HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනයට හරියටම සින්හල install කරන හැටි

ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනයට හරියටම සින්හල install කරන හැටි තමා අද කියල දෙන්නෙ.ගොඩක් කට්ටිය කරන්නෙ opera mini වගෙ browser එකෙන් config settings හදන එක විතර්‍යි.එහෙම කලාට මුලු phone එකටම සින්හල unicord එකතු වෙන්නෙ නැහැ. අන්න එක හරි ගස්ස ගන්න විදිහ අද බලමු. මෙක කලයින් පස්සෙ ඔබට ඔබෙ දුරකතනයෙ ඉතමත් පහසුවෙන් සින්හල අකුරු කියවන්න. ලියන්න පුලුවන්.



මෙක සර්තකව කරන්න නම් ඔබෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනය root කරල තියෙන්න ඔන.එහෙම උනාම විතරනෙ අපිට phone එකෙ system files වලට යන්න පුලුඑඅන් වෙන්නෙ එකයි. අපි මිට කලින් root කරන හටි කියල තියෙනව. ගොඩක් පහසු ක්‍රම. විනඩි 5 වැඩෙ හලි.
රූට් කරගන්න බැරි වෙච්ච ෆෝන් එහෙම තියෙනවද? 
Root now ! 


මෙ වඩෙට අපිට ඔන කරන්නෙ root explorer කියල app.එකක්. එකෙන් තමා අපි phone එකෙ අන්ඩ්‍රොයිඩ් system එකට ගිහින් front folder එක හොයාගන්නෙ. මම යටින්ම දාලා තියන්නම් ඔන කරන apps සහ front pack එක. මම මෙ.දාන පියවර ටික කරන්න තමා ඔගොල්ලොන්ට තියෙන්නෙ. මම නම් බවිතා කරන්නෙ sony u model එක.


  1. මුලින්ම root කරන්න .
  2.  මම දුන්න root explorer app.එක install කරන්න. 
  3. Root explorer එක open කරලා system files වලට යන්න. 
  4. Mount R/W
  5. Android system එකෙ font  කියලා folder එකක් දකින්න ලැබෙයි. අන්න එකට මම පල්ලෙහා දාලා තියෙන front එක copy කරන්න. Warning කියලා එයි. එත් copy කරන්න. හරි දැන් වැඩෙ හරි.
Download front pack
Download root explorer
එහෙනම් වැඩෙ හරි. මොකක් හරි problem එකක් නම් comment එකක් දාන්න. මෙ තියෙන්නෙ මගෙ Phone එකට සින්හල Install කරනකොට ගත්ත Screenshot  එකක් .

9 comments:

Unknown said...

මේකෙ link 2ම root explorer නෙ බං. font pack 1 නෑ. අනික දැන් ගොඩක් උන් සිංහල දාගන්න දන්නවා. අළුත් දෙයක් ගැන දාන්න බලන්න.

Tharaka Devinda said...

Thanks මචන් අදහස් වලට. මම Link එක Update කලා. අලුත් ලිපි ගොඩක් එන්න තියෙනවා. :)

Unknown said...

yaluwa aye dialog un.............wade aye karanna barida. ekata updete eka danna............bossa

Unknown said...

machan blackberry phone walata me wade karanta ba neda? Z10 ekata

සඳුවා said...

මචන් පුලුවන්නම් dialog k45 eke 1st sim eka unlock karana hati & 2nd sim eke 3g active k..post ekak dannako..ලොකු උදව්වක් .....

Anonymous said...

Fb browser ekatatrak pennanne na.

Unknown said...

mata kiyanawada kohomada boot screen wenas karanne kiyala

Tharaka Devinda said...

na bn oka android OS withrai

Tharaka Devinda said...

eka karanne sysytem settings waata gihin ehema karanna root karala tyenna one 4n eka :)

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS