HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබේ පරිගණකයේ ක්‍රමානුකුල බව රැකීමට Tune up


හැමෝටම සුබ දවසක් ! ගිනිලිහිනියා දැන්  ජනප්‍රිය වෙලා එහි ගොව්රවය ඔබට  පිරිනමන්න අපි මේක අවස්තවක් කර ගන්නවා  :) අද ඔගොලන්ට පුළුවන් දන ගන්න හොද මෘදුකාංගයකින්  ඔබේ පරිගණකය කොහොමද ක්‍රමානුකුලව තිය ගන්නේ කියල :)
Tune up උප, එක තමා මෘදුකාංගයේ නම . මේ මෘදුකාංගය කාලය තිස්ස නව්‍යකරණය වෙමින් ඉදිරියට ඇවිල්ල තියනවා. 2009, 2010 ,2011 යන වර්ෂ වලදී මෙය ගොඩක් දෙනා අතර ජනප්‍රිය උනා , හරි දැන් අපි බලමු මොකක්ද මේ මෘදුකාංගය කියල . එකඟ  ඔබට මොඅකක්ද ද වන වාසිය කියලත් බලමු .


මොකක්ද මේ Tune Up ? 

Tune Up කියන්නේ  ඔබේ පරිගණකයේ  සිදුවන  ක්‍රියාකාරකම් ඔබට දැනුම් දෙන  ,  ඔබේ අවසරය ඇතුව පරිගණකය පාලනය කරන මෘදුකාංගයක් . මේක ඔබේ පරිගණකයේ ඉස්ථාපනය කරාට පස්සේ වෙන අමතර මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නැහැ . මෙතැනදී අමතර මෘදුකාංග කිව්වේ ,  උද :- පරිගණක ක්‍රීඩා වේගවත් කරන මෘදුකාංග , වෙලාව  බලන ඔරලෝසු  , පරිගණකයේ මතකය වැඩි කරන මෘදුකාංග වගේ දේවල් .  ඒ මොකද දන්නවද ?මේ ඔක්කොම දේවල්  Tune උප මෘදුකාංගයේ අන්තර්ගත කරලා  තියන්නේ . 


Tune Up  එකේ අන්තර් ගත දේවල් කිහිපයක් .

  • පරිගණක ක්‍රීඩා වේගවත් කිරීමට අවශ්‍ය පහසුකම් .
  • ඔබේ පරිගණකයේ බැටරිය ආරක්ෂා කිරීම .
  • ඔබේ තව කාලික මතකය වැඩි කිරීම  ..  වැනි ගොඩක් ( ඔබට අවශ්‍යම වෙන ) තියෙනව  .... 
එහමනම් මම හිතනවා ඔබට දැන් අදහසක් එන්න ඇති කියල මේ මෘදුකාංගය ගැන .. ඔන්න එහනම් බාගෙනම  (ලින්ක් එක ලිපිය අවසානයේ ඇති ) බලන්නකෝ ... මෘදුකාංගය හොදනම්  අයෙත්  මෙතනට ඇවිල්ලා අදහසක් එක් කරන්න . එක මේ ලිපිය කියවන යහළුවන්ට   මෘදුකාංගයේ ගැන තවත් හොද අදහසක් ලබා දෙයි :)  මේ ලිපිය ඔබේ යහළුවන් එක්ක බෙදා ගන්නත් අමතක කරන එපා :)
අපෙගේ  ලිපි ගැන ක්ෂණිකව දන ගැනීම සදහා . පහත සදහන්  උපකරණයට ඔබේ විද්‍යුත් ලිපිනය ඇතුල් කරන්න . 

Enter your email address:


Delivered by FeedBurner

5 comments:

Anonymous said...

maxxa !!

Sa Fashion kurunegala said...

මරැනේ

Anonymous said...

M8076E-27T3AN-F2MVXJ-D9FF52-63VE2X-5W8772
W6DB76-EHNH3K-K4E5AN-5JMNR3-3254MK-52BWYR
RX5NFQ-2A11PM-C1B7F4-K6KA0N-7P3BQ4-WRYD8E
5A42PP-V0Q605-2YJHMX-CJKW9J-4WQKKQ-E8RVNX
2JEDV1-8QYXN0-Y9AJ5W-DBC9E3-YCBNAJ-KVAPT6
EB7D56-F97B09-BTR462-WBBRJ0-J2P8J3-R0E4V5
KHHWJ9-PWA18K-N3KJBK-NK99MB-W1KWJ9-XP6T2Y
Q5P577-T8VEKA-0DNF16-K2R9V4-T7QQF0-VFB4QR
KX9TR3-5JN919-R63M2Q-RT8NWQ-DQDYB2-K90C7W
189C7Q-BY7E0N-6APQQT-40WBV6-6T9D35-3KB7Q7
D3N9JJ-6ER88C-JNJD96-8FHB4P-P5WPEP-2BJEN9
MKTE25-A556EC-51N44T-45A205-PRC1NM-YJ5D83
EB7D56-F97B09-BTR462-WBBRJ0-J2P8J3-R0E4V5
KTVR9R-1DAR7K-056V8D-TYM5VT-W4MMXE-03RYDH
40RX3P-4YD61E-DXEHEY-TFV6NN-JWFQ4C-KMB1XQ

ස්නෝවී said...

meke prdct key eka mokakda................

dil said...

ane sirial 1 dennako

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS