හොදයි..අපි අද බලමු හුවායි ඩොන්ගල් එකක් අන්ලොක් කරන විදිය.කලින් දවසක මම කියල දුන්න ඔයලට ෆර්ම්වෙයර් අප්ඩෙට් කරන විදිය..එකත් බ්ලොග් ලිපි වල ඇති ඔන අය බලන්න.එකෙ තියනව ඔනම ඩොන්ග්ල් එකක් අන්ලොක් කරන විදිය..මෙක නම් බොහොම සරලයි..එ වගෙම කිසිම සොෆ්ට්වෙයර් එකක් ඔනෙත් නැ.හැබඉ ඉතින් හුවායි විතරයි..කතා ඇති පල්ලෙහ තියනව කරන විදිය..
.
.
12 comments:
wena sim ekak demmama code eka denna ahanne na ne??? eth unlock wela ne..
eka wenna bane bro...wena ekak dammama code ekak illanne nathttham aulak nane..oyata dan thiyana problem eka mokakda dear...???
na machan wena sim 1k dammata code 1 ahanne na bt sim 1 ganne na ejjarai ..... wena kramayak athi neda..
ehenam dear meke widiyata firmware update karaganna ethakota hari yai http://ginilihiniya.blogspot.com/2011/11/blog-post_12.html
mekath oyata wadagath wei kiyala mama hithanawa http://ginilihiniya.blogspot.com/2011/11/huawei-e153.html
garantiyata monawa wawida
@p.notpad :එක නැති වෙයි සහො :(
E173Dialog dongal eka unlock karnna danna kenek innawanam.plz replyme
@ela :
මේකයි හැම dongle එකක්ම unlock කරන්න බැ. blog එකේ තියන විදිහට. ඒ වෙලාවට dongle එකේ device name එකට අදාල firmware update එක download කරගන්න. update එක රු කරනකොට දැන් අහනවා unlock code එක.දැන් unlock code එක දෙන්න.එතොකොට වැඩේ හරි.හැබැයි මතක තියාගන්න.මේ වැඩේ කරද්දී machine එකේ power එක යන්න බැ.ඒ කියන්නේ power supply එකක් තියෙන්න ඕනේ.update එක run කරන වෙලාවට light ගියොත් dongle එක අක්රිය වෙනවා.
Dialog e303 dongle1 firware update karalath unlock karanna bane.
plz help!!!!!!!!!!!!!!!
mage lagath thinawa e303 ekak eketh ehemai unlock wenne ne, mama unlock karanna dena 10 parama no gahala iwara uana mama danne ne eka ehema ekak kiyala plz help me.....
link eka වැඩ නෑ. huawei e 303 ක්රමයක් ?
Post a Comment