HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Music Track ඕනෙද ?


හරි ඔන්න අද වැඩේට බහිමු මේකයි අපිට ඕනේ නේ සමහර songs වල එකේ music track ගන්න..මේක හැබැයි computer එකෙන් කරන එක ලේසි වෙන්නේ නැහැ .. මේවට software තිබුනත් හරියට වෙන්නේ නැහැ. Audacity කියලා soft එකක් තියනවා හැබැයි එකෙනුත් අපට ඕනේ විදියට music එක විතරක් හරියට ගන්න බැහැ..මේවා සමාන්නයෙන් හදන්නේ Fl studio වැනි software වලින්..ඉතින් මම දෙන්න යන්නේ ඒවගේ soft වලින් හදපු music track ටිකක් තමයි දෙන්න යන්නේ... මේකෙන් Sinhala , English music tracks ගන්න පුළුවන් . මම දෙන්නම් එවල links ඔයගොල්ලන් ගිහිල්ලා download කරගන්න. මේක හුගක් දෙනෙක්ට උවමනා වන්නේ music කරන කට්ටියට තමයි.. බලන්නකෝ මේවා හොදයි ද කියලා ..



මෙන්න sites මෙතන music tracks තියනවා ඔයගොල්ලන්ට අවශ්‍ය song එක download කරගන්න.



මෙන්න English sites ටිකක්


ඔන්න බලන්නකෝ හැබැයි සිංහල ටිකනම් සමහර පරණ ඒවා තමයි තියෙන්නේ ..English tracks ටිකනම් super...ok එහෙනම් බලන්නකෝ හොදද කියලා.

6 comments:

Anonymous said...

එළකිරි :) මේ බ්ලොග් එක නම් එළකිරි :)

Tharaka Devinda said...

ඔබට ස්තුති ... දිගටම අපිත් එක්ක ඉන්න :)

උදාර විමුක්ති said...

niyamai ayye oyage blog eka godak dheval dhena gaththa supiri

Anonymous said...

wow ravindu ayye. oyage blog 1 nam tope top. me hema dak genama apiwa denuwath karata gdk thnx.

RçG ÑëtwÖrkz said...

@Anonymous-එල එල.අපිත් එක්ක දිගටම ඉන්න..

Vinod Saranga said...
This comment has been removed by a blog administrator.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS