ඔන්න දැන් හැමෝටම කියන්න නියම වැඩක් තියෙනව . එක තමෛ Facebook Time Line එක ඇවිල්ල කියන එක . ඔගොල්ලන්ටත් පුළුවන් එක අච්ටිවේ කර ගන්න . එත් එක්කම කියන්න දෙයක් තියෙනව . Twitter ගැන ඕගොල්ලෝ දන්නවා නේද ? එකත් මේකත් එක්කම වෙනස් කරන්න තීරණය කරලා . ඔන්න දැන් දෙකම එක වගේ . facebook වගේ twitter හදලද twitter Facebook හදලද කියන්නන්නම් බැහැ තාම . හෑබෑයි මේ වෙනස් වීම් දෙකම නිසා ගොඩක් කට්ටියට වෙනසට හුරු වෙන්න වැඩි වෙලාවක් යන්න නැති වග ගොඩක් දෙනා කියනවා
. එත් එක්කම කියන්න ඕන දෙයක් තමා Googel pulse ගැන . එකත් දැන් බොහොම ජනප්‍රිය වෙන බව තමා පෙන්න තියෙන්න . මේ ඔක්කොම හොදට තරග කරනවා . ඒවගේම මේ කව්රුත් තරගය ඇත අරින්නේ නැති බව තම අයෙමත් පෙන්නේ ;) එහනම් ඔබට අද සිට පලුවන් කැමති නම් Facebook Time Line Active කර ගන්න . ඒ වගේම බය වෙන්න දෙයක් නැහැ . ඔබේ Facebook Profile එක Deactivate වෙන්නේ නැහැ . කලින් Deactivate කරපු අයගේ facebook profile ආයෙමත් active වෙලා තියෙන්න . එක නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා
එහනම් Active කර ගන්න මේක ඔබන්න --> Active Facebook Time Line ඊට පස්සේ get Time line කියන එක ඔබන්න . දැන් ඔබට පලුවන් ඔබේ අලුත් Facebook Profile එක රස විදින්න .

7 comments:
Pattaa machan..පට්ට පට පට සුපිරි වැඩක්...එල කොල්ලො..දිගටම කරගෙන යමු..Keep It uP Bro..
TIME LINE එක deactivate කරන්නෙ කොහොමද කියල කියන්නකො........ :)
@ එකතමා කරන්න බැරි වැඩේ . මේක Srilank වේ කට්ටියට Update වෙන්නේ DEC 31 . එට කලි ඕනනං දාගන්නත් පුළුවන් . දැන් නිකන් අපි කරලා තියෙනව වගේ
@ravindu :- එළකිරි !!!
IP address එක වෙන රටකට change කරොත් පුලුවන්ද?
වැඩක් වෙන්නේ නැ :(
1.සිරාවටම මට දැනගන්න් අවශ්‍යයි උබුන්ටු සි.ඩි එක නිකන් තැපැල් මාර්ගයෙන් ගෙන්න ගන්නේ කොහොම ද?
2.debet,master card නැතුව පේපැල් ඇලට්පේ බැංකු වලට මුදල් දමන්න බැරි ද?
මට උත්තර ඔනි හොදේ
@Anonymous :- සමාවන්න ඕනේ . දැන් උබුන්ටු ගෙදරට එවන්නේ නැ :'( හබි Download (http://www.ubuntu.com/download/ubuntu/download) කරන්න පුළුවන්
2) මුදල් හදල අන්තර්ජාලයෙන් කරලා මම ලොකු අමාරුවක වැටුන නිසා මේක කියන්නත් බයයි .... ඔව් ඔව් ඔව් ඇලට්පේ බැංකු වලට මුදල් දමන්න පුළුවන් ...
Post a Comment