HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Rapidshare server එක ගෝනාට අන්දමු :)


මේ උදව් කරන්න හදන්නේ Rapidshare online storage එක පාවිච්චි කරන හැමෝටම අපිට හුගක් වෙලාවට 3rd party වෙබ් අඩවියකින් හරි බ්ලොග් එකකින් හරි මොනවා හරි බාගන්න ඕනි උනොත් අපිට mediafire,megaupload,එහෙමත් නෙත්නම් අපි හෙමෝම දන්නා Rapidshare පාවිච්චි කරන වෙනවා.. .හුගක් වටිනා උනත් ඒවා අපි වගේ free usersලට පොඩි පොඩි කුඩාම්මාගේ සැලකිලි පෙන්නනවා ඒවා අපි හැමෝම දන්නවනේ නොදන්නා අයට මන කියන්නම් ඒවා මොනවද කියල


1. download වෙන වේගය හුගක් දුරට අඩු එක.
2. එක file එකක් download කරලා අපිට පැය බාගයක් නැත්නම් පැයක් බලං ඉන්න වෙනවා 

මේක නැති කරගන්න හැටි මම කියල දෙන්නම්...අපිත් එතකොට premium user කෙනෙක් වගේ වෙනවා 

මුලිනම් notepad එක ගන්න ඊට පස්සේ මෙන්න මේ ටික ට්ය්ප් කරන්න ට්ය්ප් කරන්න අමාරුයි වගේනම් ටය්ප් කරන්න කම්මැලි වගේනම්  මෙ ටික past කරගන්න 
type -----> ipconfig /flushdns <---Enter
type -----> ipconfig /release <---Enter
type -----> ipconfig /renew <---Enter
type -----> exit <--------Enter
ඊට පස්සේ ඒ file එක save as කරන්න .bat එකක් විදිහට ඊට පස්සේ ඔයාගේ browser එකේ history එක clear කරන්න දං අපි Rapidshare server එක ගෝනාට අන්දමු :)
කරන්න තියෙන්නේ මෙච්චරයි Rapidshare ඒකෙන් download කරන්න කලින් අර අපි හදාගත්ත bat file එක click කරන්න විතරයි. 

මෙන්න මේක හුගක් වදගත් හැම download එකකටම පස්සේ ඔයාගේ browser එකේ history එක එතකොට cookies එහෙම මකලා දන්නා මතක තියාගන්න ප්‍රශ්න අවොත් විමසන්න..

 comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා :)







7 comments:

Sudahra said...

mewa karala kalawaida maga account akata ? :O

Tharaka Devinda said...

@Sudahra අපේ බ්ලොග් අකාන් ලිපි දන්නේ වගකීමක් ඇතිව . පියවර අනුගමනය කිරීමාදී ඇතිවන ගැටළු අප වත යොමු කරන්න . ඉස්තුති -

RçG ÑëtwÖrkz said...

ehema wenna..sure mokakhari unoth we take the fully responsibility..:D Keep In Touch WITH US..

paralk said...

එල මචන්

RçG ÑëtwÖrkz said...

@මිතිල-බොහොම ස්තුති :)

Anonymous said...

mehema kaloth network ip ekath wenas wenawada? a kiyanne local network ekaka thiyena ip eka?

earnzinchona said...

Rapidshare UPLOADS walata meka apply karanne kohomada?

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS