HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(How to see who offline on Facebook? ) Facebook එකේ Online ඉදගෙන ඔයාව Offline දාපු අයව හොයා ගන්නනේ මෙහෙමයි


මේ දවස් වල ගොඩක්  අයට  ගොඩක් අවුල් දේවල් වෙනවනේ මේකත් ගොඩක් සාමාන්‍ය දෙයක් . මේක ගදක් වෙලවට කෙල්ලෝ තමා කරන්නේ. ඔයාගේ class  එකේ හරි ගෙවල් ගාව  හරි කෙල්ලෙක් ඔයව දන්නා කියන කෙනක් තම ඔයාට මෙහෙම කරන්නේ මොකද එය දන්නවා ඔය එක කතා කරලා වැඩක් නැ  Facebook  එකට add  කර ගත්තට කියල.  Add  කරන්  තියෙන්නේ නොකර බැරි කමට වගේ , ලොල්  ඒ කියන්නේ ඔයාව වදයක් නිසාම Offline  දාපු අයව මේකෙන් හොයා ගන්න පුළුවන්. මේක software/App  එකකින් කරන වැඩක් නෙමේ. මේක Trick  එකක්. සාමානයෙන්  ලගින්ම ලදී දවසක chat  කරපු කෙනක් නම් ඔය දන්නවනේ එය FB එන වෙලාව. එත් අද නැහැ වගේ තේරෙනව නේද?


සාමාන්යෙන් ඔයාව offline  දැම්මොත් ඒ  වෙලාවේ ඉදන් එයා fb  එකේ නැහැ වගේ Chat  box  එක පැත්තෙන් පේන්න  ගන්නවා . ඒ කිය්ටන්නේ log-out  වෙලා දැනට මෙච්චර වෙලා කියල  පෙන්නවන්ව . ඒ උනාට එයා Online . මේ තියෙන්නේ උදාහරණයක් :-




















# Trick  1


එයාගේ Facebook  Profile  එකට ගිහින් බලන්න මේ  පැය  ඇතුලත. හෝ මේ වෙලවාදී මොනව හරි Post  එකක් Upload  කරලද නැත්තම්. states  එකක්  දාලද  කියල .

#Trick  2 
ඔයාගේ Time  Line  එකේ updates  බලන්න . එය මේ මොහොතේ   Photo  එකකට like  කලද Comment  කලද කියල එකෙන් පෙන්නනවා .



















#Trick 3 

නැත්තම් ඔයාට පුළුවන් එයාට  Message  එකක් යවන්න වැරදිලා හරි බැලුව ගමන් ඔයාට දකින්න පුළුවන් එක message  එක කියෙව්වා කියල  .




















අන්න ඒ වගේ Tricks  වලින් තමා  හරියටම වැඩේ දන ගන්න පුළුවන් වෙන්නේ . ඔයාල දැකල ඇති Facebook  එකේ එහෙම apps  තියෙනවා  එත් ඒවගේ ගොඩක් ඒවා වැඩ  නැහැ දැන් . වැඩ කලත් ම්ම් try  කරලා  තියෙනව ගොඩක් ඒවා ඒවගෙන් හරි යන්නේ නැහැ . මේ ක්‍රම TRY  කරලා බලන්න අනිවා වැඩේ ගොඩ .   එයා ගිය කියලා  අපි අඩන්නේ නැ  හේ හේ !! ලොල් .  සමහර විට ඔබ හිතනවා ඇති මේ මොන post  එකක්ද මේක වැදගත් එකක් නමේ කියල. ඒ උනට්ද දවසක ඕන උනොත්  එය ඔයාව offline  දළදා කියල බලන්න යේම මේක ඇවිත් බලන්න හොදේ. ඇයි  දන්නවද වෙන ක්‍රමයක් නැහැ බල ගන්න. මගෙනුත් අපේ බ්ලොග් එක කියවන යල්වෙක් තමා ඇහුවේ. ගොඩක් ය දන්නේ නැති නිසා පොඩි දෙයක් උනත් දන්නා ඕනේ කියලා  හිතුනා. 

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS