Best Selfie Apps For Android & How To take Selfie ( Selfie ගන්න හොදම App s සහ selfie ගන්න හැටි ) 1 . { Frontback}


මේ දවස්  වල පන්සල් ගියත් වැදගෙන selfie  ගහන කාලයක් වරදක් කියන්න බැ  ඉතින් තම තමන්ගේ කැපී පෙන්නන අනුන්න්ගෙන් වර්ණනාවක් අහන්න නට්ටම් තමුන්ගේ මෙව්වා එක පෙන්නන තම  හැමෝම හදන්නේ එක නිසා ඒ දේට උදව්වක් වෙන apps  ටිකක්  Update  කරනවා  ඔන්න .  (ගොඩක් App ස්  දල තේරුමක් නැහැ මොකද edit  කරන apps  තියෙන්නේ )



Frontback


මේ app  එකට පලුවන් selfie  එකක් අරන් එක ගත්තේ කොහෙද කියල දාන්නත් ඒ කියන්නේ සෙල්ෆි එක back  Cam  එකෙන් ගන්නකොට ඉස්සරහ එකෙන් Front  cam  එකෙනුත් තවත් Photo  එකක් වදිනවා හරි ශෝක් ..

Download 


See Best Photo Editing Apps 

 selfie  ගන්න හැටි