HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Siri ව Android Phone එකකට දා ගෙන බලන්න


Siri . නම පන්කාදු පහයි නෙද? Siri කිව්ව ගමන් මට Meeter වෙන්නෙම ගමෙ සිරිපලයා නොවැ. හෙ හෙ . එකත් හරිම ලොල් වැඩෙ. හරි හමොටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔන්න. අද මම කියන්න යන්නෙ Appel Phone වලට ආපු තාක්ශනයක් ගැන. siri ඔගොල්ලො දන්නවනෙ එයාට පුලුවන් අපි කියන දෙ කරන්න.  හැඅයි පුර්න කඩ්ඩ විදාන පහදිලිව කියන්න ඔන. එතකොට තමා සිරි වැඩ කරන්නෙ.  හරි අද මම කියන්න යන්නෙ සිරි ලගින් යන වැඩසටහන් කිපයක් ගැන.  ලහින් කිව්වට Android එකට හොදට ගැලපෙන්වා.



ඔගොල්ලන්ට පුලුවන් Download කර ගෙන ඔබෙ Android Phone එකෙ Install කරන්න.. ආ ! එක කරන හැට් දන්නෙ නැද්ද? එහෙනම් මෙක කියවන්න ..

Download Google Play Store Apps For Free( සල්ලි දෙන්නෙ නැතුව නොමිලෙම බා ගන්න ).


ඔගොල්ලොන්ට ඔනෙ Android 2.0 එකට වඩා වැඩ්  Version එකක් ඔන.  එහෙනම කරන්න නම් ඔගොලොන්ට වෙනවා Phone එක Root ! කරන්න. එක කරන්න මෙ ලිපිය කියවන්න.. 



හොදයි මමත් මෙ මම දාන Application මගෙ Phone එකට දා ගත්තා .. ම් ! කියන්න තරම් නරකක් නැහැ. එත් Apple එකට නම් ගහන්න බැහැ. එත් Second වෙලත් නැහැ. ග

මන් කිව්වෙ මෙක ගැන තමා. මෙක මමත් දා ගත්තා. හබයි මෙක වැඩ කරන්න. Internet connection එක ඔනෙ. මෙකට පුලුවන් facebook , Twitter Stats Update කරන්න. එ වගෙම මෙකට පුලුවන් ඔබගෙ txt Messages Read කරන්න. යාලුවොන්ට call කරන්නත්.  එ වගෙම Music Play කරන්නත්.
අපිට SMS එකක් අපුවම මෙක වැඩ කරන්වා. පොඩි මෙව්වා එකක් අවිල්ලා අහන්වා reply කරන්න. ඔබට පුලුවන් කඩ්ඩ මගින් කියන්න. එතකොට එක txt එකක් විදිහට යනවා. මෙක නම් 14 MB .. 

>>> Download<<<



මෙකත් ගොඩක් හොද app  එකක්. මෙකට අරකට වඩා සුපිරි වැඩ පුලුවන්.
මෙකෙ කට හඩ කෙල්ලෙක්ගෙ . මෙයට පුලුවන් කාල ගුනය ගැන කියන්න. එ වගෙම අර කලින් කිව්ව වගෙම txt messages read කරන්නත් පුලුවන්. Googel එකෙන් මොනා හරි හොයල ගන්නත් මෙකට පුලුවන්.  siri එකෙ වගෙම නති උනට මෙකට මෙ විදාන දුන්නම එක තවත් හොදින් වැඩ කරන්වා.

  • Calender (Remind me of the meeting coming friday)
  • Alarm (Set alarm at 540 am)
  • Call someone (can you please call Bob)
  • Text someone (send a text to Bob)
  • Search nearby (find me a nearby coffee shop)
  • Play music (play the song rolling in the deep)
  • Ask movie reviews (should I watch the movie Mission Impossible)
  • Watch videos (show me a video of cat singing)
  • Find news (what is the news about SOPA)
ඔන්න ඔය වගෙ කෙටි විදාන ටිකක් එ කියන්නෙ කෙටි වචන කිපයකින් වැඩ.

>>Download iris 4.61 Android APK<<<

මෙ robin ට කියන්නෙ නම් “The Siri Challenger”  වැ අන්න එහෙම තමා මෙකට Developers ලා කතා කරන්නෙ. මෙකට පුලුවන් අනික් App's වලට වඩා වෙගයෙන් ඔබෙ කට හඩ අදුර ගන්න. එ කියන්නෙ පොඩ්ඩක් අනික් එවට වඩා ඉදිරියෙන් ඉන්නවා. මෙකට පුලුවන් ඔබට ගමන් කරන මර්ගය ගැන කියන්න එ වගෙම Facebook, twitter වගෙ  එවට ඔබෙ States update ! කරන්න.  මෙකට කියන්න ඔන දිග වචන කැලි නමෙ .. eg :-   weather, restaurants,  movie theaters . ඔන්න ඔය වගෙ පොඩි වචන කිව්වම එය උත්තර දෙන්වා.


මෙක නම් ඔන්න Windows 7 එකෙ හැඩෙට තමා තියෙන්නෙ. මගෙ අද හස නම් මෙක Nokia Phone එකට ගැලපෙනව . හයියො සල්ලි Nokia දැන් කොන් වෙලානෙ. :( හරි මෙ App එක ගත්තොත්  මෙකටත් පුලුවන් හොදට කට හඩ අදුන ගන්න. අර මම උඩින් දැම්ම වගෙ පොඩ් වචන වලට විතරක් නමෙ. වචන කිහිපයක් එකට කියනකොටත් හොදට අන පිලි පදිනවා. ඉතින් බලන්න යලුවනෙ Apple එකෙන් ගහපු Siri එක කොච්චර ඉස්සරහින් ඉන්නවද කියල .  එකට පුලුවන් අපි එක දිගට කතා කලත් අපි කියන දෙය කරන්න...  

ඉතින් මෙකත් එහෙනම් බහෙනම බලන්න.. 



මෙ Apps ඔක්කොම ගත්තම මට නම් මෙවාගෙ වැඩ කිඩ පෙන්නෙ මෙ විදිහට . 
  • #1: Maluuba
  • #2: Robin
  • #3: Iris
  • #4: Skyvi

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS