HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(Can someone hack your Facebook? ) ඔබේ Facebook Profile එක කාට හරි hack කරන්න පුලුවන්ද ?


අද ගොඩක් යට හැමෝටම වගේ Facebook  profiles  තියෙනවා  මොකද එක  ගොඩක් යට ගොඩක් පැත්තකින් තැනගේ කාරයන් ඉටු කර ගන්න උදව් වෙන   නිසා . විනෝදයට කැමති ය, අද්‍යාපනික  වැඩ වලට කැමති අයට , නිකන් ඉන්න යට මේක ගොදල් හොද තැනක් වෙලා තියෙනවා  කාලය ගත කරන්න නැත්තම් යමක් හොයා ගන්න. ඒ උනාට ගොඩක් ය දන්නේ නැහැ මේක හරියට Use  කරන්න ඒ කියන්නේ තමන්ගේ අනන්‍ය තාවය රැක  ගන්න. ගොඩක් වෙලාවට  කෙල්ලෝ  මේක නිසා අමාරුවේ වැටිලා තියෙනවා  අහල ඇතිනේ ? ඉස්සරහත් අහන්න ලැබෙයි එක නිසා ම්ම් හිතුවා හැමදාම කතා කරන දේවල් වලින් අත්  වෙලා මේක ගැන කියන්න හැබැයි Download  කර ගන්න නම් දෙයක් අද දෙන්න වෙන්නේ නැහැ  කමක් නැනේ .





Facebook  profile  එකක් hack  කරන්න නැත්තම් අනවසරයෙන් ඇතුළු වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා  හැබැයි තාක්ෂණික ක්‍රම වලින් නෙමේ කට්ට කමින් . තාක්ෂණික කර්මයකට Facebook  එකක් hack  කලත් ඔයාට හොද පදියාට Facebook  එකේ Job  එකක් උනත් ගන්න පුළුවන් කිසි ගේමක් නැ .ඔයාට පුලුවන්ද එහෙම කරන්න ? (අනේ නිකන් පල ය* යන්න )  ඒ උනාට කෙල්ලෝ නම් බයයි hack  කරව කිව්වොත් ඊ දන්නේ නැහැ . කෙල්ලොනේ . හරි ඒ යට උනත් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් .. මේ තියෙන්නේ hack  කරන ක්‍රම .


1.  හොරෙන්:-  Facebook  log  වෙනවා බලන් ඉදලා 

ඔය BUS  එකේ යද්දී ad  එක දාන්න  Phone  එක උස්ස්සන් Facebook  LOG  වෙනවා  නේද ? ඔය වැඩි වෙලා හරි හිටගෙන හරිනේ ලොග් වෙන්නේ ඕක පෙනමනේ කරන්නේ ලොල් . එමිල් එක ලේසි එකක් නම් . ඒ වගේම keypad  එක Slow  එකේ Use  කරනවා නම් password  එක උනත් ඕන කෙනක්ට (කලින් practice  කරපු ) එක්ක්න්ක්ට අල්ල ගන්න අමාරු නැහැ .

2. Guess කරලා 

තමන්ගේ හොදම යාළුවගේ, නංගිගේ අකගේ අයියගේ ඔය වගේ පව්ලේ අයගේ  Profiles  hack  කරන්නත් මහා වැඩක් නමේ මොකද මේ කියන අයගේ Email  Address  ගෙදර අයගේ නම් Computer  එකේ Save  වෙලා තියෙනවා . ඉතින් එහෙම උනාම Gauss  කරන්න පුළුවන් . ගොඩක් වෙලවට ගෙදර ය ඕක කරන්නෙම නැහැ .

3. Facebook  Friends  ලට රැවටිලා ? 

ගොඩක් වෙලවට මේක තමා වෙන්නේ . ගොඩක් වෙලවට  කොල්ලෝ තම කෙල්ලොන්ට දෙන්නේ පැනල . එකෙත් කිසි අව්ලක් නැහැ ඉතින් ලොල් .  ඒ උනාට ඒ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නේ කොල්ලෝ . මොකද  සාමාන්යෙන් කෙල්ල්ක්ට කොල්ලොන්ගේ Profile  වැඩක් නැනේ .

ඔය වගේ ක්‍රම වලින් තමා Facebook  hack  කරන්න පුළුවන් වන්නේ ඕව සාමාන්යේ ජිවිතයේ වෙන්න පුළුවන් දේවල් නැත්තම් ඉතින් කොකා කරන්න හොද දැනුමක් තියෙන්න ඕනේ දන්නවනේ සහලි  ඒ වගේ තම නම මතක අර Facebook  Hack  කරපු කෙනා . එය උනත් කරලා තිබ්බේ Mark  zuckk  ගේ wall  එකේ පොස්ට් එකක් දාපු එක තමා .  එයට mark  ගේ messages  අරව මේවා නම් බලන්න බැරි උනා . කොහොම උනත් ඔයාට දැන් තේරෙනවනේ Facebook  එකක් Hack  කරනවා කියන එක ලේසි නැහැ ගොඩක්  වැඩ දන්නා කෙනෙක්ට උනත් .

Hack  වෙන එකෙන්  ආරක්ෂා වෙන්නේ  කොහොමද දන්නවද ?

1. ඔයාගේ Phone  එක යාළුවන්ට game  ගහන වගේ දෙනවා නම් Opera mini  හෝ වෙනත් Browser  වලින් Facebook  ලොග් උන නම් history  හරි Pa sword  erase  කරන්න  නැත්තම් App  lock  කරන app  එකක් Use  කරන්න .

2.  Facebook  එකේ information  page  එකේ Email  Address  තියන්න එපා
3. Facebook  එකත් එක්ක combine  වෙලා තියෙන G mail  or  ඕනෑම email  එකක password  එක අමාරු එකක් දන්නා . එකේ password  එක අමතක උනාම අර හින්ට් තියෙන්නේ අම්මගේ නම තතගේ නම ඒවා දන්නා යන්න එපා මොකද ඔයාගේ ලගම යාලුවෙක් නැත්තම් දන්නා කියන කෙන්ක්ට එක දන ගත්තම email  එක කඩන්න පුළුවන්නේ . එහෙම තම ගොඩක් ය Facebook  hack  කරන්නේ. එහෙම කරලා profile  එක password  එක recover  කරනවා . අන්න එක තම අපේ අයියලාගේ method  එක ලොල් එක නිසා Email  එක Hide  කරන්න .


 4. ඔය හෙන්චයියල කියන ඒවාට බය වෙන්නත් එපා 

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS