HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

KasperSky 2012 with License Key

හොදයි ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ Kaspersky කියන Virus Guard එක ගැන.මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න ප්ට්ට ගෙමක් දෙන්න වෙනවනෙ....


ඉතින් මම හිතුවා ඔයාලට මෙකෙ කි එකත් එක්කම දෙන්න..මෙකෙ කි එකක් නෙමෙයි ඔයාලට ගොඩක් තියෙනවා..හැබයි මම එක පාරට දාන්නෙ එක කි එකක්....එ මොකද කිව්වොත් ඔයාලට මෙක දාන්න ගියාම ඇතිවෙන ගැටලු තත්ව මග හරවා ගන්න..අද මම දිලා තියෙන කි එක ඔයාට 1 year ලොස් නැතුව Use කරන්න පුලුවන්.

පල්ලෙහා තියෙනවා ඔරිජිනල් ලින්ක් එක.බය නැතුව ඩවුන්ලොඩ් කරගන්න..:)

ඩවුන්ලොඩ්(Download) Kaspersky Internet Security 2012

මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්නකො
..එහෙම කරද්දි KasperSky එකෙන් ඔයාගෙන් insert License key or Continue Trial Version කියල පෙන්නයි.එතන Box එකට 11111-11111-11111-1111X 
යන්න ලබා දෙන්න..පසුව Regsiter using key file යන්න ලබාදි පල්ලෙහා දිල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ලබා දෙන්න..:)

ඩවුන්ලොඩ්(Download) License Key

මෙතන තියෙන කි එක වැඩ නැත්තම් පල්ලෙහා ලින්ක් එකෙ තියෙන rar ෆයිල් එක වවුන්ලොඩ් කරගෙන එකෙ තියෙන අම්බානක කිස් වලින් කැමති එකක් දාගන්න..:ඩි

ඩවුන්ලොඩ්(Download) License Keys.Rar විකාරෙට Keys

තවත් keys ඔනි නම් පල්ලෙහා තියෙ

ඩවුන්ලොඩ්(Download) License till 2013

මොනා උනත් මට නම් හොද ඇවාස්ට්..:ඩි ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ..මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න..:ඩි License එකෙ අවුලක් ගියොත් එත් මට කියන්න..:පි එහෙනම් මම කැපුනා..ඩි
පසුව ලියමි:-කලින් කි එක බ්ලොක්ලිස්ට් විම නිසා අලුත් කි එකක් දැම්මෙමි..එයටද කුමක් හො උවහොත් මා හට දන්වන්න :ඩි

12 comments:

Roshan said...

Meka blacklist wenne ne kiyala sure neda?

RçG ÑëtwÖrkz said...

@Roshan :bayawenna epa..ehema wenna...

Roshan said...

thanx machan. no any problem up to now

~ShiraN~ - SL said...

තෑන්ක්ස් මචෝ. මටත් සතියක් ගානේ කී හොය හොයා ඉඳලා එපා වෙලා තිබුණේ. මේක අප්ඩේට් කලාට අවුලක් නෑ කියලා ෂුවර්නේ. එහෙම වෙන්නෙ නැත්නම් ඉතින් මට නිවන් ගියා වගේ. දවස ගානේ අප්ඩේට් කරතැහැකි. ආයිත් පාරක් තැන්කූ කිව්වා.

Rajitha said...

machan meka supri mata 3 user commercial ekak activate une upedate NO PROBLEM

Endo Menez said...

mcn mawa block karala man kiwwe licen eka block karala plz help me!!!!!

RçG ÑëtwÖrkz said...

@Endo Menez :ehema wenna widiyak na sahoo..mama meka gindara wage danuth yaluweta dala dunna.oyata wenne mokakda??

Ishan sankalpa said...

ee machan update kalama blocklist wenawa.....

Yasitha Bogamuwa said...

yap license key file has been blocked (blacklisted).....

RçG ÑëtwÖrkz said...

@Yasitha Bogamuwa :අලුත් License එකක් දැම්මා.එකටත් මොකක් හරි උනොත් කියන්න..:ඩි

Anonymous said...

mata 2013 ta galapena key ekak denna oneeeeeeee

Unknown said...

meka dennane karunakarala meka media fire ekata danawada?

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS