සුපිරි වීරයෝ එකම තැනක (පරිගණක ක්‍රීඩාව )

මේ දවස් වල බ්ලොග් එකට අපු ගොඩක් අය ඉල්ලපු දෙයක් තමා පරිකගණක ක්‍රීඩාවක් . හොද සහ පරිගණකයේ ලෙසියන්ම ක්‍රියා කරවන පුළුවන් එකක් තමා ඉල්ලුවේ . එක නිසා තමා ඔබ වෙත මෙම පරිගණක ක්‍රීඩාව පිරි නමන්නේ ... ගොඩක් කට්ටිය Spider Man පරිගණක ක්‍රීඩාව Play කරලා තියෙනව නේද? ඔව් ගොඩක් කට්ටිය කියන්නේ ඔව් කියල තමා . එත් Spider Man පරිගණක ක්‍රීඩාව ගොඩක් කොටස් ප්‍රමාණයකින් ඇවිල්ලා තියෙනවා . The Unlimited Spider Man . The Spider Man Movie Game. ඔබ Spider Man 1 , 2 Play කරලා තිබ්බට මට හොදටම විස්වාස කරන්වා ඕගොල්ලෝ The Unlimited Spider Man,The Spider Man Movie Game දෙක Play කරලා නැති බව ...












මොකක්ද The Unlimited Spider Man කියන්නේ ?





The Unlimited Spider Man හදල තියෙන්නේ Flash මෘදුකාංගය බාවිතා කරලා . ඒවගේම මේ Game එකේ කතාව ගොඩක් දිගෛ .. ඒ වගේම නියම Mission's තියෙනවා. අපේ ක්‍රීඩාවේ ප්‍රදාන තේමාව වෙලා තියෙන්නේ එසේ නැති නම් ප්‍රදාන චරිතය වෙලා ඉන්නේ Spider Man ( Peter Parker ) උනාට එක ඉදිරියට යද්දී ඔබට පුළුවන් තවත් කෙනක් ප්‍රදාන කරගෙන Game එක Play කරන්න .. ඒ කියන්නේ කතව ගොඩක් දිගෛ සහ ලස්සනෛ කයන එක තමා ..... මේක ගොඩක් හොදට නිර්මාණය කරපු Game එකක් නිසා Vga 256 සහ Ram එක 1 GB ඕන කරනවා . ඒ වගමෛ මේක Onbord Vga වල ගොඩක් වෙල්වවට වැඩ කරන එකක් නැහැ . වැඩ කලත් Game එක හොද මට්ටමට ක්‍රීඩා කරන්න ඔබට නොලැබේවි........



Download < ---- updated LInk @ 2012 :) 




මොකක්ද The Spider Man Movie Game කියන්නේ ?

කලින් කිව්වා වගේම මේක තනිකරම හදල තියෙන්නේ Spider Man 1කතව පාදක කරගෙන . ඔක්කොම Mission's කට්ත්ව විදියටමෛ වෙන්නේ .. මේකට නම් 128 Ram & 32 VGA එකක් ඇති .. එහෙනම් ක්‍රීඩා කරලම බලන්නකෝ :)

Download The Spider Man Movie Game