HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(Pro tips for Call of Duty Multiplayer) COD 4 Multiplayer එකේ වැඩකරුවෙක් වෙන්න ඕනෙද ?




හොදයි android ගැන නම් කට අරින්න බැහැ  ඒ ටහ්රමට OS  එක කඩාගෙන එනව ඉස්සරහට . නරකක් කිව්වා නමේ එම තමා වෙන්න ඕනේ . ඉස්සරහට android ලිපි ගොඩක් ඕගොල්ලොන්ට අපි දෙනවා ඔන්න. අසයි නේ . හා අද මම කියන යන්නේ ගොඩක් ජනප්‍රිය වගේම සමහර ය ඇබ්බැහි වෙලා ඉන්න කරිදවක් ගැන එක තමා COD  4 Multiplyer  game  එක . Single  player  එකටත් වඩා  ගොඩක්ම නැගල යනවා . හොදයි කිව්වා විදිහටම  මම කියන්නම් PRO  Player  කෙනෙක් වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ වැඩකරයක්  වෙන හැටි කියල දෙන්නම් . ගොඩක් අලුත් players ලට  මේක වැදගත් වෙයි . ඒවගේම හොද Clan  වල නම් ටිකකුත් මම දැන්නම් idea  එකක් විදිහට ගන්න .


ඇත්තටම කිව්වොත් මේවා මේ ගමේ එක මාස  ගානක් ගහල ගන්න ඕන Expiration  හොදේ .

හයියෙන්  දුවන්න ඕනේ  . 

ඔගොලෝ දන්න්න්වද Cod  4 එකේ 3 mins  වලින් මහන්සිය එනවා  . ඒ කියන්නේ Game  එක proggrame  කරලා තියෙන්නේ 3 mins  වලින් දුවන එකේ වේගය අඩු වෙන්න එක වෙන්නේ එක දිගට SHIFT  එක Press  කරන ඉන්නකොට තමා එක නිසා දුවනකොට ඕගොල්ලෝ දන ගන්න වරින් වර SHIFT  එක ඔබන්න එතකොට ඔගොලොන්ට පළුවන්  එක දිගට වේගෙන් දුවන්න .  cod  4 ගහන්නේ මනුස්සයොනේ එක නිසා ඔබට ප්‍රහාරය එල්ලකරන කෙනක් දක්ෂ උනත් ඔබ දුවන ගමන් ඔහුට වෙඩි තියනව නම් ඔබට ගොඩක් kills  ගන්න පුළුවන් මොකද සෙලවෙන /දුවන target  එකකට aim  කරන්න අමාරු නිසා .

Promod Mods වල class  create  කරන්න බැරි නිසා ඒ ගැන කියන්නේ යන්නේ නැහැ !

හොදම weapons  

. හොදයි Promode  mod  එකේදී ඔගොලොන්ට ගන්න පුළුවන් weapons  ගොඩක් තියෙනවා  ඒ උනාට ගොඩක් වෙලවට අපිට ඕන වෙන්නේ weapons  දෙකයි . ඒ මොකද කියනව නම් අනික් ඒවගෙන් කිසිම වැඩක් නැහැ මොකද ඒවගෙන්  ගොඩක් වෙලවට තියන්න amarui ගොඩක් කට්ටිය එක්ක play  කරනකොට . ඉක්මනට  උන්ඩ  යන්නේ නැහැ . එක නිසා   Recommend  කරන්නේ




 Ak-74u

 , AK-47






ඒ වගේම silencer  එක use  කරන්නේ නැතිව ඉන්න ඕනේ ගොඩක් කට්ටිය එක්ක play  කරද්දී මොකද silencer  එකෙන් කරන්නේ අපි වෙඩි  තිබ්බම අපිව map  එකේ පෙන එක නවත්තනවා එක නිසා හතුරන්ට අපිව හොයා ගන්න බැහැ  ඒ උනාට silencer  එක gun  එකේ power  එක අඩු කරනවා . කොහ්මත් ගොඩක් කට්ට්ය ඉන්නකොට හැංගිලා ඉන්න බැනේ ඒගොල්ලෝ ලගටම එනව එක නිසා silencer  එක  තේරුමක් නැහැ ...

ඉක්මන් වෙන්න ඕනේ ..
ඉක්මනට Game  එක පටන් ගත්ත ගමන් Active  වෙන්න ඕනේ . එක තැන නැවතිලා හ්ට්යොත් හත්රෝ ඇවිත් ගානට හරි තැන වල set  වෙලා වෙඩි තියන්න බලන් ඉන්නව .

skills ;-

1. Game  එක ගහගෙන යනකොට අපි කෙන්ක්ට වෙඩි තියන්න හදනව නම් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා . අපි වෙඩි ත්යන්න හදන එන අපිට වඩා  දුරින් ඉන්නව නම් කමක් නැහැ ඔලුවටම තිබ්බම වැඩේ හරි . එත් ලගම ඉන්නව නම් අපි එක පාරට බිමටම පහත වෙන්න දැන  ගන්න ඕනේ ඒ කියන්නේ මරන්න ඕන කෙනා ලගට පැනල එක පාරට බිම දිග වෙන්න ඕනේ එකට ඔබන්න ඕන C  key  එක . එතකොට අපිට වෙඩි  තියන්න හදන කෙනාට එකපාරට ඉලකය ගන්න බැහැ ...

2. වෙඩි තියන තැන බලන්න  ඊට පස්සේ එතනට aim  කරන්න ඉක්මනට

3.තමන්ගේ විරුද්ද පැත්තේ අය  හැමතිස්සෙම හැඟෙන තැන් හොදට බල ගන්න . සමහර ය හැමතිස්සෙම use  කරන්නේ එකම තැන එක ඔගොලෝ game  එක ගහගෙන යද්දී තේරෙයි .

4.ඒ වගේම Bomb  use  කරන්න  දැන් ගන්න ඕනේ . හැමතිස්සෙම කට්ටිය එන තැනක් බලල දන්නා ඕනේ

5.ම්ම් කලින් කිව්වා වගේ ඉක්මනට දුවල ගියොත් ඔබට පුළුවන් හොද තැනක් අල්ලන් එන හතුරන්ට වෙඩි තියන්න .. කට්ට්ය ලගට එනකන් බලන් ඉන්න වාසි  වෙන්ව සමහර වෙලවට .

6.ඒවගේම කට හරි වෙඩි තියන්න තැනකට යනවා නම් දුවල ගිහින් එතනට පනින්න ඕනේ

7.මොකද ම්ම් කලින් කිව්වා වගේ එතකොට අනික් එක්කනට එක පාරට වෙඩි තිය ගන්න බැරි වෙනවා ..

8.බෝම්බ දානකොට උද පැනලා  Bomb  එක විසි කරන්න ඕනේ එතකොට තමා ගොඩක් දුර එක යන්නේ

Wall Hits 



මෙන්න මේ වගේ තැන්  වලින් වෙඩි වදිනවා ඒ කියන්නේ දුර ඉදන් මේ වගේ තැන වලට වෙඩි තිබ්බම කෙලින්ම අපිට වදිනවා ඒ වගේ තැන වලින් ඇත වෙලා ඉන්න ඕනේ වගේම  bildn  එකකක කට්ටිය ඉන්නවා  දැක්කම අපි ඒ වගේ තැන වලට තිබ්බම ඒගොල්ලොන්ට වදිනවා  . so Aim කරන්න .. :)


ඒ වගේම snipers  ලාගෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා  එක තම දුවනකොට ඔලුව පහත කරන දුවන එක. එක කරන්න දුවන ගමන් බිම බලන් දුවන්න ඕනේ ඔයාගේ ඔලුව බිමට පහත වෙන න්සිඅ sniper Target   ගන්න  අමාරු  වෙනවා .

මේවා තමා  basic  වලට එහා ගියපු දන ගන්න ඕන කරන ටික . අනික් ඒවා game  එක ගහලම තම දන ගන්න ඕනේ .

1. හැඟෙන තැන්  හැංගිලා ඉන්න තැන් .  ඔය වගේ දේවල් දන්නවනේ  ... :)

මෙන්න clan  Names  ටිකක් ම්ම් net  එකඟ ගත්තේ .

CbK = Complete Beastly Killers
NsD = No Scope Dons
QsA = Quick Scope Angles
STW = Shoot To Win
WDW = Who Dares Wins
MgD = Machine Gun Devils
WoA = We Own All
FsMz = Free Style Modz
EBM = Evil Born Modders
NBW = Natural Born Winners
NBD = Never Back Down
SaH = Shoot All Hostiles
DsM = Drop Shot Much
JsM = Jump Shot Much
WRGB = We Run Game Battles
RTV = Road To Victory
WdR = We Dont Rage
TbS = The Beast Squad
MwB = Mess With Best
TBFY = To Beast For You
TGK = To Good Killers
TAA = The Ark Angles
NrA = Never Run Away
TDS = The Dimentional Society
3D = 3rd Dimentional
TsG = Tragic Snipining Gaming
TeO = The Evil Orginisation
Sm = Sensational Magic
uG = Unlimited Gaming
oG = Open Gaming
iG = Illusional Gaming
eG = Essential Gaming
aG = Amazing Gaming


WORD CLAN NAMES:

RaG3
PuRe
SuRE
SaS
sTaTiiC
ChroMe
SicK
aMaZe
CooL
iOwN
POWN
BuLLe7
FaKe
True
Tragiic
BlaDe
Sliice
ShoT
RioT
ReaP
RawR
ReC
RuLe
eRaZe
dFuZe
OpTiC
FaZe
iEnVy
RaZe
RaZR
CreD
CripTik
FresH
zRuSh


මෙන්න මේවගෙන් එකක් ඔගොලොන්ත් පුළුවන් ද ගන්න ..

RaG3
sTaTiiCz
DeLiiRiuM
eRaZoR
CarNaG3
Pownage
Ownage
iOwN
BuLLe7z
GhosTz
dFuZR
ReFuZR
aMaZeee
NooBz
ShoTz
SpRaYz
KiLLz
TragiiKz
JoKeRz
DeViiLz
DeMoNz
EviLz
FraGzZ
MaGiiCz
FaZe
OpTiCzZ
CraZe
SNiiP3Zz
FreaK
iLLuZioNz
Predator
ReaPeR
EliTe
LuXiouZe
iRuShh
Tank
Hawkz
DiLLuZioNz
BiGTyMeRz
FaKi3
TeMPeR
MiDNiT3
MooDz
RaPz
FREESTYLEZ
ThreaTz
XaGLeZ
Zenco
FLaM3z
FiReZ
BlaSTz
Spongerz
DropshoTz
JumPShoTz
Assaultz
Shields
KaRiZMa
Luck
Bonkers
MiSTaKeZ
TriB3z
TuRRe7z
PeNeTRaTeS
BlaDeZ
Bravo
Evolutiionz
ViiPeRz
VaPouRz
Kroniikz
FaTaLz
SeMTeX
ToMoHawkz
GuNShoTz
GuTshotz
NaDeZ
RaPiiDz
sHoCkZz
MocK
ReCoiiLz
DeCoiiLz
DoDG3







1 comment:

Anonymous said...
This comment has been removed by a blog administrator.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS