HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

3D Analyzer (පරිගණක ක්‍රීඩා සදහාමයි)

මේ ඉදිරිපත් කරන්න යන්නේ පරිගණක ක්‍රීඩා සදහා නිම උනු මෘදුකාංගයක් ගැන . ඕගොල්ලොන්ට මතක ඇති මම ඉදිරිපත් කල Swiftt shader  එක ගැන . ගොඩක් යාළුවන්ට එක වැඩ කළා . හබි සමහර කට්ටියට එක වැඩ කල නැ කියල කියල තිබ්බා . එක නිසා මම හිතුවා පරිගණක ක්‍රීඩා වලට යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් ගැන කියන්න . හරි අපි එහමනම් මේ මොකක්ද කියල බලමු .






මොකක්ද මේ කියන්නේ ? මොක්දක්ද මේකන් කරන්නේ ?

3D analizer  කියන්නේ පරිගණක Games සදහම සකස් කරපු මෘදුකාංගයක් . මේකන් කරන ප්‍රදාන දේ තමයි ඔබ විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්‍රීඩවේ තත්වය බාල කිරීම . ඒ කියන්නේ ක්‍රීඩාවේ Graphics අඩු කිරීම සහ වෙනත් දේවල් . හරි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබට ප්‍රමාණවත් වෙයි කියල . ඉතුරු ටික ඔබ මෘදුකාංගය බවිත කරනකොට තෙර්යි.

මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න


කොහොමද මේකන් වැඩ කරන්නේ ? මේක හරිම ලේසි වැඩක් . මුලින්ම බාගත්ත File  එක  winrar බාවිතයන්   extract කරන්න   ඊට පස්සේ  ඔබේ පරිගණකයේ වගය අඩුවන් දාවනය වන ක්‍රීඩාවක් ගන්න . * හරි දැන් මෘදුකාංගය Open කරන්න .  දැන්  පහලින් තියන දෙය කරන්න . 
ඔබේ පරිගණක ක්‍රීඩාව Open  කරන .EXE  හෝ  .BAT  File එක තෝරන්න . දැන් ඔබට පලුවන් ඔබේ අවශ්‍යතා අනුව . පරිගණක ක්‍රීඩාවේ දත්ත වෙනස් කරන්න . ඔබට පලුවන් මෙම මෘදුකාංගය බාවිතයන් ඔබේ Vga card type එක  වෙනස් කරන්නත් .එහෙනම් මෘදුකාංගය බවිත කරලා ගුණ දොස් කියන්නකෝ :)

11 comments:

Tharaka Devinda said...
This comment has been removed by the author.
lahiru said...

meken wada karana widiya pdak pahadili karanawada

Pepziii said...

mcn, mapc 1
2.66 core 2 Quad
2GB DDR2 ram
1GB nvidia geforce 9400gt VGA
bt NFS RUN weda ne mokak hari kiyahan karanna

Tharaka Devinda said...

@Ruwan Weerasinghe : එහනම් මේ ක්‍රමය කරලා බලන.. වැඩ කරෛ http://ginilihiniya.blogspot.com/2011/11/vga.html @Lahiru: Software එක Download කරලම බලන්නකෝ :-)

Pepziii said...

Ekath kra ekath hariyanne,
Screen 1ka black wenawa etanin ehata mkuth wenne ne peya ganak tiyan hitiyath

Tharaka Devinda said...

@Ruwan Weerasinghe : එහනම් මේකෙන් අනිවාර්යන් පුළුවන් ! ඔයාගේ Computer එකේ ram . Vga වැඩිනේ . එක නිසා බැරි වෙන්න බැහැ. මම Online ඉන්න වෙලාවක මට කතා කරන්න . මම ඇවිල්ල උදව්වක් දෙන්නම් - team Viwer හරහා -

Bhathiya Gamlath said...

vga eke aula. Oka madi bn. 1gb unata wedak ne series eka hari ne. Mageth okak thyenne. Run ekata gtx 560 thamai gelapenne.

Bhathiya Gamlath said...

vga wadi? He he pixuda bn. Heenenwath run play wen na oke.

Unknown said...

meken wada karana vediya pahadele karanna puluwanda

Tharaka Devinda said...

he he !! Run එකට 512 Vga එක අති බන් .. http://systemrequirementslab.com/cyri/requirements/need-for-speed-the-run/11227/?p=r

Tharaka Devinda said...

Game එකෙ නියම graphics අඩු කරන එක තමා මෙ Sofware එකෙන් කරන්නෙ :) http://ginilihiniya.blogspot.com/2011/11/vga.html මෙකත් බලන්න ...

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS