HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Facebook" hack කරන්න පුලුවන්ද...?? {Can Facebook be hacked }


"Facebook" hack කරන්න පුලුවන්ද...?? කෙලින්ම කියන්මි " බෑ" , කරන්න try කරන්න යන්නත් එපා, මොකද දන්නවද ???? "ඔයාල හිතනවද ඔයා ලග යම්තාක් දුරට මේ hacking ගැන දැනුමක් තිබුනට, facebook කියන ලෝකේ උපරිම security එකක් දීල තියෙන site එක hack කරන්න පුලුවන් කියල, එහෙම හිතුවොත් ඔයාල වැරැදියි" ඒකට එක හේතුවක් තමයි , වර්තමාන facebook එකේ privacy & security ගොඩක් තදවීමත්, facebook ආයතනය සතුව දැනට සිටින හොදම hackersල කණ්ඩායමක් සිටීමත්‍ය..




 කොටින්ම කිව්වොත් facebook එකේ ලෝකේ පුරා හොද හොද game ගහපු hackersල තමා ඉන්නෙ , ආයෙ ඉතින් සුපිරි මොල තමා facebook ආයතනයේ ඉන්නෙ.... ඒක නිසා facebook හැක් කරන්න බලාපොරොත්තු වෙනවනම් කවුරුහරි , ඒ අදහස දැන්ම අත්හැරගන්න හොදේ..... තව එකක් කියන්න ඕන, ඔයාල අහල ඇති සමහර අය කියනවා මගේ "facebook" එක කවුරුහරි hack කරලා කියලා, ඒ hack වෙලා තියෙන්නෙ ඔයාලගෙම වැඩ නිසා තමා,
ඒක ඔයාලගෙ නොසැලකිලිමත් කම....
ඒ කියන්නෙ ඔයාගෙ facebook එක hack කරගෙන තියෙන්නෙ ඔයා විසින්මයි...
 මං කියල දෙන්නම් කොහොමද වෙලා තියෙන්නෙ කියල... 

1. Phishing sites... 

මේකෙන් ඔයාගෙ facebook එක hack වෙන්නෙ මෙහෙමයි, ඔයාල දන්නවා නේ අපි අතර ඔය අමාරුකාරයො එකෙක් දෙන්නෙක් ඉන්නවා නේ, ඒ අය කරන්නෙ phishing page එකක් හදල ඒ page එකේ link එක ඔයාලට එවන එක, කවුරුහරි ඔය එවපු phishing link එක උඩ click කලාට පස්සෙ , page එකක් load වෙලා කියනවා ආයෙ username or email එකයි password එකයි ගහල log වෙන්න කියලා, කවදාවත් එහෙම link එකක් click කරලා ආයෙ ඔයාගෙ account information ඉල්ලුවොත් දෙන්න යන්න එපා, මොකද එතකොට ඔයාගෙ email & password අර phishing site එක හදපු එකාට යනවා .... එතකොට ඉතින් ඔයාගෙ account එක උගෙ අතේ තමයි, මේ phishing link හදුනගන්නෙ මෙහෙමයි, මේ link වල ඉස්සරහට අර https:/ කියන එක වෙනුවට තියෙන්නෙ http:/ අනිත් එක තමා මේවා වල link එක අපිට එකපාරටම facebook link එක වගේ පෙනුනට තියෙන්නෙ මෙහෙමයි තියෙන්නෙ "facebook" කියල නෙමේ ඊට සමාන වෙනත් පදයකින් facehook" වගේ.... මෙහෙම link වලට ගිහින් කවදාවත් ඔයාගෙ account information දෙන්න එපා...නොදන්න link වලට ගිහින් ඔයාගෙ information දෙන්නත් එපා.... මතක තියාගන්න facebook site එක පටන් ගන්නෙ https:/ වලින් හොදේ....

2. KEYLOGGERS

 keyloggers කියන්නෙ software program එකක්, මේ program එක ඔයාලගෙ pc එකේ install උනොත් හදිස්සියෙන් හරි ඔයාල type කරන ඒව ඔක්කොම ඔය program එක හදපු එකාට යනවා, ඒ නිසා ඔයාල නොදන්න මුකුත් programs ඔයාලගෙ pc එකට install කරන්න යන්න එපා, ගොඩක් වෙලාවට මේව ඔයාලගෙ virus guard එකෙන් අල්ලනවා, ඒත් නැති වෙන වෙලාවලුත් තියෙනව, ඒ නිසා මේව install කරගෙන නිකන් ඉල්ලන් කන්න එපා...

ඔයාල දැක්ක ඇති නේද, ඔය එක එක group වල facebook hacking ගැන දාල තියෙනවා , ඒවට රැවටෙන්න යන්න එපා, ඒව try කරල ගොන්නු වගේ hack කරගෙන අඩන්න්ත් එපා... ඔයාල නිකමටවත් හිතුවද අර එක එකාගෙ hacking post වල තියෙන program එකට ඇයි ඔයාලගෙ email & password කියන දෙකම ඉල්ලන්නෙ කියල... එයාල කියල ඇති මෙහෙම දෙයක් "ඔයා hack කරන profile එකේ email & password එන්නෙ ඔයාගෙ inbox එකට ඒ නිසා ඔයාගෙ email & password (victim ගෙ ඒව නෙමේ) එතන තියෙන space එකේ ගහන්න" ඉතින් මං කියන්නෙ මේකයි, hack කරන account එකේ information අපේ inbox එකට එවන්න අපේ email එක විතරක් දුන්න නම් ඇති නේ... ඇයි අපේ password එකත් ඉල්ලන්නෙ ??? 

මෙතනින්ම තේරෙනව නේ බොරුව කියල.... මම දැක්ක එකෙක් gmail හැක් කරන්න පුලුවන් software එකක් හැදුව කියල post එකක් දාල තියෙනවා , උගේ එකෙත් කරන්නෙ බොරුව email & password දෙකම ඉල්ලනවා, අපේ account එකට කෙලින්න බලන්නෙ ඌ.... ඔයාල මේක සම්පූර්ණයෙන් කියෙව්ව නම් තේරෙනව ඇතිනෙ facebook hacking කියන්නෙ නිශ්ඵල වැඩක් කියලා, ඒ නිසා දැන්වත් ඔය ගොන් අදහස අත්හැරගන්න , නැතනම් පස්සෙ විදවන්න වෙයි..... 
ඕං එහෙනම් මං ගියා, සුභ දවසක් හැමෝටම.....

POST BY  :- HisHara DilsHan

මේවත් කියවන්න

ඔබේ Facebook Profile එක කාට හරි hack කරන්න පුලුවන්ද ? PART 1


No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS