HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබේ Website එකට විසිටර්ල ගන්න ලෝකෙ තියෙන හොඳම ක්‍රමය


සමහර අය එයාලගෙ බ්ලොග් එකට වෙබ් සයිට් එකට හෝ ෆෑන් පේජ් එකට විසිටර්ල සහ ලයික්ස් ගන්න දෙන ගේම දැක්කම කටිනුත් හිනා ගිහින් වෙන තැන්වලිනුත් හිනා යනව.. :P  හැබැයි ඒව සාර්ථකව කරන අයත් ඉන්නව.

හැබැයි ඒව හැමෝටම පුලුවන් වැඩ නෙමෙයි. මම මේ කියන්නෙ ලෝකෙ තියෙන හොඳම ක්‍රමේ.. මේක තමයි ගොඩක් සාර්තක වෙබ් අඩවි සහ බ්ලොග් පාවිච්චි කරන්නෙ. ඔය Fb credit, Facebook T-shirt එහෙම දෙනව කියල ප්‍රෝඩාව දාන්නෙත් එයාලගෙ සයිට් එකට Traffic ගන්න තමයි.. අපි ඔය බොරු වැඩ කරන්න ඕනෙ නැ. හරි විදිහට  වැඩේ කරමු



Search engine optimization කියන්නෙ Google Yahoo Bing වැනි Search engine වලට අපේ බ්ලොග් එක හෝ වෙබ් අඩවිය හඳුන්වා දීම.. මෙහෙම හිතන්නකො මිනිස්සු ගොඩක් ඉන්න තැනක ඔයයි යාලුවෙකුයි ඉන්නව.. ඔය දෙන්නම එතන ඉන්න අනිත් අයව  දන්නෙ නැහැ. දැන් ඔයාලට  එතනින් Doctor කෙනෙක් හොයාගන්නෝනෙ.. කෑ ගහල අහන්නත් බෑ වැදගත්  විදිහට නෝන්ඩි නොවී වැඩේ කරගන්නත් එපැයි.. ඒකට හොඳම විසන්දුම තමයි මුලින්ම ඔයාගෙ යාලුවව  ඒ මිනිස්සු ඔක්කොම ගැන අවබෝදයක් ලබාගන්න කියන එක.. නැත්තන් එතනට යද්දි ඒ අය ගැන දන්න කෙනෙක් එක්ක යන එක.. දෙවෙනි ක්‍රමේ ලේසී වගෙ නේද

ඔය දේවෙනි ක්‍රමේ ඉන්න යාලුව තමයි Search engine එකක් කියන්නෙ එයා දන්නව  ගොඩක් අය ගැන.. එයා දිනපතා අලුත් අයව අඳුරගන්නව.. එයා දන්නව හැමෝගෙම හොඳ නරක..  අපි ගොඩක් අය උදව් ගන්නෙත් එයාගෙන්නෙ මොනව හරි දැනගන්න ඕනෙ උනාම.

ලෝකෙ පුරා ඉන්න අනිත් අයත් ඔය යාලුවව තමයි පාවිච්චි කරන්නෙ තමන්ට ඕනෙ දේ හොයාගන්න.. අපි බ්ලොග් එකක් වෙබ් එකක් හැදුවට එයා දන්න  නැහැ අපෙ විස්තර.. ඉතින් අපි එයාට අපෙ විස්තර කියල දෙන්න ඕනෙ..  පොඩි පම්පෝරි ටිකකුත් දැම්මට කමක් නැ.
දැන් එයා අපි ගැන දන්නවනම් අපි ගාව තියෙන විස්තරයක් ගැන කවුරු හරි එයාගෙන් ඇහුවම එයා අපි ගැන එයාට කියනව.. එතකොට එයාල අපිව  හම්බ වෙන්න එනව. ඕකයි සරලවම මෙතනදි අපි  කරන්නෙ

මුලින්ම තමන්ගෙ බ්ලොග් එකේ දාන්න එපා.. මොකද එහෙම පේජ් වලට Google එකෙන් හොඳ Rank එකක් දෙන්නෙ නැහැ

මට හම්බ උනා නියම E-Book එකක් මේක ලියල තියෙන්නෙත් Google එකෙන්.. එයාලට වඩා එයාලගෙ Search engine එක ගැන  දන්න කෙනෙක් නැහැනෙ. මේක මටනම් නියමෙට වැඩ කරා..

මෙන්න ඩවුන්ලෝඩ් කරගන්නකො Download 

මෙන්න අන්තර්ගතය

SEO Basics
Create unique, accurate page titles
Make use of the "description" meta tag
Improving Site Structure
Improve the structure of your URLs
Make your site easier to navigate
Optimizing Content
Offer quality content and services
Write better anchor text
Optimize your use of images
Use heading tags appropriately
Dealing with Crawlers
Make effective use of robots.txt
Be aware of rel="nofollow" for links
SEO for Mobile Phones
Notify Google of mobile sites
Guide mobile users accurately
Promotions and Analysis
Promote your website in the right ways
Make use of free webmaster tools

මේකට අමතරව තව ක්‍රම ගොඩක් තියෙනව... Traffic exchange වගෙ ඒව හැබැයි ඇඩ්සෙන්ස් තියෙනවනම් ඒව තහනම්. ඔයාලගෙ ගිනුම Ban වෙන්න පුලුවන් ඒව නිසා.
(උපුටා ගැනීමකි . මෙය උපුටා ගන්න ලද්දේ  මුහුනුපොතක කණ්ඩායමකින් බව දැන්ව සිටිමි .)

6 comments:

RçG ÑëtwÖrkz said...

elazzz

Anonymous said...
This comment has been removed by a blog administrator.
VISARA said...

lipiyanam godak hondayi malli

Jake Santiego said...
This comment has been removed by a blog administrator.
Jake Santiego said...

Computer tips and tricks

Unknown said...

ayye meka thawa tikak පැහැදිලි karala dennako plz...

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS