ESET Nod 32 Antivirus 5 / Smart Security 5 ජීවිත කාලෙටම..!


ඔන්න  අදත් ආව පොඩි බඩුවක් අරගෙන මේක මම දෙන්න යන්නෙ ESET Nod 32 Antivirus 5 / Smart Security 5 පාවිච්චි කරන අයට  හ්ම්ම්ම්ම්
...... ඒ මොකද්ද දන්නවද  ESET Nod 32 Antivirus 5 / Smart Security 5 කියන ඕනෙම එකක් ජීවිත කාලෙටම තියාගන්න පුලුවන් ක්‍රම 3 ක් තියෙනම් ක්‍රැක් බන්ඩලයක්  .
වැඩි කතා ඕනෙ නැහැනෙ එහෙනම් ,,  ඔන්න පල්ලෙහා තියෙනව ලින්කුව බා ගන්න.








 ඉතාම පහසුවෙන් හැසිරවීමේ හැකියාවඕනෑ තරම් Updates, Serials ලබා ගැනීමට ඇති හැකියාවඅනවශ්‍ය ලෙස Crack Patch Block කිරීම හෝ Delete නොකිරීමඉතාම සුළු Update වේලාවකින් කර ගැනීමට පුලුවන් වීමබ්ලැක් ලිසිට් වීමක් සිදු නොවීමඉතාම ඉක්මනින් Virus හඳුනා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම  ඔයිටත් වඩා තව මොනවද දෙයියනේ ඕනෙ......

ඔය ටික වෙනව කියන්නෙ Virus වලට කොහෙත්ම බයවෙන්න ඕනෙ නෑ කියන එකයි......තවත් කියනවනම් ඔය Norton, Avast, AVG, Kaspersky, McAfee, F-Secure, Avira වගේ Virus ගාඩ් පාවිච්චි කරන අයටත් මම ආරාදනා කරනව ESET Virsion එකක් භාවිතා කරල බලන්න කියලා මොකද ESET Virsion එකක් පාවිච්චි කරපු කෙනෙක් වෙන ගාඩ් එකකට යනව කියන එක බොරුවක් නිසා..... ඒ තරම්ම ESET තමන්ගෙ Users ලව ඇද බැඳ තබාගන්නව.........