HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(Re-Enable Right-Click) Web site වල තියෙන දේවල් Copy කරන්න බැරිද ? නැත්තම් Download කරගන්න දෙන්නේ නැද්ද ? මේකයි විසදුම



හොදයි අද දවසේ දාන දෙවෙනි ලිපිය . මට කියල දෙන්න හිතුන කොහොමද Right-Click Enable  කර ගන්නේ කියලා . ඒ කියන්නේ ඕගොල්ලෝ දැකල ඇති සමහර website  වල එහෙං ඕගොල්ලොන්ට Pitchers  ඒ වගේම ලිපි වගේ දේවල් Copy කරන්න දෙන්නේ නැතුව  තියෙනවා . ඒගොල්ලෝ එහෙම කරන්නේ ඇත්තටම එක එක හේතුන් මත කොහොම උනත්  මේක ඉගෙන ගත්තම ගොඩක් දේවල් ඔගොලොන්ට අරන්න පුළුවන් වෙයි . එක අතකින් හරිද මන්ද මේක කියල දෙන එක අනික් අතින් කමක් නැහැ . අනේමන්ද ඉතින් ගිනි ලිහිනියනේ .




මේ ක්‍රමයේ තියෙන වාසි 

මං දැකල තියෙනවා සමහර website,  wallpapers  දෙන අය  නැත්තම් ඔය events  වල photography  කරන අයගේ website  වල එගොලෝ බලන අයට  images   Download  දෙන්නේ නැහැනේ හදිස්සියේ හරි ඔබත් ඒ event  එකට සහබාගි උනා නම් ඔබගේ images  පවා තියෙන්න පුළුවන්නේ එහෙම උනාම එක download  කර ගන්න ගියාම එක කරගන්න  බැරි උනාම  මලපනිනවනේ එකනේ දැන් ත්රෙන්වනේ එක තම මේකේ ප්‍රදාන වාසිය .





හරි දැන් මම හිතන ඕගොල්ලෝ තේරුම් ගන්න ඇති ම්ම් මොකක් ගැනද මේ කියල දෙන්න හදන්නේ කියල . හොදයි මේක කරන්න හැම browser  එකම පුළුවන් මම images  එක්ක step  දැන්නම් ඕගොල්ලෝ follow  කරන්න

ඔතන තියෙන්නේ ඔය ජනප්‍රිය java  case  එකක් java  ගැන කියල දෙන්න බැ  ඉතින් මත දන්නේ ටිකනේ හරිම ලොල් . ඒ script  එක run  වෙන එක නවත්තන එක තමා අපි කරන්නේ .


Internet Explore 


  1. Internet  explore  ගිහින් Settings  යන්න .
  2. Security Settings 
  3. Scripting 
  4. Active Scripting Disable කරන්න 
  5. Ok කරන්න 
Google Chrome


  1. Settings යන්න 
  2. privacy  යන්න 
  3. content Settings----->   java Scrips 
  4. Do not Allow  කියන එක click   කරන්න 

Mozilla Firefox


  1. Menu Bar යන්න 
  2. Tools යන්න 
  3. Options  යන්න 
  4. රුපයේ පැහැදිළ පෙන්වා ඇතිනේ අන්න එක Disable  කරන්න . 



හරි ඔන්න ඔය වගේ තම අපි java  run  වෙන එක නවත්තන්නේ . ඕක කලට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් right  click  enable  කරන්න . වැඩ ඉවර උනාට පස්සේ අයෙම  ඕව තිබ්බ විදියට හද ගන්න . මෙහෙමයි දැන් මේක දන ගත්ත කියල වෙන Site  වලින් Post  copy  කරන්න වගේ දේවල් කරන්න යන්න එපා තමන්ගේම අනන්‍ය තාවයක්  අන්තරජාලය තුල ගොඩනගා  ගන්න . මොනම කරකයවත් 2.50 වැඩ කරන්න එපා . හොදයි ඒ වගේම අම්ම දාන්නම්  Google  Store  එකේ Plugins  ටිකකුත් .








1 comment:

Unknown said...

wade nam ela eth ape un honda deyak dunnath hora weda walatane ganna balanne khma unath suba pathum. www.hcd.link

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS