HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ගහන්න ආසද??


ඉතින් යාලුවනේ සුපිරි පෝස්ට් සෙට් එකකට පස්සෙ මම අදත් ඔයාලට සුප්පා පෝස්ට් එකක් දාන්න හිතාගෙන ආවා.සමහර විට මේක ඔයාල ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් මේක දන්නෙ නැති අයත් හුගක් ඇතිනෙ.ඉතින් ඒ අය ගැන හිතල තමයි මම මේක ඔයාලට කියල දෙන්න හිතුවේ.ඉතින් මේකෙත් පොඩි ෆන් එකක් තියෙනවා.මෙහෙම ගහද්දි අපිට ලොකු වාසි කිහිපයක්ම තියෙනවා.


මෙහෙම පෙන් ඩ්‍රයිව් එකකින් අපි වින්ඩෝස් ගහද්දි වාසි ගොඩක් තියෙනවා.එකක් තමයි මෙහෙම වින්ඩෝස් ගහද්දි ගතවන කාලය ඉතාමත් අඩු වීම.අපේ වින්ඩෝස් ඩී.වී.ඩී සහ සී.ඩී වගේ නෙමෙයි බාහිරින් හීරීමක් සිදු නොවන නිසා වින්ඩෝස් කිසිම ෆයිල් එකක් අඩු නොවී වින්ඩෝස් සාර්තකව දමාගත හැකිවෙනවා.තව තව බොහෝමයක් වාසි තියෙනවා.ඉතින් ඒවා ගැන ඔයාලටත් තේරෙයි.හරි ඉතින් කතාව ඇති වැඩේට බහිමු අපි.

මම ඔයාලට ඉහත වාසි ටික සදහන් කලානෙ.ඉතින් දැන් මම කියල දෙන්නම් ඔයාලට මේක කරන්නෙ කොහොමද කියල.මුලින්ම අපිට ඕන වෙනවා 4GB වලට නොඅඩු ෆ්ලෑශ් ඩ්‍රයිව් එකක් හෝ පෙන් ඩ්‍රයිව් එකක්.මුලින්ම අපි පෙන් එක Format කරගන්න වෙනවා.කවුරුත් දන්නවනේ ඉතින්.ඒත් ඉතින් මේක වෙනදා වගේ නෙමෙයි කරන්න වෙන්නෙ.පෙන් එක උඩ රයිට් ක්ලික් කරල Format කරන්න.ඊට පස්සෙ පල්ලෙහා විදියට වින්ඩෝ එකක් එයි.



ඉහත වින්ඩෝ එකේ File System එකෙන් පහත පරිදි NTFS යන්න තෝරන්න.ඉන්පසුව StarT ක්ලික් කර ෆෝමැට් කරගන්න.




හරි අපි දැන් පෙන් එක නිවැරදි විදියට ෆෝමැට් කරගත්ත.අපි මේක කරන්නෙ පොඩි සොෆ්ට් කෑල්ලකින් තමයි.ඒකෙ නම තමයි වින් 2 ෆ්ලෑශ්((Win 2 FlaSh).ඒක අපිට නිකන් ගන්න පුලුවන් සොෆ්ට් එකක්.ඔන්න මම පල්ලෙහා දාල තියෙන්වා ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගන්න.


හරි මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව එහි අඩංගු WinToFlash.EXE යන්න ඕපන් කරගන්න.දැන් පහත ආකාරයෙ වින්ඩෝවක් ඔබට දැක ගන්න පුලුවන්.



එය කැන්සල් කරගන්න.ඉන්පසුව තවත් වින්ඩෝවක් දැකගන්න පුලුවන්.එහි Windows Setup Transfer Wizard යන්න මත ක්ලික් කරන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් දැක ගන්න පුලුවන්.


දැන් මෙහි නෙක්ස්ට් යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයේ වින්ඩෝවක් දැක ගන්න පුලුවන්.



ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නෙ.ඔයාල ගාව වින්ඩෝස් වල ඉමේජ් එකක් හෙවත් ISO එකක් ගහල තියෙනවා නම් ඒක Windows Files Path යන්න තුල ඇති Use my ISO,RAR යනුවෙන් ඇති ස්තානයේ ඇති කොටුව තුල ක්ලික් කර Select යන්න මත ක්ලික් කර ISO එක තෝරන්න.නැති නම් ඔයාල ගාව Windows 7,8, XP හෝ වෙනත් Windows මෙහෙයුම් පද්දතියක සී.ඩී හෝ ඩී.වී.ඩී එක රොම් එකට දමා සිලෙක්ට් යන්නෙන් රොම් එක තෝරන්න.ඉන්පසුව USB Drive යන්නෙන් අප විසින් කලි ෆෝමැට් කරගන්නා ලද පෙන් ඩ්‍රයිව් එක හෝ ෆ්ලෑශ් ඩ්‍රයිව් එක තෝරා ගන්න.ඉන්පසුව නෙක්ස්ට් යන්න මත ක්ලික් කරන්න.

දැන් මද ප්‍රොසෙස් වීමකින් අනතුරුව ඔබගේ පෙන්ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ගැසීමට සූදානම්ය.ඉතින් දැන් වෙනද විදියටම බූට් කරල බූට් From Pen Driver දුන්නා ෆෝමැට් කරගත්ත..බොහොම ලේසි නේ...!!මාව මේක ගැන දැනුවත් කරේ අපෙ රවිදු ඉරෝශන සහෝදරයා තමයි.එයාවත් ඔන්න මතක් කරා. :) :)

ඉතින් කට්ටිය ඔන්න අදත් මම ඔයාලට සුප්පා පෝස්ට් එකක් ගෙනාව කියල හිතනවා.මේකෙ මොකක් හරි අවුලක් හරි මේක දාගන්න ගිහින් මොකක් හරි අවුලක් ගියොත් හරි පට ගාල කොමෙන්ට් එකක් දාල අපිට කියන්න.මම පුලුවන් විදියටම කියල දෙන්නම්.!!පුලුවන් හැකි උපරිම වේගයෙන්.!! :) :) මම එහෙනම් කැපෙනෙවා කට්ටිය.ටටා බායි.!! ;) ;) අපි ආයිත් මීටත් වඩා හොද පෝස්ට් එකකින් සෙට් වෙමු.!! :D


                                                                         **xoxo**
                                                               **RcG NetwOrkZ**


15 comments:

Thilanga Sajan said...

එළ එළ මචෝ තව විදිහක් තියනව ..
සොෆ්ට්වෙයර් මොකුත් නැතුව කොමන්ඩ්-පෝර්ට් එකෙන්ම බූටබ්ල් පෙන් එකක් හදන විදිහකුත්

RçG ÑëtwÖrkz said...

ඒක හරි සහෝ.!! ඒත් ඉතින් සමහර අය ඉන්නවා මේකවත් හරියට කරගන්න බැරි..!!ඉතින් අඩුව තියෙද්දි ඇයි අත පුච්චගන්නෙ කියල මම හිතුවා.!! (Y) ඔයාගෙ දැනුවත් කිරීම මම බොහෝම අගය කරනවා.!!

Ikum said...

Macho Hutch walin unlimited internet kiyana post 1ta mokada une ?

RçG ÑëtwÖrkz said...

ගොඩක් අය කෙනෙක් යමක් ඉගනගන්නවට අකමැති.!! ඒ වගේ මිනිස්සු අපේ අම්මලා මතක් කරල කොමෙන්ට් දාල තිබුනා.අපි නොමිලේ මේ කරන දේ නිසා අනිත් මිනිස්සුන්ගෙන් එක එක ඒවා අහන්නෙ මොකටද කියල හිතුනා යාලුවා.!! මම පෝස්ට් එක අයින් කරා.!! http://www.geek.lk/discussion/comment/134051#Comment_134051

Unknown said...

anee yalu .. ugee ammata %#&?}{@#@#$ kiyala .. oya digatama meka karanna :) .. mona magula unath api lankaweeeee


Den ethin wechcha de amathaka karala Meka balanna koo yaluu

Kaspersky Internet Security 2014 License
J61GQ-S49SX-1CGUU-WCFZQ

Supar ekatama weda :)

RçG ÑëtwÖrkz said...

එල එල සහෝ.!! ඔයාට බොහෝම ස්තූති.!!මම ආයිත් පරණ පෝස්ට් එකම දැම්ම.!! (Y) :D සහ ඔයාගෙ කී එකට බොහෝම ස්තූතීයි.!! :) :) දිගටම අපිත් එක්ක ඉන්න.!! :D

Manju said...

supiri baandayak machan thaaaanks weeewaaa!

RçG ÑëtwÖrkz said...

ela ela.!!Keep In TouCh With Us Bro.!! ;) ;)

Unknown said...

කොමන්ටි වලින් බුටබල් කරන විදියත් කියලා දෙන්ටකෝ යාලුවා

RçG ÑëtwÖrkz said...

ඕකෙන් කරන්නෙ පෙන් එක බූටබ්ල් කරන විදිය තමයි යාලුවා.ඔයාට දැනගන්න ඕන මීට පස්සෙ මොකද කරන්නෙ කියලද??

Unknown said...

නැ නැ මට ඔින බුටබල් කරන කමාන්ඩ් ටක කමාන්ඩ් ටිකත් එක්ක

RçG ÑëtwÖrkz said...

http://technet.microsoft.com/en-us/library/jj200124.aspx ඔන්න ඔතන තියෙනවා..ඒ වගේම http://www.wikihow.com/Create-a-Bootable-Windows-7-or-Vista-USB-Drive ඔතනත් තියෙන්වා.මම නම් හිතන්නෙ මම දාපු එක තමයි පැහැදිලිම සහ ලේසිම ක්‍රමය.!! :) :)

Unknown said...

එල එල මචන් බොහොම ස්තුතියි යාලුවා

Unknown said...

Can't discover Windows version on the CD/DVD you have selected. Maybe you have selected wrong directory, this CD/DVD is damaged or has unsupported modifications. Please use original Windows CD/DVD from Microsoft if possible, not every recovery CD/DVD can be transferred to a USB drive.

If you are trying to transfer Windows XP/2003 CD select the directory contents i386 (or AMD64) folder, usually its drive root, like D:\. Do not select i386 (or AMD64) folder itself! Also be sure file dosnet.inf exists in the folder i386 (or AMD64).

If you are trying to transfer Windows Vista/2008/7/8 DVD select the directory contents Sources folder, usually its drive root, like D:\. Do not select Sources folder itself! Also be sure file install.wim (or install.swm) exists in the Sources folder.

Unknown said...
This comment has been removed by the author.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS