මේ දවස් වල ගොඩක් අයට ගොඩක් අවුල් දේවල් වෙනවනේ මේකත් ගොඩක් සාමාන්‍ය දෙයක් . මේක ගදක් වෙලවට කෙල්ලෝ තමා කරන්නේ. ඔයාගේ class එකේ හරි ගෙවල් ගාව හරි කෙල්ලෙක් ඔයව දන්නා කියන කෙනක් තම ඔයාට මෙහෙම කරන්නේ මොකද එය දන්නවා ඔය එක කතා කරලා වැඩක් නැ Facebook එකට add කර ගත්තට කියල. Add කරන් තියෙන්නේ නොකර බැරි කමට වගේ , ලොල් ඒ කියන්නේ ඔයාව වදයක් නිසාම Offline දාපු අයව මේකෙන් හොයා ගන්න පුළුවන්. මේක software/App එකකින් කරන වැඩක් නෙමේ. මේක Trick එකක්. සාමානයෙන් ලගින්ම ලදී දවසක chat කරපු කෙනක් නම් ඔය දන්නවනේ එය FB එන වෙලාව. එත් අද නැහැ වගේ තේරෙනව නේද?
සාමාන්යෙන් ඔයාව offline දැම්මොත් ඒ වෙලාවේ ඉදන් එයා fb එකේ නැහැ වගේ Chat box එක පැත්තෙන් පේන්න ගන්නවා . ඒ කිය්ටන්නේ log-out වෙලා දැනට මෙච්චර වෙලා කියල පෙන්නවන්ව . ඒ උනාට එයා Online . මේ තියෙන්නේ උදාහරණයක් :-
# Trick 1
එයාගේ Facebook Profile එකට ගිහින් බලන්න මේ පැය ඇතුලත. හෝ මේ වෙලවාදී මොනව හරි Post එකක් Upload කරලද නැත්තම්. states එකක් දාලද කියල .
#Trick 2
ඔයාගේ Time Line එකේ updates බලන්න . එය මේ මොහොතේ Photo එකකට like කලද Comment කලද කියල එකෙන් පෙන්නනවා .
#Trick 3
නැත්තම් ඔයාට පුළුවන් එයාට Message එකක් යවන්න වැරදිලා හරි බැලුව ගමන් ඔයාට දකින්න පුළුවන් එක message එක කියෙව්වා කියල .
අන්න ඒ වගේ Tricks වලින් තමා හරියටම වැඩේ දන ගන්න පුළුවන් වෙන්නේ . ඔයාල දැකල ඇති Facebook එකේ එහෙම apps තියෙනවා එත් ඒවගේ ගොඩක් ඒවා වැඩ නැහැ දැන් . වැඩ කලත් ම්ම් try කරලා තියෙනව ගොඩක් ඒවා ඒවගෙන් හරි යන්නේ නැහැ . මේ ක්‍රම TRY කරලා බලන්න අනිවා වැඩේ ගොඩ . එයා ගිය කියලා අපි අඩන්නේ නැ හේ හේ !! ලොල් . සමහර විට ඔබ හිතනවා ඇති මේ මොන post එකක්ද මේක වැදගත් එකක් නමේ කියල. ඒ උනට්ද දවසක ඕන උනොත් එය ඔයාව offline දළදා කියල බලන්න යේම මේක ඇවිත් බලන්න හොදේ. ඇයි දන්නවද වෙන ක්‍රමයක් නැහැ බල ගන්න. මගෙනුත් අපේ බ්ලොග් එක කියවන යල්වෙක් තමා ඇහුවේ. ගොඩක් ය දන්නේ නැති නිසා පොඩි දෙයක් උනත් දන්නා ඕනේ කියලා හිතුනා.
No comments:
Post a Comment