HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය..

හොදයි..අපි අද බලමු හුවායි ඩොන්ගල් එකක් අන්ලොක් කරන විදිය.කලින් දවසක මම කියල දුන්න ඔයලට  ෆර්ම්වෙයර් අප්ඩෙට් කරන විදිය..එකත් බ්ලොග් ලිපි වල ඇති ඔන අය බලන්න.එකෙ තියනව ඔනම ඩොන්ග්ල් එකක් අන්ලොක් කරන විදිය..මෙක නම් බොහොම සරලයි..එ වගෙම කිසිම සොෆ්ට්වෙයර් එකක්  ඔනෙත් නැ.හැබඉ ඉතින් හුවායි විතරයි..කතා ඇති පල්ලෙහ තියනව කරන විදිය..
.


URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන(ඉමි එක හොයාගන්න කලින් ෆිර්ම්වෙයර් අප්ඩෙට් පොස්ට් එකෙ තියන සොෆ්ට්වෙයර් එක් බාවිත කල හැක), මෙන්න මේ විදියට

http://bb5.at/huawei.php?imei=(මෙතනට ඔයගෙ ඉම් නම්බ්‍ර් එක දාල එන්ට්‍ර් බ්ට්න් එක ඔබන්න)***************
(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

EX-:http://bb5.at/huawei.php?imei=350215215125125 මෙහෙම ඔබගෙ ඩොන්ග්ල් එකට අදාල ඉමි නම්බ්‍ර් එක ඇතුලත් කරන්න.ඉන්පසු එන්ටර් බ්ට්න් එක ප්‍රෙස් කරන්න
.

මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.


ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසාන.  ගැටලු මතුවෙ නම් වහා ඉදිරිපත් කරන්න..:පි

12 comments:

ela said...

wena sim ekak demmama code eka denna ahanne na ne??? eth unlock wela ne..

RçG ÑëtwÖrkz said...

eka wenna bane bro...wena ekak dammama code ekak illanne nathttham aulak nane..oyata dan thiyana problem eka mokakda dear...???

Theekshana said...

na machan wena sim 1k dammata code 1 ahanne na bt sim 1 ganne na ejjarai ..... wena kramayak athi neda..

RçG ÑëtwÖrkz said...

ehenam dear meke widiyata firmware update karaganna ethakota hari yai http://ginilihiniya.blogspot.com/2011/11/blog-post_12.html

RçG ÑëtwÖrkz said...

mekath oyata wadagath wei kiyala mama hithanawa http://ginilihiniya.blogspot.com/2011/11/huawei-e153.html

TV Lemon said...

garantiyata monawa wawida

RçG ÑëtwÖrkz said...

@p.notpad :එක නැති වෙයි සහො :(

nature said...

E173Dialog dongal eka unlock karnna danna kenek innawanam.plz replyme

Unknown said...

@ela :
මේකයි හැම dongle එකක්ම unlock කරන්න බැ. blog එකේ තියන විදිහට. ඒ වෙලාවට dongle එකේ device name එකට අදාල firmware update එක download කරගන්න. update එක රු කරනකොට දැන් අහනවා unlock code එක.දැන් unlock code එක දෙන්න.එතොකොට වැඩේ හරි.හැබැයි මතක තියාගන්න.මේ වැඩේ කරද්දී machine එකේ power එක යන්න බැ.ඒ කියන්නේ power supply එකක් තියෙන්න ඕනේ.update එක run කරන වෙලාවට light ගියොත් dongle එක අක්‍රිය වෙනවා.

Unknown said...

Dialog e303 dongle1 firware update karalath unlock karanna bane.
plz help!!!!!!!!!!!!!!!

Namal Sirimanna said...

mage lagath thinawa e303 ekak eketh ehemai unlock wenne ne, mama unlock karanna dena 10 parama no gahala iwara uana mama danne ne eka ehema ekak kiyala plz help me.....

Yathraa said...

link eka වැඩ නෑ. huawei e 303 ක්‍රමයක් ?

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS