HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

DvD විදියට ෆිල්ම් පුච්චද්දි කරදර ද?



හලො යාලුවනෙ..කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා..අද මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට කොන්වර්ටර් එකක්...ඔයාල dvd, එ කියන්නෙ .vob විදියට හො වෙනත් ෆොමැට් එකකින් තියන විඩියො එකක් dvd විදියට Burn කරන්න ගියාම ෆට්ට කරදරයි නෙද..??? එමදිවට එක එක එක ෆොමැට් වලටත් කොන්වර්ට් කරන්නත් ඔයාලට වෙනව..එහෙම ඔක්කොම හැදුවත් අන්තිමට නෙරො එකෙන් කියනවා .bup,.ifo වගෙ ෆයිල්ස් නැ කියලා..අපි දන්නවයි ඔව හදන්න නෙද..:ඩ්



ඉතින් එ ඔක්කොම වැඩ එකම සොෆ්ට් එකකින් කරගන්න පුලුවන් නම් ෆට්ට නෙ..:ඩ් මෙ සොෆ්ට්වෙයර් එක ගොඩක් අය දැන් පාවිච්චි කරවා..මෙකෙන් ඔයාට ඔනිම විඩියො ෆොමැට් එකක ෆයිල් එකක් ඩ්ව්ඩ් එකකට දාගන්න පුලුවන්..


මෙනු එකකුත් එක්කම.එ වගෙම වෙනත් පුච්චන සොෆ්ට්වෙයර් ඔනෙත් නැ(Nero වගෙ).මෙකෙන්ම ඔයට ඔන ස්පිඩ් එකකින් පුච්චගන්නත් පුලුවන්.පට්ට කොලිට්..:)

මෙකෙන් dvd විතරක් නෙමෙයි ඔයට youtube එකට විඩියො උනත් අප්ලොඩ් කරන්න පුලුවන්..එ වගෙම දැන් තියන .mkv ෆොමැට් එකට උනත් ෆයිල්ස් ෆට්ට කොලිටියට කොන්වට් කරග්න්න පුලුවන්.
මෙක ඇත්තටම use කරන්න ආස හිතෙන සොෆ්ට් එකක්..එහෙම කිව්වෙ මොකද කියල ඔයාලටම
තෙරෙයි.

ඔයාට ඩිවිඩි වලට අමතරව Blueray Disc වලටත් මෙකෙන් ෆයිල්ස් දාගන්න පුලුවන්..
ඔක්කොම එකම වහලක් යටින් තියන හින්දා ෆට්ටයි. එ වගෙම දැනට තියෙන android,java,symbian කියන ඔනම මොබයිල් එකකට විඩියො කොන්වට් කරන්න ෆට්ට බාන්ඩෙ.3gp උනත් ෆට්ට ..මම කියනවට ඔයාල මෙ සොෆ්ට් එක දාගෙන බලන්නකො..use කරන්න ආස හිතෙන එකක් වෙනව ශුවර්..:) පල්ලෙහා තියෙනව අලුත්ම වර්ශන් එක..මෙක තනිකරම ෆරි සොෆ්ට් එකක්......ආසයි නෙ :ඩ්

ඩවුන්ලොඩ්(Download)

ScreenShots




මෙක ඩවුන්ලොඩ් උනාට පස්සෙ වෙනද විදියටම ඉන්ස්ටොල් කරල බලන්න..මොකක් හරි අවුලක් උනොත් අපිට කියන්න..:) අපි සැමදා ඔබ ලගින්මයි..:පි මෙක ගැන ඔයාල හිතන දෙ කොමෙනට් එකක් දාන්නකො...ලැජ්ජ වෙන්න එපා..හිතෙන දෙ දාන්න..: එහෙනම් අපි ගියා..ආයිත් හම්බුවෙමු

12 comments:

Anonymous said...

meka nm loku dyk... nathnm DVD ekak puchcha ganna gywa effaaa wenawa... thanku machan....

RçG ÑëtwÖrkz said...

@anonymous-එලස්..:)

දෙශාන් said...

ෆට්ට මචන්.....එල එල සුපිරි ආ..!!! එල වැඩක් කොල්ලො..ඩිවිඩි පුච්චද්දි මල කරදරයි..මෙක ෆට්ට..:ඩි

AME said...

මේක නම් පට්‌ට සොෆ්ට්‌වෙර් එකක්‌ මචන්.... නියමයි... thankzzzzzz

RçG ÑëtwÖrkz said...

@aruna-තැන්ක්ස්..බ්‍රො..:) එලස්..

Damith said...

elazzzzzzz

Dilina Madhusankha said...

Niyama Software 1 macho.

Anonymous said...

ela ban. godak watinawa. thanks

තරින්ද්‍ර දිලිප් said...

DVD write කරන එක මාර ඇනයක් වෙලා තිබුනේ මචන්.....මෙක මාර වටිනවා....thanks & go ahead.....

Gihan Rangana said...

Copy karanna bari vidiyata CD/DVD write karanna puluwan soft ekak denna

shan music said...

.netfremwork block kiyanawne.....

shan music said...

.netfremwork block kiyanawne.....

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS