HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ටොරන්ට් ඩවුන්ලොඩ් කරද්දි ස්පිඩ් මදි ද??

හොදයි..ඔයාලට මම කියන්න යන්නෙ සුපර් බාන්ඩයක් ගැන..
 සමහරු නම් දැනටමත් මෙක ගැන දන්නව ඇති..මෙකෙත් ඉතින් ඇතිනෙ නොදන්න කියල අය ටිකක්.එ අයට තමා මෙක.ඔයාල අහලා ඇති ටොරන්ට් ගැන.එ වගෙම ඔයල දැන් විකාරෙන් වගෙ ටොරන්ට් ඩවුන්ලොඩ් කරනව ඇති නෙද..එත් පොඩි අවුලක් තියනවා නෙද..ස්පිඩ් මදි වගෙ නෙද???එහෙනම් මෙන්න ඔයාල හොය හොය හිටපු බාන්ඩෙ.




මෙක ගැන කියනව නම් මෙක කට්ටිය කියනව වගෙ torrent client සොෆ්ට්වෙයර් එකක්.මෙකෙ නම vuze.මෙකෙන් ඔයලා idm එකෙන් ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරන ස්පිඩ් එකට සාපෙක්ශ වෙගයකින් ෆ්යිල් එකක් ඩ්වුන්ලොඩ් කරන්න පුලුවන්.මෙකත් ඉතින් ෆ්රි දෙන සොෆ්ට්වෙයර් එකක්..හැබැයි පට්ට පට පට..:) කතා ඇති පහල ලින්ක් එක තියනව ඩව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරලම බලන්නකො..වැඩෙ හරි ගියත් නැතත් අපිට කියන්න..ඩ්


ඩවුන්ලොඩ්(Download)



 මෙක xp වලට දානව නම් ඔයලගෙ පරිගනකයෙ ජාවා තියෙන්න ඔනි.නැත්නම් මෙය ඉන්ස්ටොල් විම පටන් ගැනිමට පෙර ඩවුන්ලොඩ් විමක් ඉල්ලයි.එකට ඩවුන්ලොඩ් යන්න ක්ලික් කර මද වෙලාවකින් ඔබගෙ පරිගනකය තුල vuze ඉන්ටොල් විම ඇරබෙ..:)
මෙය හා සම්බන්දව හො අනෙකුත් පරිගනක අශ්‍රිත ගැටලු ඇත්නම් අප වෙත යොමු කරන්න.ඔබට හැකි උපරිම වෙගයෙන් පිලිතුරු දිමට අපි සුදානම්..:ඩ්

5 comments:

Anonymous said...

niyamai

indika perera said...

බිට්ටොරන්ට් මිට වඩා හොඳ නැද්ද ? මම පාවිච්චි කරන්නේ ඒක.

RçG ÑëtwÖrkz said...

එක හොදයි..බට් මෙක හොදායි..:පි

Unknown said...

eka nane macho

Unknown said...

file deleted

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS