HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(How Does Facebook Applications Work ) Facebook එකේ applications වැඩ කරන හැටි


හොදයි කලින් වත්වේ දැම්ම post  එකට හොද Comments  තිබ්බ . ගොඩක්  තිබ්බ වැඩ කරපු ය නම් Comment  දල තිබ්බේ නැහැ හැබැයි 2,3 දෙනෙක් වැඩ කරන හැටි තේරෙන්නේ නැහැ කියලත් තිබ්බ එක නිසා ම්ම් ඒ post  එක අන්තිමට දැම්මා  Video  එකකුත් . හොදි අද මම කියල දෙන්න යන්නේ Facebook  එකේ Applications  වැඩ කරන හැටි . Facebook  එකේ ඒවා නමේ ඕගොල්ලෝ දන්නවනේ ඔය apps  තියෙන්නේ Find  Your  Lover , Best  Friend , Whos  keeping  your  most  secrets  දන්නවනේ ? අන්න ඒ වගේ apps  වැඩ කරන හැටි තමා කියන්නේ මේ post  එකෙන් .




මෙඅ කියන්න කලින් මම මේක කියන්න ඕනේ . ඔය සමහර අය  මේවගෙන් කියන ඒවා තිතටම විස්වාස කරනවා . අනේ මන්දන්නේ නැහැ  එකේ වරදකුත් නැහැ මොකද මේකෙන් ගොඩක් වෙලවට දත්ත ආශ්‍රයෙන් යමක් කියන නිසා .  එත් මේ apps  වලින් යම් යම් දේ අල්ල ගන්නත් පුවන් මොන උනත් මොලෙන් හිතන්න ඕනේ මේවා ගැන ලොල් .


මුලින්ම කියල දෙන්න ඕනේ මේවා වැඩ කරන හැටි  .

මේවා වැඩ රන්න කලින් ඕගොල්ලෝ මොකක් හරි Fb  එකේ app  එකක් දැක්කම එක click  කරනවා නේද එතකොට ඔගොලෝ දන්නවනේ එක permission  ඉල්ලනවා ඔගොලොන්ගේ Facebook  එකේ සමහර දේවල් බලන්න ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති මොනවද මේ apps  වලින් බලන්නේ කියල මෙන් මේවා තමයි බලන්නේ .


  1. ඔගොල්ලොන්ගේ Friends  ල ගණන 
  2. වැඩියෙන්ම Chat  කලේ කා  එක්කද කියල 
  3. වැඩියෙන්ම chat  කල කෙනා  ගැහැනුද පිරිම්ද කියල 
සාමාන්යෙන්  ඕගොල්ලෝ දන්නවා ඇති Best  Friend  කව්ද කියල හොයන app  තියෙනව නේද , ඒ app  එක වැඩ කරන හැටි මම කියල දෙන්නම් . එක කියල දුන් ගමන් අනික් apps  වැඩ කරන හැටි නිකන්ම් තෙරෙන්න ගන්නවා 

Who is your best friend 



















මේ app  එකෙන් බලනවා  ඔයා  වැඩියෙන්ම chat  කරපු Friends  ල කව්ද කියල . එක දන ගන්න ක්‍රමයක් මේ app  එක ගව තියෙනවා , එක තම මේ app  එකට පුළුවන් ඔයා  යැව්ව  message කියවන්න නමේ  කියක් යැව්වද කියල බලන්න පුළුවන් . ඒ කියන්නේ 

උද :-  මම ඔන්න යැව්ව  message  ගණන් 

to :-  Nimal                600
to :-Kamal                 400
to :- Sunimal             500                  

 දැන් ඕගොල්ලොන්ට පුළුවන් නේද මේ ම්ම්  යවල තියෙන messages  ගණන් දැක්ම මගේ හොදම  යාළුවා කව්ද කියල කියන්න ඒ තමා Nimal  මොකද ම්ම් එයට message  600 යවල තියෙනවා . අන්න ඔහොම තමා application  එක අදුන ගන්නේ මගේ හොදම යාලුවා . 

තරුණ නේද අන්න ඒ වගේ දත්ත පදනම් කරගෙන තමයි මේවගේ Apps   වැඩ කරන්නේ එත් බය වෙන්න එපා මේ වගේ apps  වලට බහ messages  කියවන්න නිකන්ම බලන්න විතරයි පුළුවන්  කියක් (how  many ) ද කියල මේ වගේ apps  හදන්න Java ,Html  දැනුම ගොඩක්  ඕන කරනවා .

දැන් ඉතින්  Who is your Life Partner , Lover ඕව වැඩ  කරන හැටි හිත ගන්න පුළුවන් නේද ? ;)

ඒවගේ app  වල නම් app  එක use  කරන එක්කනා male  ද female  ද කියල බලනවා  ඒ අනුව වැඩියෙන්ම  ඔය male  නම් වැඩියෙන්ම message  යැව්වේ මොන කෙල්ලට්ද කියල බලනවා  .  

මේවගෙන් ඉතින් ඇත්තම වගේ දේවල් තම කියවෙන්නේ ඒ උනාට වද්රදී දේවල් කියවෙන්නත් පුළුවන් ඒ අයි කියල  තේරෙනවනේ  message Delete  කරන්නත් පුළුවන්නේ ..





No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS