HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

අලුත් බ්ලොග් සංස්කරණයන් අපට සිදු වන අවාසි . (Blogger Dynamic Views)

සුබදවසක් හැමෝටම . ඕගොල්ලෝ හැමමෝම දන්නවා ඇති දැන් දැනට බ්ලොග්ගේර්  එක ඉදිරිපත් කරලා තියන අලුත්ම බ්ලොග් විලාසිතාව . මම නම්  එක දක්කින්න බ්ලොග් පරිහරණය කරන පුද්ගලයන්ගේ දස්කම් එක තැනකට හිරකිරීමක් වගේ . මේ අලුත්ම බ්ලොග් සංස්කරණයන් ලස්සනට ඔබේ බ්ලොග් අඩවිය පනනවා ඇති . නමුත් ඊට යටින් සිදුවන ක්‍රියාවලිය ඔව්න්ගම යහපත තක සිදුකල එකක් බව දැන් පැණි යන නවතම සිද්දීයි :) ඔව් ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනක් නම් ඔබ දන්නවා ඇති දැනට බ්ලොග් අඩවියක් අපිට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම හැකියාව ඇති බව ,





ඒ කියන HTML / XML නව්‍යකරණය අස නැතිනම් ගොඩ නැගීමට (develop ) නව්‍යකරණය අස නැතිනම් ගොඩ නැගීමට දැනුමක් ඇති පුද්ගලින් තමන්ගේ බ්ලොග් අඩවිය ඉතම ඉහල මට්ටමික්න් පවත්වාගන යනවා ඔබ දැක ඇති ( උද :- ගිනිලිහිනියා ) එක නිසා තමි මම මෙතැනදී කිව්වා පුද්ගලයකුග හැකියාවන් මොට කිරීමක් සිදු වී ඇත බව . ( දැන් තිබන අලුත් විදියට ලස්සනක් තිබ්බට . වැඩ කාරයකට පලුවන් තමන්ගේ බ්ලොග් අඩවිය XMl තමන්ගේ බ්ලොග් අඩවිය වලින් සුපිරි ගනයේ එකක් කරන්න .නමුත් ඒ දෙය කරන්න නම් මේ අලුත් විදියන් බැහැ)

හරි දැන් අපි බලමු අපට මෙම අලුත් බ්ලොග් නවයකරණයන් සිදුවන පාඩු මොනවද කියල

දැන් තිබන අලුත් බ්ලොග් ක්‍රමය Googel adsence වලට ප්‍රතිචාර දක්වන්න නෑ.

ඔව් එක ඇත්ත . බ්ලොග් අලුත් විදියට අපිට බැහැ අපේ Googel adsence ගිනුමන් දැන්වීම් බ්ලොග් අඩවිය හරහා පල කරන්න .

අලුත්ම උපාංග ඔබේ බ්ලොග් අඩවියට එකතු කිරීමට නොහැකිය (wights) .

එනම් නවතම බ්ලොග් ක්‍රමය ඔබෙට Page element නම් ඔප්තිඔන් එකක් ලබා නොදනු ඇති ..
එහනම් ඔබේ බ්ලොග් අඩවියක් පවත්වාගන යා කෙනක් නම් දැනටමත් තෙරන්න ඇති බ්ලොග් නව්‍යකරණයේ ඔබෙට සිදුවන අඩුපාඩු මොනාද කියල .....


ඔන්න මම මුලින්ම කිව්වා වගේම HTML option එකකුත් නැහැ.


ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගන යන කෙනක් නම් ඔබේ බ්ලොග් අඩවිය මෙම නවතම නව්‍යකරණය හමුවේ කෙසේ  දිස්වද යන්න මෙතනින් බලන්න  


http://ginilihiniya.blogspot.com/view/sidebar      රතු පාටින් පෙන ටිකට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය දමන්න .







No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS