tag:blogger.com,1999:blog-4104230202981549091.post8368645782533914156..comments2023-10-11T02:34:04.130-07:00Comments on ගිනිලිහිනියා : ඔබේ අදහස් නිවැරදිව ..Tharaka Devinda http://www.blogger.com/profile/01423766865549841986noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4104230202981549091.post-23909655755037443172012-01-26T08:56:46.599-08:002012-01-26T08:56:46.599-08:00UCSC Real Time Unicode ConverterUCSC Real Time Unicode Converterතොත්ත බබාhttps://www.blogger.com/profile/15018459885637320578noreply@blogger.comtag:blogger.com,1999:blog-4104230202981549091.post-88353152183199177892012-01-26T08:50:44.946-08:002012-01-26T08:50:44.946-08:00මචන් මේක අපේ campus (UCSC) එකෙන් හදපු එකක්, පොඩ්ඩක...මචන් මේක අපේ campus (UCSC) එකෙන් හදපු එකක්, පොඩ්ඩක් try කරල බලහන්....තොත්ත බබාhttps://www.blogger.com/profile/15018459885637320578noreply@blogger.comtag:blogger.com,1999:blog-4104230202981549091.post-9180804762742593212012-01-26T00:37:06.334-08:002012-01-26T00:37:06.334-08:00බොහොම ස්තුති අශාන් ඔබේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට ...බොහොම ස්තුති අශාන් ඔබේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට ... ඇත්තටම ගොඩක් වටිනා දේවල් තමා ඔබ ඉදිරිපත් කරලා තියෙන්නේ . මේ ලිපිය කියවන අපේ යාළුවන්ට ඔබේ අදහස් ගොඩක් වැදගත් වෙනවා :) නැවතත් ස්තුතිTharaka Devinda https://www.blogger.com/profile/01423766865549841986noreply@blogger.comtag:blogger.com,1999:blog-4104230202981549091.post-35751063570459291552012-01-25T14:21:30.862-08:002012-01-25T14:21:30.862-08:00ලිපිය නම් හොදයි ඕකට තව දෙයක් එකතු කරන්න හිතුනා.. අ...ලිපිය නම් හොදයි ඕකට තව දෙයක් එකතු කරන්න හිතුනා.. අපි සිංහලෙන් ටයිප් කළාට ඒ අතර ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවනේ.. ඉතින් ඒකට අපිට සැරින් සැරේ භාෂාව මාරු කරන්න ගියාම කරදරයිනේ ඒකට පුංචි විසඳුමක්

ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් (google translitaration) වල අපිට සිංහල සහ ඉංග්‍රීසි වචන කලවමේ පාවිච්චි කරද්දී හැමතිස්සෙම language එක මාරු කරන්න ගියාම එපා වෙනවනේ. ඉංග්‍රීසි සහ අපේ භාෂාව අතර මාරු වෙන්න, google transliteration එකේ කට්ටිය නම් කියනවා ctrl+g ඔබන්න කියල, එතකොට එන්නේ search box එකක් ඒ වැඩේ හරි යන්නේ නෑනේ.. ඉතින් ඒ short cut එක පාවිච්චි කරනවාටත් වඩා ලේසියෙන් අපිට සිංහල සහ ඉංග්‍රීසි වචන කලවමේ පාවිච්චි කරන්න මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන්.

මහා ලොකු දෙයක් නෙමේ ඔයාල මොනා හරි type කරන්න පටන් ගන්න කලින් space bar එක ඔබාගන ටිකක් වෙලා ඉන්න. දැන් space ගොඩක් වැදිලානේ තියෙන්නේ, දැන් mouse pointer එක මුලටම ගෙනිහින් සාමාන්‍ය විදියට type කරන් යන්න. singlish වලින් සිංහල වචනයක් type කරලා space bar එක ඔබපුවාම ඒක සිංහල වලට හැරවෙනවනේ. "නමුත් ඉංග්‍රීසි වචනයක් type කලාම space bar එක ඔබන්න එපා..." arrow keys වලින් "දකුණු පැත්තට යන key එක එක පාරක් ඔබන්න". ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි වලින්ම තියෙයි.කෙටියෙන්ම කියනවා නම් සිංහල වචන type කරද්දී space bar එක ඔබන්න, ඉංග්‍රීසි වචන type කරද්දී දකුණු පැත්තේ arrow key එක එක වතාවක් ඔබන්න. type කරලා ඉවර වෙලා අකුරු ටික විතරක් select කරගන්න.

ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් (google translitaration) වල link එක (සිංහල):
http://www.google.com/transliterate/Sinhaleseashanhttps://www.blogger.com/profile/03107379017039629051noreply@blogger.com