ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

Pool Live Tour Cheats

Tharaka Devinda | 8:31 AM | |
| Post views:

මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ . සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ  කාට  හරි එල්ලන් ගහනව ඇති . සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක් . මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ අංජනම් එලි නැති Pool game එකක් ගහනකොට තමා









මොකක්ද මේ අංජනම් එලිය ?

අංජනම් එලිය කියන්නේ ඔබ 10 $ , 50 $ වගේ ක්‍රීඩා කරද්දී ඔබට පෙන එලිය (target ) [ලොල් ]
ඔබට දැන් තේරෙනව නේද අංජනම් එලිය  නැති  උනාම හරි කරදරේ කියල ? Match නම් කියක් පැරදිලා ඇද්ද නේද ? පි ;)

හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න . මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න




කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?
















හරි පළමුව ක්‍රීඩාවට යන්න . ඊට පස්සේ අංජනම් එලි නැති Pool Table එකක් ගන්න
ඊට පස්සේ Pool Aim Assist Open කරන්න . ඔබට ආපු Pool Aim Assist Window එක Full Screen දා ගන්න .
ඊට පස්සේ ඔබේ  වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න . ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න . ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න .. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් .. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමෛ ;)


8 comments:

  1. MAKA AHAMA AIM AKA PEN WANNA NHA NE AIM ASSIT SFTWERE AKA

    ReplyDelete
  2. mata me file ekak wat download karanna ba ne. mediafire eka reload wenawa........ help me.

    ReplyDelete
  3. Replies
    1. මචන් !Shift !!! එක තද කරල ඔබහන් =))

      Delete
  4. oya mee site ekata mokak hari daanakota test karala balala daaanna nikan boru daannathuwa meeka wada karanna

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් පල පොඩ් එකො යන්න . Test !!! කරල තමා දම්මේ. බොට ඔක ගහන්න බෑරි උනට මම මක් කරන්නද? :))

      Delete
  5. Replies
    1. දැන් එක Try කරන්න එපා . ඇයි දන්නවද? Account එක Disable වෙනවා . c-)

      Delete

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments