HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබේ අදහස් නිවැරදිව ..

දැන් ගොඩක් ගිනිලිහිනියා ජනප්‍රිය වෙලා තියෙනව නේද ? ඔව් Comments දැක්කම කටත් එක පේනවනේ ඉතින් :) ලියල තියෙන සමහර ලිපි වලට වැටිලා තියෙන Comments දැක්කම නම් පුදුමත් හිතෙනවා .සමහර අය බොක්කෙන්ම ප්‍රශ්න අහල තියෙනව .හරි සන්තොසෛ දැක්කම හෙබෛ කියවන්න පොඩ්ඩක් අමාරු ගතියක් දැනෙන්නේ නැද්ද? බොක්කන්ම Comments දාල තියෙන්නේ Singlsih වලින් . ඒ වගේ Comments කියවන්න ඕන ඉතින් mouse එක සීරුවට සහ කෙලින් තබාගෙන  මාර කට්ටක් කාගෙන.
ඒ උනාට අපරාදේ කියන්න බැහැ බ්ලොග් එකේ කස්ටිය Reply කරලා තියෙනවා. එක නිසා හැමෝටම නියම ලිපියක් තමා මම අද ගෙනාවේ . ඇත්තටම මේක ගැන දන්නේ නැති කට්ටියට මේක ගොඩක් වැදගත් වෛ.

(එන මම කිව්වේ මේ වගේ ඒවා ගැන තමා )
මෙන්න Google Labs අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම වැඩක්…Google Sinhalese. මෙකෙන් වෙන්නේ අපි බිලොග් එකක් ලියනකොට,FB chat කරන කොට , නැත්නමි Gmail පාවිචිචි කරනකොට, ලියන්න ඕන දේ ඉංශ්‍රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැරෙනවා . ඒක copy කරල අරගෙන ඕනේ තැන paste කර ගන්න තමයි තියෙන්නේ. වැඩිය අමාරු න නේද වැඩේ?මේක පාවිචිචි කරලා බලන්න.මෙන්න ලින්ක් එක.

>>Try Now <<

මොනවා හරි type කරහම ඒක unicode වලට හැරෙන්නේ space key ඒක press කලහම තමයි.ඒවගේම auto search එක ගන්නේ, අපි මොනවා හරි type කරල අවසාන අකුරට වම් පැත්ත click කරන්න. (Eg :මෙහි "න් " ට පසුව click කරන්න. ) ..
ඒ වගේම Google IME (Google Input Method) Software එක තමන්ගේ පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad, Microsoft Word වලත් පාවිචිචි කරන්න පුලුවන්.
software එක බාගන්න ඕන අයට මෙන්න බාගන්න ලින්ක් එක.


>>Download<<
අරුණ මහේෂ් එදිරිසිංග


අප බ්ලොග් අඩවියට නිතර පිව්සෙන හා තමන්ගේ දැනුම අප බ්ලොග් අඩවියේ පටකයන් සමග බෙදා ගැනීමට වඩාත් උත්සුක වන අරුණ මහේෂ් එදිරිසිංග සහෝදරයා විසන් මෙම ලිපිය ප්‍රකාශ කරන ලදී

4 comments:

ashan said...

ලිපිය නම් හොදයි ඕකට තව දෙයක් එකතු කරන්න හිතුනා.. අපි සිංහලෙන් ටයිප් කළාට ඒ අතර ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවනේ.. ඉතින් ඒකට අපිට සැරින් සැරේ භාෂාව මාරු කරන්න ගියාම කරදරයිනේ ඒකට පුංචි විසඳුමක්


ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් (google translitaration) වල අපිට සිංහල සහ ඉංග්‍රීසි වචන කලවමේ පාවිච්චි කරද්දී හැමතිස්සෙම language එක මාරු කරන්න ගියාම එපා වෙනවනේ. ඉංග්‍රීසි සහ අපේ භාෂාව අතර මාරු වෙන්න, google transliteration එකේ කට්ටිය නම් කියනවා ctrl+g ඔබන්න කියල, එතකොට එන්නේ search box එකක් ඒ වැඩේ හරි යන්නේ නෑනේ.. ඉතින් ඒ short cut එක පාවිච්චි කරනවාටත් වඩා ලේසියෙන් අපිට සිංහල සහ ඉංග්‍රීසි වචන කලවමේ පාවිච්චි කරන්න මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන්.

මහා ලොකු දෙයක් නෙමේ ඔයාල මොනා හරි type කරන්න පටන් ගන්න කලින් space bar එක ඔබාගන ටිකක් වෙලා ඉන්න. දැන් space ගොඩක් වැදිලානේ තියෙන්නේ, දැන් mouse pointer එක මුලටම ගෙනිහින් සාමාන්‍ය විදියට type කරන් යන්න. singlish වලින් සිංහල වචනයක් type කරලා space bar එක ඔබපුවාම ඒක සිංහල වලට හැරවෙනවනේ. "නමුත් ඉංග්‍රීසි වචනයක් type කලාම space bar එක ඔබන්න එපා..." arrow keys වලින් "දකුණු පැත්තට යන key එක එක පාරක් ඔබන්න". ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි වලින්ම තියෙයි.කෙටියෙන්ම කියනවා නම් සිංහල වචන type කරද්දී space bar එක ඔබන්න, ඉංග්‍රීසි වචන type කරද්දී දකුණු පැත්තේ arrow key එක එක වතාවක් ඔබන්න. type කරලා ඉවර වෙලා අකුරු ටික විතරක් select කරගන්න.




ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් (google translitaration) වල link එක (සිංහල):
http://www.google.com/transliterate/Sinhalese

Tharaka Devinda said...

බොහොම ස්තුති අශාන් ඔබේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට ... ඇත්තටම ගොඩක් වටිනා දේවල් තමා ඔබ ඉදිරිපත් කරලා තියෙන්නේ . මේ ලිපිය කියවන අපේ යාළුවන්ට ඔබේ අදහස් ගොඩක් වැදගත් වෙනවා :) නැවතත් ස්තුති

තොත්ත බබා said...

මචන් මේක අපේ campus (UCSC) එකෙන් හදපු එකක්, පොඩ්ඩක් try කරල බලහන්....

තොත්ත බබා said...

UCSC Real Time Unicode Converter

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS