyana eka Diasable kiyala thiyenne..
ane mata udau karanna ikmanata plzzzzzzzzz yaluwane

mama use karanne Dialog 2Gb package 1...

Anonymous said...

me wadeta Unlock moderm 1k da use karanna one...

Tharaka Devinda said...

සමාවන්න ! මේ ලිපිය ලිව්වේ මග යාළුවා රවිඳු . යට මේ දවස් වල ඉස්කෝලේ විබාගේ . අක නිසා තමි සාදාරන උත්තර දෙන්න පරක්කු වෙන්නේ . එත් මම දන්නා විදියට pre paid වලට මේක වැඩ කරන එකක් නැහැ . ( මම හරියටම දන්නේ නැහැ ඇත රවිඳු ලගදීම කියයි ඕගොල්ලන්ට ) දිගටම අපිත් එක්ක ඉන්න . ස්තුති -

windows 7 වලට දෙන හැටි ඉකමනටම කියන්නම් ^_^

Anonymous said...

windows 7 walata meka karanne lesi..
oyalata mula patan ganna widiha hoya ganna bari nam mula patan ganna widiha kiyannam.. ita psse ape addmin frinds kiyapu widihata karanna

start- (search bar 1k scarch karanna)View network Connecttion kiyala.. ita passe oyata karanna thiyenne Ape frindz kiyala thiyana widihata karanna..

Anonymous said...

mobital walata wada nadda?

Tharaka Devinda said...

@Anonymous ow pluwan :)

Anonymous said...

Etisalat walata karanna beida?karoth speed eka kochchara withara enawada?meka wedipurama gelapenne dialog sim ekatada?

Anonymous said...

Etisalat walata me wede beida....

Anonymous said...

Etisalat walata me wede kaloth kochchara speed ekak enawada?

Anonymous said...

mama oya kiyapu hamadema oya widihata kala... cmd wala DSN 2kath pennanawa but. wage hari gihin nane.
mokada karanne
plz help me

Tharaka Devinda said...

Anonymous@ ow ow :D

RçG ÑëtwÖrkz said...

Yaluwane ane...samawenna mata mara scene ekane une..ape paththata suli sulang awa..ithin apita current nathuwa..ada thama awe...1 week withara current nathuwa hitiya...oyalage quiz walata answer karanna bari wechcha ekata mage kanagatuwa..mama dan puluwan widiyata answers karannam...ewa wala oyalata gatalu thiye nam mata kiyanna...hodada..:)

RçG ÑëtwÖrkz said...

@anonymous-oya oyage limit pannata passeda ehema karala baluwe????
meka etisalat walatath wada..:)
postpaid walata nam mewage tricks na dear..!!mobitel dialog etisalat hutch airtel oonima postpaid package ekakata meka wada yaluwane...
mekata Unlock sim ekak use karanna oona na..Dongle ekak unlock karana hatith api dala thiyanawa lipi wala ape..:)
@anonymous-oyage cmd wala settings wala print screen ekak www.imageshack.com ekata upload karanawada...dala link eka comment karanna..:)
@anonymous-oya kiyana widiye error ekak nam enna widiyak na dear..habai ipconfig/all mehema type karaddi space thiyanna epa.aith try karala hari giye naththam kiyanna...Lagadima meka 7 walatath kiyannam..Mekata wada 7 wala easy meka karanna..:) yaluwek comment ekak dala thiyanawa meka 7 walata hadana hati..eka hari..but tharamak patalili sahithai..lagadima api 7 walata idiripath karannam...:) Sidu uu prmada doshayata mage balawath kanagatuwa..:)

HaSHaN said...

My Dear, Please XP walata wagema 7 walath screenshts daanna....plzz

earnzinchona said...

සෙටින්ග්ස් හැදුවට පස්සෙ ආපහු කනෙක්ට් වෙන්න මොබයිල් පාට්නර් පාවිච්චි කරාට කමක් නැද්ද

RçG ÑëtwÖrkz said...

@earnzinchona-ehema karata aulak na..:)

Anonymous said...

mage local area connetction kiyala ekak penwanne nane.. dial up connection tika witaraine penwanne..

RçG ÑëtwÖrkz said...

hari ehenam oya danata inet connect wena dial up account eka uda right click karala right properties gihin eke networking yanna thorala ithuruwa meke widiyata settings hadaganna :D

RçG ÑëtwÖrkz said...

@Hashan- menna methana thiyanawa gihillama balanna http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html

Anonymous said...

Etisalat wala karama speed eka kochcharada....????

Anonymous said...

pre paid valata karanna videyak nadda

Anonymous said...

saho! wade nam hari giya speed una dns settings awilla thiyanawa ,,eee unaata dawas 2n aaye slow unaa ne maara upset 1ka...aluth dialog zim walata mee wade hariyanne nathda(unlimit )mama aluthen thama zim 1ka gathhe plz help

Anonymous said...

mata oita kalin thibb dialog zim 1ta nam wada kala.dawas 15,20 k slow wenne nathuwa thibba.. habi eekata maara bilak aawa 600rs pacage 1ta 2000rs ................

RçG ÑëtwÖrkz said...

@anonymous-මෙක එටිසැලට් වලටත් ඩයලොග් එකට එන ස්පිඩ් එකට සාපෙක්ශ වෙගයක් එනවා....ප්‍රිපෙඩ් වලට මෙක එච්චර සාර්තක නැ සහො..:)
@anonymous-එල එල.ඔයාට ඔක දිගටම තියගන්න විදිය මම ඔයට කියල දෙන්නම්..හැබැයි එක ටිකක් දිගයි..ඔයාට පුලුවන් නම් මාව මුනු පොතෙන් ඇඩ් කරගන්න..මම කියල දෙන්නම්..https://www.facebook.com/rcg.networks
@anonymous-අනෙ යනවා හලො බොරු නොකියා..නිකන් පච දෙනව...:( :( errrrr

Unknown said...

mage dialog eke limit panala.....cmd ----Gihin baluwama 208.67.222.222 ganata watila ...ita yatin 208.67.220.220 watila...mama dan Slow nisa pre-paid ekak dala wade kala....Download una file ekak 500kbps...eth ita passe dialog mage unlimited Connc eka dala baluwa....wenada wagema Patta slow ...15kbps wage enne...mokada karanne...oka hariyanne na neda???puluwan nam Sup ekak deepan..thanks

RçG ÑëtwÖrkz said...

@Thiwanka-මෙක එච්චර සාර්තක නැ.(Prepaid) දාල කරන එක..නමුත් එක වැඩ කරනවා..ඔයා කරපු විදිය වැරදි ඇති..ඔයාට දැන් කරන්න තියෙන්නෙ 1More එකක් අරගෙන මෙක කරන එක තමයි..:)

Unknown said...

mokadda (1 More) kiwwe??

2) mama kiyapu widiyata ganata kala....CMD giyamath ganata DNS pennanawa...mama Pre-paid dala CMD balala....Post0paid eka damma Speed eka nam wadi wela na....moko karanne??

3) oyage me seen eka dammata passe Dialog eke Usage eka Wadi wenawada???nadda???

4) oyage dongal eka mokadda???mobile partnerda Softwear eka???mage E220 Dongal ekak......mata ikmanatama help ekak balaporoththu wenawa...mama labana 4 wenida Dialog eka ain karanna hithan inne wade hari giye naththam...help...thanks

RçG ÑëtwÖrkz said...

@Thiwanka :1.1More kiwwwe dialog eken oyata tawa 1Gb ekak ganna puluwan sms ekak yawala..habai ekata oyage monthly rental ekata amatharawa thawath rs 300k aya karanawa next month ekata..eka karanne 1 More kiyala msg ekak type karala eka 678 ta send kirima pamanai.ethakota oyata wenada wage limit nathuwa speed thiyei..

2.oyata 1 More gaththta nam hari
3.usage mukuth nam wadi une na..habai speed unlimited
4.mage dongle ekak kiyala na..dan nam e173 huawei.Dilaog ain karanna epa..meka thama fattama connection eka/:) Hope u understand More helps https://www.facebook.com/rcg.networks

Unknown said...

ubala set eka ela kollo tikak wage...mama Dialog e173 modem ekak ganna inne...thanks help walata...mata podi help ekak ona....

oyagollange ---CMD---gihin ---Ipconfig/all ----tip karala ena eke screen short ekak

thiwanka078@gmail.com

kiyana ekata mail ekak danawada???thanks

Unknown said...

machan me dan mama ---MBB type karala 678 ta send kala....

Your HSPA usage information is not avilable.

kiyalane enne??moko seen eka???

d4mixes said...

1) machan ubalage mbb----678 send kalama mokadda watenne???

2) me 4 wenida wenakan balanawa hari yanawada kiyala...

d4mixes said...

meka wada karanne na bun...puluwan tharam Try kala...meka wenas kalata hariyanne na bun...mata epa wela thiyenne....dan dialog eke un meka dannawa.....mata puluwan sup ekak denna...

klpasindu@gmail.com
oya gollane phone number ekak hari ewanna mama call ekak gannam...podi sup ekak denna...thanks

d4mixes said...

mama Google Talk innawa...mawa add karaganna...

klpasindu@gmail.com

Ravindu Chamara said...

@Thiwanka :Okey Done..mama oyata send kala.:) ehema wenne dialog eke network aul giyama..Next month idala oyata ooka balaganna puluwan wei.:)

Ravindu Chamara said...

@d4mixes :1.Mbb kiyala type kalama mage usage eka awa. 2.4wenidain passe thama oyata meka hariyanawada nadda kiyala balanna wenne..:) meka hariyanne na kiyanna epa bro..mama meka pereidath yaluwekta hadala dunna..oyage limit panalada???

d4mixes said...

oya koheda???mama nugegoda...Ane matath hadala deepan machan puluwan nam...loku deyak...thanks

Unknown said...

mama oyata Email kala.....Poddak cheak karala Supp ekak denna....thanks...Good Work

RçG ÑëtwÖrkz said...

@d4mixes :we are anonymous dear.:P ලොල්ය

RçG ÑëtwÖrkz said...

@Thiwanka : mama ekata reply kara :)

Anonymous said...

man kiyapu widiyatama kala... etha ipconfig gahuwama wena DNS thama pennanne... ai a???/ pls help me

RçG ÑëtwÖrkz said...

@Anonymous :oyata mawa fb eken add karaganna puluwanda???mama oyage machin ekatama awith hadala dennam :)

Anonymous said...

Ade ban mage eke weda ne mage limit penala tiyenne mokada karanne? prepaid ekata hariyanneth ne.HELP ME

Anonymous said...

MAXXXA!

Anonymous said...
This comment has been removed by a blog administrator.
Navo said...

ipconfig/all kiyala gahuwwama.dns server kiyana thana hariyata enawa kiyanne wage harida???plzzzz help me..mage ehema unata hariyan nane...thankzzz...

Anonymous said...
This comment has been removed by a blog administrator.
indika perera said...

මමත් ට්‍රයි කළා . වැඩේ හරියන්නේ නෑ. එක තැනක DNS Servers . . . . . . . . . . . : 172.19.70.210 කියලත් අනෙක් තැන DNS Servers . . . . . . . . . . . : fec0:0:0:ffff::1%1 කියලත් එනවා. මොකක්ද හේතුව.?

RçG ÑëtwÖrkz said...

@Anonymous :මම කැමති අර අපිට Idiots කියපු බුද්දිමත් සහොදරයගෙ නමත් එක්කම කොමෙන්ට් එකක් දැම්ම නම්.සහො ඔයාට පුලුවන් නම් මාව FB එකෙන් add කරගන්න(http://www.facebook.com/rcg.networks)..මෙක හරි ගියෙ නැත්තම් මම ඔයාට මගෙ ගානෙ බිල් කොනෙක්ශ්න් එකක් අරගෙන දෙනවා..අම්මපා.:)

RçG ÑëtwÖrkz said...

@indika perera :ඔයා මොබයිල් පාට්නර් එකෙන්ද connect කරෙ??

Uditha Eranga said...

රවිදු අය්යගේ පිහිටෙන් මමනම් වැඩේ ගොඩ දාගත්තා ...........Dialog Unlimit කරන්න බෑ කියන්නේ බොරු.. Try කරලා බලන්න

උදාර said...

වැඩේ නම් හොඳයි. ඒත් ඔක්කොමල්ලා මේ නෙට්වර්ක් පාත් එක පාවිච්චි කරන්න ගත්තොත් නෙට්වර්ක් ට්‍රැෆික් වැඩිවෙලා මේක ස්ලෝ වෙන්න පුළුවන් නේද ? ඒක ගැන යමක් කියන්න පුළුවන් ද ?

RçG ÑëtwÖrkz said...

@උදාර :එක ගැන බයවෙන්න එපා සහො..මෙ DNS සර්වර් එක විශාල පරාසයක් පුරා පැතිරිලා තියෙන එකක්...එක රටක විතරක් නෙමෙයි රටවල් කිහිපයකම මෙකෙ සර්වර්ස් තියෙනවා..මෙක ලන්කාවෙ වැඩියෙන් USE කරෙ නැති උනාට වෙනත් රටවල් වල මෙ DNS දැනටමත් මිලියන ගනන් ජරතාව පාවිච්ච්කරනවා..එත් මෙක තාම 2kBPS වත් ස්ලො වෙලා නැ..එක නිසා බය වෙන්න එපා..:ඩි

RçG ÑëtwÖrkz said...

@Uditha Eranga :එල එල මලො..Keep in touch with us :D

Unknown said...

masayak balan hitiya me magula koraganna....

1) e madiwata aluthen dongal ekak gaththa...

mage pc ekata awith hadalath dunna (Thanks ewata)
eth kisi wadak na...mama oyata mail kala...meka wada karanne na.....aparade me maseth kela una....dan mama me connc eka ain karanna inne...wadak na.....chaaa bun...

Anonymous said...

මෙක හරියන්නෙනැ dns use කරනව කියල පෙන්නුවට data ඔක්කොම count වෙනව ඉතින් මෙහෙම ගියයාම 2gb පැන්නට පස්සෙ කොහොමත් පට්ට slow නෙ. halp me


ruwanthat@yahoo.com

Anonymous said...

Hmmm! matath hitennee dan dialog 1kata seen 1ka maatu wela wage..habai samahara sim walata me wade hariyanwa athi....api open dns site 1ke resgiser wela me wade karoth wade hari yay da...monwa unath dns nisa blok karapu site walata nam yanta puluwan :D ha ha haaaa

chathu said...

ඔක දැන් වැඩ කරන්නෙ නැ කියන්නෙ ඇත්තද? මම මෙ Connection එක ගත්තෙ ගිය මසේ මම මෙ මාස 2කෙම මෙ විදිහට කලා ඒත් වැඩ නැ අලුත් Connection වලට වැඩ නැද්ද?

Anonymous said...

Machan mama settings okkoma kiyala thiyena widihata wenas kala. cmd walath new dns settings pennanawa. bt mbb type karala send kalama usage eka normal widihatama pennanawa. a kiyanne limit eka dialog eken allanna puluwan kiyana eka neda?

chathu said...

මගෙ Mobile Partner එකේ Ras((Modem)) කියල එකක් නැ. හැබැයි මම Use කරන්නෙ Windos7 ඔයගොල්ලො දාල තියෙන Windos7 වල හදාගන්න විදිහට කලහම හරිද? ඒත් මම මාස 2ක්ම මෙක කලා හරිගියෙනැ Internet connect වෙන්න Mobile Partner use කලාට කමක් නෙද්ද? මගේ Comment එකට reply කරනවද? Plz

Thilina 2012 said...

Dns server 123.231.0.167
123.2310.181
widiyatane pennenne. mata udaw karawada

Tharaka Devinda said...

සමාවෙන්න ඕන හැමෝම ! රවිඳු සහ මම උසස් පෙළ කරන්නේ ගණිත අංශයෙන් එක නිසා මේ අවරුදු 1 1/2 අපිට ඕගොල්ලන්ග ලොකු උදව්වක් කරන්න බැහැ. එත් මේ ලිපියේ තියෙන ඔක්කොම ක්‍රම හරියටම හරි . එතනින් එහා මේ අවස්ථවේ මට උදව්වක් කරන්න බැහැ . සමාවෙන්න ! අනික දැන් මේ Settings BLOCK කරලා තියෙන්නේ . මේවා දැන් වැඩ කරන එකක් නැහැ . ගොඩක් කට්ටියට මේක හරි ගිය වගේම ගොඩක් පාවිච්චි කරපු නිසා තමා එහම උනේ .. එකට ඉතින් කරන්න දෙයක් නැහැ .. දැනට මම නවතිනවා .. මම තාරක දේවින්ද . ඔබට බුදු සරණ වේවා !

Thilina 2012 said...

dns server eka gaanta watuna eth speed nane 20kbps-60kbps athara thma speed/\.ai a

chathu said...

තාරක,රවිඳු ඔය දෙන්නටම ජයවේවා....................!

roshan said...

http://www.techzene.org/increase-download-speed-of-bsnl-broadband/ meken try karala balanda magenam thama slow une nehe

RçG ÑëtwÖrkz said...

@roshan :මෙක එල වගෙ වැඩ සහො.!!

ANURA said...

මේක නියෙමට වැඩකරනවා බොහොම ස්තුති .ඔබට

RçG ÑëtwÖrkz said...

@newbuy :එකනෙ අනෙ..මෙක එලට වැඩ :) ෆට්ට ෆට්ට :) අපිත් එක්ක ඉන්න :ඩි

Niwena Arana said...

විස්ටා වලටත් මේක කරන්න පුලුවන්..

Niwena Arana said...

ව්ස්ටා වලටත් මේක කරන්න පුලුවන්ද කරුනාකර කියන්න?

Stef said...

maara try ekak dunna mchnz..bt harigiye naa..ipconfig eka Ok! settings hariytama haduwa!eth data count wenawa..
dongle eka MTC..use kranne Mobile Partner..
thaama meka wada da saho?? Help onee.. :)

Shakthi C said...

ඩයලෝග් 1න් කෙස් 1ක් දායිද?

Unknown said...

me brother oya kiyapu widiyata kara cmd 1th hari habai dialog ake account ake limituth pennanawa habai dan patta slow please help me

chamara said...

macho mage mobitel package eke mobilepartner eka nathuwa net connect caranna bane ban mokadda caranne ciyala ciyaladiyanko

joe2cool said...

mamath meka kala,,step tikath harieath 2GB ewara una gaman slow unane,,
(ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව),,,,mata me tikath terenne na,,,
mage laga tiyenneth e173 huawei dongle ekak,,
ane matath meka kohoma hari hadala dennako,,plez,,
oyalata godak pin,,,kauru hari kamak ne,,,

joe2cool said...

help karanna kauruth naddooo,,,,

Unknown said...

Dialog wala limit pennata passe karala wadak nedda saho....

joe2cool said...

elz,,,,mamath hadagatta,,,,thanx machooooo,,,patta patta,,,,,,,,

Nohim said...

Sixth Step:
මගේ DNS Server කියන ඒකට 208.67.222.222 මේක පෙන්නනවා. මීට අමතරව තව එකකුත් පෙන්නනවා. එකේ මොකක්හරි අවුලක් තියද?

Ishan Digital Creation House said...

මචං.. මේක මෙහෙම හදාගෙන අපි ඩයලොග් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකෙන් කනෙක්ට් උනොත් අවුල්ද? අමතක වෙලා ඒකෙන් කනෙක්ට් උනා...

buddhika.lakmal said...

meka thawat wada karanawada kiyala kawuru hri kiyanawada?????

anjana hemal said...

yaluwa meka hari giyada kiyela api kohomada hoyaganne????(ipconfig/all)meka dipuwama hari giyanam kohomda comad eka watanne ona?plz help me

rinoz555 said...

machan mama use karanne windows 7 ultimate & windows 7 professional (computer 2kak)

mama slt(telecom) web surfer(Monthly 35GB) & web family (Monthly 25GB) package pavichi karanawa

TELECOM(Slt) Package Unlimited Karanna puluvantha

Please Reply

ට්‍රාන්ස්ෆෝමර් said...

මේක දැන් වැඩ නැ නේද සහෝ???????????????

prasadky said...

dan ganna aluth sim(dialog,mobitel,etisa,airt,hutch)walata meka weda ne neda

PrAnEeTh MaDuShAnKa said...

aththatama meka wadada kiyala bala ganna vidiyak thiyeda kiyala kiyannawada 100% k wadada ?

සහන් පද්මසංඛ පීරිස් said...

හුහ්! වැඩේ නම් කියාපු විදිහට කොලා! බලමුකෝ වැඩ කොරයිද කියාලා! වැඩ කරොත් ගොඩාරියක් පින් ඈ! වැඩ නොකලොත් තැන්කිව්! :P
:D

Unknown said...

මට තියෙන්නේ dialog 2GB package එකක්. මම ඩොන්ගල් එකේ සිම් එක ෆෝන් එකට දාලාත් ඉන්ටර්නෙට් යනවා. ෆොන් එකේ ඒ sim එක පාවිච්චි කළොත් හදපු settings නැති වෙයිද?

vishan said...

machan mage pc eke dns server eka pennanne 123.231.0.167
123.231.0.181 kyala ethakota mama gahanna ne mekada arakada?

Sachee Rox said...

Plz mata kiyanna meka karanna oni limit eka pannamada,nattan limit eka tienakotada?? et man me widi dekatama damma et wada nee,,,,

Nipuna Ranasinghe said...

මචං මේක දැන් වැඩ කරන්නෙ නැහැනේ.... මේ බ්ලොග් පෝස්ට් එක අයින් කරල දැම්මොත් නේද හොඳ? පාඨකයොන්ව රවට්ටන්නෙ නැතුව.

vishan said...

wada nathooo

mtrtrperera said...

මචන් හරි ගියේ නෑ වෙනවිකල්පයක් නැද්ද.......?

Narada said...

එටිසලට් අලුත් postpaid connection වලට මේක වැඩ කරනවද? මගේ dongle එක e303

SUDILA PRINTERS said...

මචන් හරි ගියේ නෑ DNS දාපුවම OK කරපුවම ආය තිබුන විදියටම 0 වෙනවා

Unknown said...

dns server kiyana thana adala gana awa limit poannata passe slowweida dnane na nowunoth commment ekak dannam

Unknown said...

machan meka wada karanne na ne dan

RecipeRev said...

meka windows 8 walata karanna khomada,isfid limet 1ka ,paninna kalin karanna onida

සුරත් ගුණවර්ධන. said...

prepaid walata berida mcn??

Unknown said...

mage thiyenneth unlimited package ekak 2GB data pannata passe meka kalama pera sema internet speed wenawada...?



plz reply

Admin said...

SLT hack ekak thama hoyaganna bari unada? :D

Unknown said...

මචං මේක දැන් වැඩ කරන්නෙ නැහැනේ.... මේ බ්ලොග් පෝස්ට් එක අයින් කරල දැම්මොත් නේද හොඳ? පාඨකයොන්ව රවට්ටන්නෙ නැතුව. - See more at: http://ginilihiniya.blogspot.com/2011/11/blog-post_21.html#sthash.MajiLy0f.dpuf

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

meka ahye hadagnna barida.wena kramayak nadda

Unknown said...

mcn me wge cn free paid walata nadda??? hoyagena apitath kiynko

Unknown said...

නියම post එකක්.මේ link එකත් අරන් බලන්න,වැදගත් වෙයි. http://adf.ly/xDql3

Unknown said...

bn me mata ube phne no dipnko ah thwa deyak ahanna thiyanaa router ekata hariyanne nadda me vage. mage dongel eke bn name eka witharak save karanna baha mokadakaranne ekata

Shanaka's Flutter Projects said...

ගොඩාක් හොඳ ලිපියක්. මේකත් බලන්න. වැදගත් වෙයි. http://adf.ly/19QgC7 සිප්සර නව බ්ලොග් අඩවියක්.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS