Follow by Email

Saturday, November 5, 2011

Music Track ඕනෙද ?


හරි ඔන්න අද වැඩේට බහිමු මේකයි අපිට ඕනේ නේ සමහර songs වල එකේ music track ගන්න..මේක හැබැයි computer එකෙන් කරන එක ලේසි වෙන්නේ නැහැ .. මේවට software තිබුනත් හරියට වෙන්නේ නැහැ. Audacity කියලා soft එකක් තියනවා හැබැයි එකෙනුත් අපට ඕනේ විදියට music එක විතරක් හරියට ගන්න බැහැ..මේවා සමාන්නයෙන් හදන්නේ Fl studio වැනි software වලින්..ඉතින් මම දෙන්න යන්නේ ඒවගේ soft වලින් හදපු music track ටිකක් තමයි දෙන්න යන්නේ... මේකෙන් Sinhala , English music tracks ගන්න පුළුවන් . මම දෙන්නම් එවල links ඔයගොල්ලන් ගිහිල්ලා download කරගන්න. මේක හුගක් දෙනෙක්ට උවමනා වන්නේ music කරන කට්ටියට තමයි.. බලන්නකෝ මේවා හොදයි ද කියලා ..



මෙන්න sites මෙතන music tracks තියනවා ඔයගොල්ලන්ට අවශ්‍ය song එක download කරගන්න.



මෙන්න English sites ටිකක්


ඔන්න බලන්නකෝ හැබැයි සිංහල ටිකනම් සමහර පරණ ඒවා තමයි තියෙන්නේ ..English tracks ටිකනම් super...ok එහෙනම් බලන්නකෝ හොදද කියලා.

6 comments

Anonymous delete November 5, 2011 at 1:09 PM

එළකිරි :) මේ බ්ලොග් එක නම් එළකිරි :)

Tharaka Devinda delete November 5, 2011 at 1:10 PM

ඔබට ස්තුති ... දිගටම අපිත් එක්ක ඉන්න :)

උදාර විමුක්ති delete November 30, 2011 at 9:19 AM

niyamai ayye oyage blog eka godak dheval dhena gaththa supiri

Anonymous delete December 26, 2011 at 1:58 AM

wow ravindu ayye. oyage blog 1 nam tope top. me hema dak genama apiwa denuwath karata gdk thnx.

Anonymous Hacker delete December 26, 2011 at 4:41 AM

@Anonymous-එල එල.අපිත් එක්ක දිගටම ඉන්න..

Vinod Saranga (Vinsara) delete April 21, 2012 at 8:10 PM
Komentar anda telah dihapus!

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .