HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Windows Start Button එක Customize කරන්න


                                                                     
හැමදාම දකින කුකුලගෙ කරමලෙ වගෙ හමදාම දකින Windows Button එක   එපා වෙලාද උන්නෙ ? එහෙනම් තියෙනවා වැඩක් කරන්න. එකට ඔන කරන්නෙ පොඩ් Software කැල්ලක් විතරයි . එක Use කරල ඔබට පුලුවන් ඔබෙ Widows 7 ලොහගො එක වෙනස් කරන්න . නමක් වගෙ එකක් දා ගන්න



එකට කරන්න තියෙන්නෙ මෙන්න මෙ Sofware එක >>Download<< කර ගන්න ..   ඉට පස්සෙ එක Open කරන්න  

 මෙ Software එකෙන් පුලුවන් ඔබෙ පරිගනකයෙ තිබෙන System Files වෙනස් කරන්න . එහෙම්යි කියල දැන් තියෙන ඔක්කොම Files Open ක්කරල වෙනස් කරන්න යන්න එපා.  මලල සෙකර තමා ඉතින් . Com එක අයෙම ඔන් වෙන එකක් නැහැ ඔන්න. Restart වෙවිම තියෙයි . එක නිසා මෙ කියන වැඩෙ විතරක් කරන්න  වග බලා ගන්න . 



හදිස්සියෙ හරි මොනව හරි උනොත් අයෙම windows දාන්න වෙනව ඔන් ! 

හරි වැඩෙ මෙහෙමයි මම පල්ලෙහා දාල තියෙන List එකෙ විදිහට වැඩෙ කරගෙන යන්න .

Step 1:
A – Run “Resource Hacker” සහ open  කරන්න මෙ File එක “%windir%\Explorer.exe”.
B – ඔගොල්ලන්ට පුලුවන් වෙයි මෙතන File වර්ග 3 ක් බලා ගන්න එතනින්  “String Table” කියන එක ඔබන්න
C – "Start " කියන වචනය ඔතනින් හොයා ගන්න ඉට පස්සෙ තමන් කමති අකුරක් වචනයක් Type කරන්න . ඉට පස්සෙ [Compile Script] button එක ඔබන්න.
D – “Explorer.exe” එක “MyStart.exe” විදිහට Save කරන්න . එක  Explorer.exe, විදිහටම  save කරන්නෙ නැතුව තමන් කැමති නමක් දාලා save කරන්න . 
E –  “Resource Hacker” එකෙන් exit වෙන්න .



Step 2:

A – Start බටන් එක ඔබල Run BOX එක ගන්න 

B –  “RegEdit”  එක Run එකෙ Type කරන්න . ඉට පස්සෙ ok බටන් එක ඔබලා  “Registry Editor” program එක run කරන්න.

C –  “HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon”  කියන එකට යන්න එකෙ  “Shell” property කියන එක හොයා ගන්න .

D  “Shell” property එකෙ value එක  “MyStart.exe” එකෙ replace කරන්න.

E – Quit “Registry Editor”.

F – Restart කරන්න. 


Note about Registry Editor:
ඔබ මෙන්න මෙ Key එක හොයා ගත්තෙ නැත්තම් “HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon”,මෙන්න මෙක   “Explorer.exe” හොයල ගන්නත් පුලුවන් , මෙක කරන්න  Edit Menu එක use කරන්න  | Find Next (Ctrl+F)


එහෙනම් හරි නෙද? වැඩෙ හරියටම කරන්න, මොකක් හරි උනොත් Windows අයෙම දාන්න වෙයි ඔන්න ... 




2 comments:

PowerSoft Corporation said...
This comment has been removed by the author.
PowerSoft Corporation said...

Windows 7 සදහා Folder වල Background Change කරන්න මෙතෙක් ලංකාවේ නිර්මාණය වුනු ප්‍රථම හා එකම මෘදුකාංගය (Software) එක බාගත කරන්න පිවිසෙන්න http://www.powersoftsl.yolasite.com

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS