HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

රූට් කරන්න සුප්පා සොෆ්ට් කෑල්ලක් ඕනිද?

කොහොමද කට්ටිය ඉතින්.මම අම්බානක කාලෙකට පස්සෙ තමයි අද පෝස්ට් එකක් ලියන්න ගත්තෙ.හෙන හෙන වැඩ තොගයක් තිබ්බ හින්ද තමයි මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනේ නැත්තෙ.ඔන්න ඉතින් මම අද ඉදල ඉස්සරහට හොද පෝස්ට් ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා.මම අද ඔයාලට ගෙනාව තවත් රූටින් ක්‍රමයක්.මේක ඉතින් ඇන්ඩ්‍රොයිඩ් බාවිතා කරන අයට ගොඩක් වටීවි කියල හිතල තමයි මම මේක දාන්න හිතුවෙ.මම කලිනුත් රූට් කරන ක්‍රම කිහිප්යක් කියල තිබ්බා.මම හිතුවා මේ ක්‍රමයත් ඔයාල දැන්ගතොත් හුගක් වටී කියල.

කලින් ක්‍රම බැලුවෙ නැත්තම් මෙන්න මෙතන ක්ල්ක් කරල බලන්න.අපේ මීඩියාෆයර් එකවුන්ට් එක ආයිත් Suspend කරපු නිසා අපේ ලින්ක්ස් ගොඩක් වැඩ කරන්නෙ නෑ.මේ දවස් වල මම ඒවත් FiX කරගෙන යනවා.සිදු වූ ප්‍රමාද දෝශ වලට අපගේ බලවත් කණගාටුව.මේ කලින් රූට් කරන්න කියල දීපු ඒකේ ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ ලින්ක්ස් මම ආයිත් හැදුවා.දැන් ඔයාලට ඒවත් බාවිතා කරන්න පුලුවන්.අපි දාපු ලින්ක්ස් එහෙම වැඩ කරන්නෙ නැත්තම් නිකන් ගොං කොමෙන්ට් දාන්නෙ නැතුව කාරුණිකව ඉල්ලන්න.අපි ඒවා අලුත් කරල දෙන්නම්..!!

හරි දැන් කතාවට බහිමු.මම ඔයාලට කලින් කියල දුන්නනෙ රූට් කරනවා කියන්නෙ මොකක්ද ඒකෙන් වෙන්නෙ මොකක්ද කියල.ඉතින් අද මම ඒවා කියල දෙන්න යන්නෙ නෑ.ඒක බලපු නැති අයට ඉහත ලින්ක් එක හෝ පහලම ඇති ලින්ක් එකෙන් ඒක බලන්න.ඒකෙන් යම් දැනුමක් මේ සම්බන්දව ඔයාලට ලබාගන්න පුලුවන් හැකියාව තියෙනවා.කලින් මම කියල දුන්න රූටිං ක්‍රම වලට වඩා ඉතාමත් පහසු ක්‍රමයක් තමයි මේක.

මෙකෙන් පුලුවන් Sony EricSson #SonY,SamSunG,HTCසහ Google NeXuS වගේ තවත් බොහෝමයක් ජංගම දුරකතන මාදිලි රූට් කරගන්න.මේක ඉතාමත් වේගවත් වගේම ඉතාමත් පහසුවෙන් වගේම එකම තැනකින් ජංගම දුරකතන මාදිලි රැසක් රූට් කරගන්න පුලුවන්.ඔයාල හැමෝටම තියන ප්‍රශ්නයක්නෙ Korean මාදිලි Samsung දුරකතන රූට් කරගන්න විදිය.ඉතින් ඒවා වල .Zip හෝ .tar Odin වලින් ෆ්ලෑශ් කරල දගලලත් සමහර වෙලාවට ෆෝන් එක ඔන් නොවෙන අවස්තා බොහෝමයි.මමත් මේවා හොදට අත් විදපු හින්ද දන්නවා :පි දැන් ඉතින් දගලන්න ඕන නෑ පොඩි වැඩයි කරන්න තියෙන්නෙ.

අපි මේ බාවිතා කරන්න හදන සොෆ්ට්වෙයාර් එකේ නම තමයි UnloCk Root Pro එක.මේක සල්ලි දීලා තමයි ගන්න තියෙන්නෙ.මම ඔයාලට දෙන්නෙ අද එකෙ සීරියල් එකත් එක්ක තමයි.සුපිරිම රූටින් සොෆ්ට් එකක් තමයි මේක.කිසිම කරදරයක් නෑ.

පොඩි පියවර කිහිපයකින් රූට් කරල ඉවරයි.ඒ විතරක් නෙමෙයි මේකෙන් ඔයාල රූට් කරද්දි බැටරි එක සේව් කරගන්න පොඩි ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙනවා.ඒ විතරක් නෙමෙයි.ඔයාලට ඕන වෙලාවක Unroot කරගන්න පුලුවන් විදියෙ ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙනවා.ආසයි නේ...!! ඒ වගේම මේකෙන් පුලුවන් 2.2-2.3, 4.0.0-4.0.3 යන දැනට ඇතී නවීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති රූට් කරගන්න.කිසි කරදරයකුත් නෑ.හැමදෙයක්ම එක තැනකින්.

හරි හරි මම ලොකූ දිග හැදින්වීමක් කරනෙ දැන් මේක ගැන.අපි බලමු මේක දාගෙන වැඩ කරන්නෙ කොහොමද කියල.මුලින්ම ප්ල්ලෙහා දාල තියෙන ලින්ක් එකෙන් ඔයාල අන්ලොක් රූට් එකේ අලුත්ම ප්‍රෝ වශන් එක ඩවුන්ලෝඩ් කරගන්න.අපේ මීඩියාෆයර් එකවුන්ට් එක දෙපාරක්ම ඩිලීට් උන නිසා අපි හිතුවා ආයිත් ඒ මගුලට අප්ලෝඩ් කරන්නෙ නෑ කියල.මේකෙන් ඔයලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒත් වේගය නම් ප්‍රමාණවත් මදි. #දුක_තමා_රංජනී

ඩවුන්ලෝඩ් UnlockRoot Pro v4.1.1 ((Download))

ඔයාල ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ ඒ ෆයිල් එක ඕපන් කරගන්න.එවිට පහත ආකරයේ ඩයලොග් බොක්ස් එකක් ලැබේ..!!



මෙහි ඇති නෙක්ස්ට් යන්න මත ක්ලික් කරන්න.ඉන්පසු පහත ආකරයේ ඩයලොග් බොක්ස් එකක ලැබේ.



 මෙහි UnlockRootPro සහ ADB Drivers යන දෙකටම ඉස්සරහින් ඇති කොටු දෙක තුල රූපයේ ආකාරයට හරි දෙක දමන්න.ඉන්පසු නෙක්ස්ට් කර ලැබෙන ඩයලොග් බොක් එකෙන් ඉන්ස්ටෝල් යන්න මත ක්ලික් කර මෙය ඉන්ස්ටෝල් කරගන්න.ඉන්ස්ටෝල් වීමෙන් අනතුරුව ඉන්ස්ටෝල් කරගත් Unlock Root Pro යන අයිකනය මත ක්ලික් කර එය ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙනු ඇත.




ඉහත පැමිණී වින්ඩෝව තුල ඇති Please Enter Serial Number යන ස්තානයට පහත දී ඇති සීරියල් කී එක කොපි කර පේස්ට් කර එහි ඇති GO යන්න මත ක්ලික් කරන්න.

Serial Number:- URPTKVMURDKBFEYNOFUK 

ඔබ නිවැරදිව කී එක ලබා දුන්නේ නම් පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.



ඔබ ඉතාමත් සාර්තක ලෙස මෙම UnloCkRoot Pro වැඩසටහන ඉස්තාපනය කරගත්තා.මම නැවත් වරක් ඔයාලට Mobile එකේ Settings සකස් කර ගන්න ආකාරය කියල දෙන්නම්.ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ සකස් කරගෙන හමාරය.දැන් ඉතින් තියෙන්නෙ ඔයාගෙ දුරකතනය හෙවත් ස්මාට්ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට ස්ම්බන්ද කීරීමයි.ඉන්පසුව එන වින්ඩෝවෙන් එහි ඇති රූට් යන බට්න එක මත ක්ලික් කරගන්න.දැන් මද වෙලාවකින් පසුව ඔබගේ ෆෝන් එක රූට් වී අවසන් වෙයි.

ඔබගේ පරිගණකයට ඔයාලගෙ ෆෝන් එක සම්බන්ද කිරීමේදී ඩ්‍රයිවර්ස් එහෙම ඕන වෙන්න පුලුවන්.ඔයාල ලග ඩ්‍රයිවර්ස් එහෙම නැත්තම් මම කලින් ලියපු මේ පෝස්ට් එකෙන් ඔයාලගෙ දුරකතන මාදිලියට සරිලන ඩර්යිවර්ස් ඩවුන්ලෝඩ් කරගන්න..!!

ඉතින් යාලුවනේ.!!මේක ඔයාලට හුගක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතපු හින්දා තමයි මේක දාන්න හිතුවෙ.මොකද මමත් යාලුවන්ගෙ ෆෝන් වලට ෆොෆ්ට් එහෙම ගහන්න යද්දි හෝ වෙන ඇප්ස් එහෙම අයින් කරන්න යද්දි මුහුණපාන කරදරයක් තමයි ෆෝන් එක රූට් කරන්න තියෙන විදි එක එක ඒවාට වෙනස් වීම.ඒ වෙලාවට ගොඩක් කාලය අපතේ යවල තාමයි රූට් කරන ෆයිල් එක හොයන්න වෙන්නෙ.ඉතින් මම මේ දුක දන්න හින්දා තමයි මේක දැම්මෙ..!!ඔයාල මේක ගැන තියෙන අඩුපාඩු වගේම මේකෙන් ඔයාලගෙ ෆෝන් එක ගොඩ දාගත්ත නම් කොමෙන්ට් පාරක් දාල කියන්න..!!අපි ඔයාලගෙ කොමෙන්ට් වලින් තමයි ඉතින් තව තව දේවල් දාන්නෙ..!! එහෙනම් අදට මම කැපුනා..!!ටටා බායි කට්ටිය..!!


                                                                         **xoxo**
                                                                 **RcG NetwOrkZ**

19 comments:

Illusion said...
This comment has been removed by the author.
Illusion said...

paswrod dosent match bn,,mko krnne ?

RçG ÑëtwÖrkz said...

Pissuda bn??? Hariyata gahuwada??? URPTKVMURDKBFEYNOFUK

Illusion said...

ow bnzz,,screenshot gahuwa,kohamda ewanna one machn,,oya widihatama gahuwa,,htc desire machn

Illusion said...

Serial Number Dosent Match This Davice ,,4n ekeda dnne na awula?

RçG ÑëtwÖrkz said...

Print Screen ekak danna puluwanda??

RçG ÑëtwÖrkz said...

http://www.facebook.com/rcg.networks

Illusion said...

danna puluwn machn moketada danna one ???

Illusion said...

machn fb ekata damma

Unknown said...
This comment has been removed by the author.
Ishan said...

fall keyala msg akak anawa

Unknown said...

Root Fail. Please Wait Next Upgrade! mokkda hethuwa?

RçG ÑëtwÖrkz said...

Mokakda Phone eka??

Anonymous said...

මැජිකොන් එම්2 එක රූට් කරන්න බෑ එකෙන් එකට එකක් නැතද

Anonymous said...

boot loader unlock karanna oni nadda macho?????????????? mage htc thiyenne

Illusion said...

MChn ube mokakda htc?ado mage htc desire eka root wennne nane bn epa wela thiyenne

Unknown said...

Root Fail. Please Wait Next Upgrade! mokkda hethuwa?
Phone eka koren samsung galaxy s4

RçG ÑëtwÖrkz said...

Reply karanna parakku unata sorry yaluwaa..!! http://ginilihiniya.blogspot.com/2013/12/blog-post.html menna aluth link eka..! :D

Lionzline said...

elakiri lokkaaa..mn M250S eka convert kara I9100 ta,,elazz..:)

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS