HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Internet Download Manager v6.07 Build 8 with Patch+Crack+Serial



අද උදේ පාන්දරම IDM යාළුවා ගෙඩාක් අයට අලුත් ආරාංචියක් ගෙනෙල්ලා
 ඒ අලුත්ම වර්ශන් එක ඇවිල්ලා තියෙන්නේ...ඉතින් එක ගන්න මම දන්න හැමතනම හෙව්ව.අන්තිමට මට එක හම්බුනා...
නිකන් නෙමෙය් ක්රැක් පැචි ඔක්කොමත් එක්ක..හ්ම්..කතා ඇති..පල්ලෙහඉන් ඩව්න්ලොඩ් කරගන්නකො..


ඩව්න්ලොඩ් කරල ඉවර වෙලා රාර් ෆඉල් එක එ‍ක්ස්ට්‍රැක්‍රට් කරගන්න..ඉන්පසුව idman607.exe මෙක ඉන්ස්ටොල් කරගන්න..
ඉන්පසුව ප්‍රොග්‍රැම් එක රන් උනොත් ටාස්ක් මැනෙජර් එක ඔපන් කරල idman607.exe මෙය එන්ඩ් ටස්ක් දෙන්න..
ඉන්පසුව ක්‍රැක් ෆොල්ඩර් එක ඔපන් කරල එකෙ තියන IDMan කියන ෆ්ය්ල් එක කොපි කරල C:\Program Files\Internet Download Manager යන තැනට පසෙට් කරගන්න.
.එවිට ඔවරඉට් කරන්නද කියල අහඉ..එකට යෙස් දෙන්න.
ඉන්පසුව ක්රැක් ෆොල්ඩ්‍ර් එකෙ regkey කියන ෆය්ල් එක රන් කරන්න.එහි යෙස් යන්න ලබාදෙන්න..මෙහෙම කරල idm ඔපන් කරගන්න..එවිට Fake serial number ආකරයට පැමිනෙ නම් පමනක් IDM uninstall.exe එක රන් කර idm අන්ඉන්ස්ටොල් කරගන්න.
(to remove any previous serial from registry, reboot PC)..

නැවත idm ඉහත ආකරයට ඉන්ස්ටොල් කරගන්න.එවිට ඔබට කිසිදු බාදාවකින් තොරව Idm රන් කරගැනිමට හැකිව්නු ඇත..:ඩ් 

නැවතත් හමුවෙමු..


මෙ අශ්‍රිත ගැටලු ඇති නම් කොමෙන්ටුවක් මගින් හො වෙනත් ක්‍රමයකින් අපගෙන් විමසන්න..:ඩ්


පසුව ලියමි:- මෙකෙ ලින්ක් එක බ්‍රොකන් වෙලා තිබිලා මම අලුත් එකට Replace කලා.ඔබට කරදර විදින්න සිදු වුවා නම් මාගෙ බලවත් කණගාටුව.:පි සොරි හොදෙ.මෙකෙත් අවුලක් ගියොත් මට කියන්න :ඩි

27 comments:

Saduni harshika said...

ai IDM aka task mager akan END karannaaa. athkota IDm install wana aka nwathinwa ne :O help me plz !!!

Tharaka Devinda said...

idman607.exe මෙය එන්ඩ් ටස්ක් දෙන්න..

RçG ÑëtwÖrkz said...

@saduni-ehema nemei anee..eka install wela iwarala unata passe finish kiyana eka dunnama eka autorun wenawa..iita passe api eka run weddi crack eka copy karata wadak na..mokada ethakota file eka run wena nisa apita change karanna denne na..so..Task Manager Open karagena IDMan.exe kiyana eka end process(methana screenshot ekak thiyanawa http://img821.imageshack.us/img821/9720/unledelf.jpg) dila crack eka copy karanna...:) therunada???

Tharaka Devinda said...

@Saduni harshika mama hitanna obata hoda pilithurak labanna atii :) Thawath gatalu wathoth apata yomu karanna -

Saduni harshika said...

Thanks !!!! very much !!

RçG ÑëtwÖrkz said...

It's Our Pleasure dear..Keep In touch with Us :)

Anonymous said...

elaa neeeeeeee

RçG ÑëtwÖrkz said...

:)

Anonymous said...

රාර් ෆඉල් එක එ‍ක්ස්ට්‍රැක්‍රට් karanne kohomada?help plz.

Anonymous said...

anee meheme kiyala penwanawanee adsenawa :{ File Belongs to Suspended Account.

The resource you are trying access belongs to an account that has been suspended

If you believe you have reached this page in error, please contact support.
Click here to view our help resources

RçG ÑëtwÖrkz said...

@udithprabath :සොරි කස්ටිය..කලින් තිබ්බ ලින්ක් එක බ්‍රොකන් වෙලා.මම අලුත් එකක් දැම්මා...එක නම් එලට වැඩ..:ඩි ආයිත් අවුලක් ගියොත් කියන්න..

RçG ÑëtwÖrkz said...

@Anonymous :රාර් ෆයිල් එක්ට්‍රැක්ට් කරන්න වින්රාර් USE කරන්න සහො.මෙන්න ලින්ක් http://www.mediafire.com/?c01luwi9z3razkv එක ඩවුලොඩ් කරල ඉන්ස්ටොල් කරග්න්න...එහෙම කරල ඔයාට එක්ට්‍රැක්ට් කරගන්න ඔන .RAR ෆයිල් එක උඩ right ක්ලික් කරල එතන තියෙන එක්ට්‍රැක්ට් all යන්න මත ක්ලික් කිරිමෙන් ඔයාට එම ෆයිල්ස් ටික එක්ට්‍රැක්ට් කරගන්න පුලුවන්..:ඩි

Ash4rose said...

ela sahoodaraya thnx

Unknown said...

download wenne .rar file ekak widihata neweyi. read karanna bari file ekak thiyenne. magea machine eke waradakda?

RçG ÑëtwÖrkz said...

@Hammer Blow :මචන් http://ginilihiniya.blogspot.com/2011/11/internet-download-manager-v607-build-8.html මෙන්න මෙක ට්‍රයි කරපන්.මෙක තමා අලුත් එක :ඩි

Udeeptha madhumal said...

file eka download karanna giyama "Invalid or Deleted File." kiyanava mokada karanne?

RçG ÑëtwÖrkz said...

@Udeeptha madhumal : http://ginilihiniya.blogspot.com/2012/08/internet-download-manager-v614-beta.html Menna meken ganna.meka parana nisa ain karala damma :D :D Sorry...!!! :D

Unknown said...

මගේ ‍ලැප්එකේ 1පාරක් idm trail 1k 30 days weda kara.den eka remove karala wena 1k demmath weda karan ne.windows 7 gahala thiyenne.avira guard 1n eka block karanawa.mokadda man karanna one?plz help me.

Unknown said...

meka nane?

Unknown said...

anee macahmn media fire eke link eka wada karanne naane bn...

Unknown said...

thaaraka mekath wada naa bn..

RçG ÑëtwÖrkz said...

mama aluthin dannam sahoo :) :)

RçG ÑëtwÖrkz said...

http://ginilihiniya.blogspot.com/2012/08/internet-download-manager-v614-beta.html menna methanin download karanna yaluwa

Lucifer Raymond said...

ah... ane thankx bn... very very thanQ...

RçG ÑëtwÖrkz said...

Elazzz

Unknown said...

download link is not working...

Unknown said...
This comment has been removed by a blog administrator.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS