HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක වැඩි කරගමු ද?

අපි හැමොම use කරන idm එකෙ ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට ගෙනවෙ..ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..
ඔයාල ප්‍රශ්නයක් ඇති ඇත්තටම මෙක කොහොමද වෙන්නෙ කි
යලා නෙ???
මෙක වෙන්නෙ මෙහෙමයි.
වෙනදා ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි idm එකෙන් උපරිම ගන්න ලින්ක්ස් ගනන 8i.නමුත් මෙය දැම්මට පස්සෙ ලින්ක් 16කින් ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නව.එතකොට එක ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩු වෙලා ලින්ක් 16කින් තියන උපරිම වෙගයෙන් ඩවුන්ලොඩ් වෙනවා.
මෙක ඔයාට දාන්නත් අනවශ්ය වෙලාවට ඉවත් කරන්නත් පහසුකම් සලසා තියෙනව.ලින්ක් ගනන වැඩි නිසා තමා සමහර ඩවුන්ලොඩ් කරන්න අමාරු ෆයිල්ස් පවා ඩවුන්ලොඩ් කරගන්න පහසු වෙන්නෙ..:) මෙක ඔයට ටෙස්ට් කරලම බලන්න පුලුවන්....
.ඔයාට කරන්න තියෙනෙ ඔයාට කැමති ෆයිල් එකක් මෙක දන්න කලින් ඩවුන්ලොඩ් වෙන්න දාල බලන්න ලින්ක් කියකින් ඩවුන්ලොඩ් වෙනවද කියලා...
ඉන්පසුව මෙක දාලා බලන්න..ඔයාට පුදුම හිතෙයි..:ඩ්  හා හා කතා ඇති..පල්ලෙහා ලින්ක් එක තියෙ..ඩවුන්ලොඩ් පාරක් දාල ටෙස්ට් කොරලා බලන්නකො..බලල කොමෙන්ට් පාරකුත් දාන්නකො..:ඩ්



මෙක ඇත්තටම ඉතාම කුඩා ෆ්යිල් එකක්...නමුත් පට්ට පට පට..:ඩ් ඔයාලට මෙක ඩවුන්ලොඩ් කරගැනිමෙදි හො වෙනත් ආකරයක ගැටලුවක් වෙතොත් අප වෙත දන්වන්න..හැකි සැම විටම ඔබට සහය විමට අපි කැමැත්තෙමු..:ඩ් ආ තව ටිකෙන් කියන්න අමතක වෙනවා මෙම සොෆ්ට්වෙයර් එක ගැන මාව දැනුවත්කරෙ අපෙ *අරුන මහෙශ් එදිරිසින්හ* සහොදරය තමා..:ඩ් ආයිත් ලිපියකින් හම්බුවෙමු.:) idm ගැන අහලා නැත්නම් මෙන්න http://ginilihiniya.blogspot.com/2011/11/internet-download-manager-v607-build-8.html කොමෙන්ට් පාරකුත් දාන්නකො..:ඩ්

පසුව ලියමි:- ලින්ක් එක හැදුවා.සිදු වූ ප්‍රමාද දෝශයට අපගේ කණගාටුව.!!

22 comments:

harsha said...

niyami aiyaaaaa. mama hamadama ogollot ekka innawa...jaya wewa...

RçG ÑëtwÖrkz said...

Thank sahooo..:) Our pleasure :D

Anonymous said...

නියමයි මචං,එලට වැඩ...:D

GihanD4R said...

mchan meka forum site ekakata copy paste karata awulak nadda? ube blog link ekath ekka dannam meken gatte kiyala?? rply ekak daanna ikmanata . and elata weda thnx :)

Anonymous said...

Keylogger ekak penanwane :O

http://www.virustotal.com/file-scan/report.html?id=e450bad33683836eee157df7bd11bca67834061afbf719bc04f563e6cdd37b64-1324398016

RçG ÑëtwÖrkz said...

@anonymous-It's Oikey :)
@anonymous-pissuda bn..meka elata wada..mukuth keyloggers na..:)

Anonymous said...

මචන් අපිට Connection ගාන 16 වෙන්න හදාගන්න පුලුවන් නේද
Options->Connection-> connection type එක තේරුවහම?

Anonymous said...

machan idm eke dload wena maximum link gana 8 newei. it is the default ganana. apita e ganana 2,4,8 ho 16 widiyata wenas karanna puluwan. IDM eke options -- > connection --> default max num. connection walin me ganana set karanna puluwa. okata amathara software kali ona naa :)

RçG ÑëtwÖrkz said...

@anonymous-ඔය හරි සහො..නමුත් මෙකෙන් මෙකට අම්තරව සමහර ඩවුන්ලොඩ් කරන්න අමාරු ලින්ක්ස් වලින් උනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් Resume feature එකත් එක්කම.එකයි මෙකෙ තියන වාසිය...Hope u understand :ඩි

Anonymous said...

maxa machan

Unknown said...

ela machan ela

shanilka said...

fatta ahhh.........

Kasun said...

thanks machan... ela wadak

Anonymous said...

maxxaaaaa..............

RçG ÑëtwÖrkz said...

@Rocker :Thxx :)

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

එල.එල වැඩේ හරි thanks....

Unknown said...

media fire link eka wada na

Unknown said...

මේක මරු බඩු කෑල්ලක් තෑන්ක්යු.......

Unknown said...

මේක මරු බඩු කෑල්ලක් තෑන්ක්යු.......

admin said...

ela machooooo

RçG ÑëtwÖrkz said...

Elzzz (Y)

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS