HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබේ Facebook Profile එක ලස්සන කරන්න හොදම ක්‍රමය

දැන් ඉතින් හැමෝම බාවිතා කරන්නේ අලුත් Facebook Profile එක නේද? එක අපු දවස් වලම දාගත්ත සමහර කට්ටිය ද පසුතවෙන්ව එක හරි නැ කියල .ඇත්තටම ලස්සන මුකුත් කල නැත්තම් අලුත් Profile එක කැතට තමා පෙන්නේ. ඒ උනාට දැන් ගොඩක් කට්ටිය නිර්මාණශිලිව හිතල ඒගොල්ලන්ගේ facebook Profile එක ලස්සනට තියාගෙන ඉන්නවා . ඇත්තටම ඒවගේ Profile එකක් තියාගෙන ඉන්න කෙනක්ව ඉක්මනටම Friend කෙනක් කරගන්න එක සාමාන්‍ය දෙයක් .



හරි දැන් ඔබත් කැමති නේද මේ වගේ ඔබේ facebook Profile එක හදා ගන්න මේවගේ එකක් හදන්න නම් පලුවන්.හරි දැන් ඔබත් කැමති නේද මේ වගේ ඔබේ facebook Profile එක හදා ගන්න මේවගේ එකක් හදන්න නම් පලුවන් . එක ඔබටම කරන පලුවන් දෙයක් . පොඩ්ඩක් නිර්මාණශීලි උනොත් ලස්සන වැඩක් කරගන පුළුවන් . ඔබ හිතල වැඩක් කලොත් ඔබට පලුවන් නිර්මාණශීලි වැඩක් කරන්න . එක ඔබටම කරන පලුවන් දෙයක් . පොඩ්ඩක් නිර්මාණශීලි උනොත් ලස්සන වැඩක් කරගන පුළුවන් නමුත් එහම කරන්න කම්මැලි නම් ඔබට පලුවන් පහත සදහන් Website වලින් ඔබේ Facebook Profile එක ලස්සන කර ගන්න .

                                                                                    1) Facebook Covers  2)  The site cavers   ඔන්න එහනම් දැන් Facebook Time Line එකට කැමති නේද?  එකේ වැඩ කරන්න කොහොමද කියල දැන ගන්න පල්ලෙහා තියෙන  Video එක Play කරලා බලන්න .
                                














2 comments:

djchameera said...

niyamay ela

Unknown said...
This comment has been removed by a blog administrator.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS