සුබ දවසක් හැමෝටම . අද ගිනිලිහිනියා බ්ලොග් අඩවියන් පලවන මේ ලිපිය අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වී කියල හිතනවා . මොකද අපේ ගොඩක් අය FB එන්නෙ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......
.පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......
Google Chrome භාවිත කරන අය මෙතනි Extension එක දාගන්න
ඔබ Firefox භාවිතා කරන්නෙක් නම්, (ෆිරේ ෆොෂ් එකේ මොන හරි දානවනම් පොඩි ගේමක් දාන්නම වෙනවා )මේ ක්රියාවලිය සදහාත් Greasemonkey Add-on එකේ පිහිට පතන්න වෙනවා, මොකද Userscript එකක් run කරන්න පුළුවන්, මේ Greasemonkey එක උඩ ටිතරයි..ඒ නිසා පළමුවෙන්ම Greasemonkey නැති අය මෙතනින් Add-on එක දාගන්න....
::::::මෙතනින් Usersript එක දාගන්න::::::
මෙන්න බලන්න මගේ Chat box එක
Update :- Chat කරන කොට මෙ Codes Use කරන්න පුලුවන් මෙ අලුත් Codes වගයක්
(2012/08/16)
- [[f9.laugh]]>>>:D
- [[f9.sad]]>>:(
- [[f9.angry]]
- [[f9.sleepy]]
- [[f9.shock]]
- [[f9.kiss]]
- [[f9.inlove]]
- [[f9.pizza]]
- [[f9.coffee]]
- [[f9.rain]]
- [[f9.bomb]]
- [[f9.sun]]
- [[f9.doctor]]
- [[f9.heart]]
- [[f9.heartbreak]]
- [[f9.ghost]]
- [[f9.gift]]
- [[f9.adore]]
- [[f9.angle]]
- [[f9.cacke]]
- [[f9.callme]]
- [[f9.clap]]
- [[f9.confused]]
- [[f9.curllip]]
- [[f9.devilface]]
- [[f9.lying]]
2 comments:
Post a Comment