HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Opera Browser එකෙන් MB Save කර ගන්න


මම අද කියන්න යන දේ ගොඩක්‌ වැදගත් වෙන්නෙ Unlimited නොවන Internet Packages use කරන අයට තමයි. මේක වැඩ කරන්නෙ Opera Browser එකට.අපි කලින් ලිපි වලින් ඔබට කියල දුන්නා  Unlimited Internet Active කර ගන්නේ කොහොමද කියල .ඒ ක්‍රම අතුරට මෙය තවත් ක්‍රමයක් වෛ. මම පහලින් සටහන් කරලා තියෙනව මොනවද ඔබ කරන්න ඕන කියල .... කියන දේවල් . බලලා වැඩේ කරන්න 



කලින් ලිපි කියවල නැද්ද? 



Opera Browser එක open කලහම
වම් පැත්තෙ පහලින් තියෙන ෆොටෝ එකේ වගේ Tool Bar එකක්‌...., ඒකෙ මම ඊතලයකින් පෙන්වල තියෙන Icon එක Click කරන්න. එතකොට පහලින් තියෙනව වගේ එකක්‌ ලැබෙයි.

ඒකෙ Enable Opera Turbo කියන එක Click කරන්න. වැඩේ හරි.



Configure Opera Turbo එක Click කරන්න. එතකොට මේ වගේ එකක්‌ ලැබෙයි.
ඒකෙ මොකවත් වෙනස්‌ කරන්නෙ නැතිව තියන්න.
අපි Opera Browser එකෙන් Internet use කරන ව්ට අපිට Save වෙන Mb ගාන බලා ගන්නත් පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ Address Bar එකේ තියෙන Turbo කියන එක Click කරන්න විතරයි. එතකොට Saved කියල ලැබෙයි.



Opera Browser එක නැති අය මෙතනින් ගන්න. >>> Download <<



About the Guest Author:
අපගේ බ්ලොග් අඩවියට නිතර පිවිසෙන අරුණ මහේෂ් එදිරිසිංග සහෝදරයා විසන් මෙම ලිපිය ප්‍රකාශ කරන ලදී . ඔහුට අපගේ ගොව්රව්නිය ස්තුතිය .

10 comments:

Dulan said...

Dialog unlimited wade dan wada nane.

SLT Connection eka unlimited karaganna widiyak gana post ekak danna puluwanda?

chathu said...

මේක ඩයලොග් එකට හරියනවද? කලින් setting block කරලනෙ ඉතින් මේක කලොත් හරියයිද?

chathu said...

opera එක Download කරන්නත් බෑ

AME said...

මේ link ‌ එක use කරන්න.. opera download කරන්න

http://www.opera.com/download/get.pl?id=33637&thanks=true&sub=true

chathu said...

Thanks aruna/ මේකෙන් වෙන්නේ අපි Use කරන MB ගාන බලාගන්ඩ පුලුවන් එක විතරයි නේද? මේකෙන් Unlimited වෙන්නෙ නෑ නේද?

AME said...

මේකෙන් unlimited වෙන්නෙ නෑ. නමුත් මේකෙන් ඔයා Internet opera Browser එකෙන් Use කරන කොට යම්කිසි MB ගානක්‌ Save වෙනව.. ඒක තමයි අර උඩ්න් තියන අන්තිම picture එකේ Turbo කියන එක click කලහම Saved කියල MB ගානක්‌ එකෙන් පෙන්නන්නෙ. නැතිව Use වුන MB ගාන නෙමෙයි Chathu....

Dulan said...

SLT Connection eka unlimited karaganna widiyak gana post ekak danna puluwanda?

chathu said...

ok aruna. thanks

KingRasmy said...

Do You Know How To Make A Dialog 3GB Connection Unlimited??? Pls/... I Bought A New Connection After Reading An old Blog... Help me Guys... running out of Mind now... used 3gb in 2 days to check the hack... now nail biting...

HELP ME

Darshana said...

etisalat walata niyamitha data pramaanaya pannama.money waya wen nathuwa horen download karanna widiyak nadda...

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS