ලගදි රු2500 ට ඩයලොග් එකෙන් dongle එකක් දෙනවා. එක තමයි Huawei E153. දාන්න පුලුවන් ඩයලොග් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා.
Unlock කරගන්න අවශ්‍ය කස්ටිය මේ firmware එක බාගන්න.
E153U Firmware:
දැන් වෙන සිම් එකක් දාලා firmware එක උඩ right click කරලා Run as Administrator විදියට run කරගන්න. Firmware එක run කරන විට Dialog Mobile Partner එක close කර තිබියයුතුයි.
ඒක් පියවරක password එකක් ඉල්ලාවි. ඒ password එක මේ ලින්ක් එකට ගිහිල්ලා Flash Code එක දෙන්න.
මෙතන XXX තියෙන තැනට ඔබගේ IMEI NO එක දාන්න. IMEI NO එක dongle එකට දීපු පෙටිටියේ සහ dongle එක ඇතුලෙත් ගහලා ඇති.
පියවර ඔක්කෝම ඉවරවෙනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.
ඔන්න unlock කරා :D :D
ඉතාවැදගත්:
Firmware එක run කරන වෙලාවට computer එක shutdown නොවීමට වගබලාගන්න.
Unlock කරාම warranty ද නැතිවේ :( :(
මෙහා සම්බන්ද ගැටලු හො වෙනත් ප්‍රශ්න ඇත්නම් අප වෙත ඉදිරිපත් කරන්න..:ඩ්
17 comments:
dilog akan guti kana wadak da meka? :O
Pissuda ane..ehema wenne na..habai meka karata passe oyage dongle eke warrenty nathi wenawa..:) wena athuru abada mukuthma natha..:)
niyama lipitak Thanks !! :D
niyamai machan... ela ela meka thithata wada dan mama internet enne mobitl walin niyamai machan
ela ela
me vidihata mobitel eken dena E153 dongle ekat unlock karanna puluwanda?
me vidihen mobitel walin dena E153 dongle eka t unlock karanna puluwanda?
@Dula :පුලුවන් සහො..වැඩි විස්තර http://ginilihiniya.blogspot.com/2011/11/blog-post_12.html බලන්න
කොල්ලෝ Huawei E173 unlock කරන විදිහ කියනවද?
Huawei E173 dialog dongal eka unlock karanna kohomada?..
ou machan matath e prasne thiyanawa
Huawei E173 dialog dongale unlock karanna widihak thiyenawada
machan flash code 1 wada nane
Macho mata E303 s-1 Unlock karanawidiha Kiyala dennako plz
Dialog e303 unlock karanna vidiyak kiyanna puluvanda?
Thanx machan wede ela kollo
thanx machan wede goda ela ...........
Aiya pw 1k dennoooo imi 356342047910233
Post a Comment