ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

{Handy Recovery PRO } Delete උන දේවල් නැවත ගන්න

Tharaka Devinda | 7:23 PM |
| Post views:


මට පොඩි කලේ  තිබ්බ ප්‍රශ්නයක් තම මේ  computer  එකෙන් Delete  වෙන ඒවා කොහෙද යන්නේ කියන එක ඇත්තටම දනදත් පොඩි අවුලක් වගේ තියෙනවා එත් කමක් නැ  එක කොහොම උනත්  අද මේ ගෙනාපු Software  එකෙන් පුළුවන් ඔබේ delete  උන දත්ත නැවත ගන්න . ගොඩක් වෙලවට Images  වගේ නම් ගන්න ගොඩක්ම ලේස්යි  ඒ වගේම දවස් 2,3 පෙර delete  උන files  ගන්න  ගොඩක් පුළුවන් .





මේ උද දල තියෙන pic  එකෙන් නම් ගොඩක් මේ software  එක ගැන පැහැදිලි කරලම තියෙන්වා . ඕගොල්ලොත් එහෙනම් try   ඒවගේම TUNEUP  කියල එකක් තියෙනව එකෙත් recover එක ගොඩක් හොදයි එකත් google  කරලා බලන්නකෝ ,, මේක ඇත්තටම Torrent  එකක් එක නිසා මේක crack  එකත් එක්කම තියෙන්නේ 


No comments:

Post a Comment

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments