HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(How To Save Video Clip With out Downloading ) videos Download කරන්නේ නැතුව save කර ගන්න


මේක ඇත්තටම මසුරන් වටිනා වැඩක් හරිද . මොකෝ දන්නවද  ඔගොලෝ හැමදාම වගේ YouTube  එකෙන් Video  බලනවනේ සමහර අය  TV  Episode හිටන් බලනවනේ ඉතින් තමන්ට ඒ බලපු Video  එක හොදයි කියල හිතුනම Download  කර ගන්න එකනේ අනේ අනිවාර්යෙන්ම කරන්නේ . එහෙම එක සැරයක් බලාලා තව සැරයක් Download  කරන්න ගියාම නිකන් අපරාදේ  data  ඉවර වෙනවනේ . එක නිසා Video  එක බලල ඉවර උන ගමන්ම එක  Computer  එකෙන්ම ගන්න විදියක් ගැන තමා මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්නේ


මේක කරන්නේ  browser cache    වලින් . මොනාද මේ  browser cache ? 


සාමාන්යෙන් අපි YouTube  එකේ හරි ඔය මොකක හරි ම්ම් යෝඋටුබේ අරන් කතා කරනම් මොකද අපි හැමෝම එක ගැන හොදට දන්නා නිසා .
මෙහෙමයි ඕගොල්ලෝ දන්නවා ඇතිනේ අපි YouTube  එකෙන් Video  එකක් බලද්දී එහෙම එක Load  වෙන්ව කියල සමහර විතර Play  කරන්නත් කලින්ම Video  එක Load  වෙනවා . එත් කොහාටද? ඒ load  උන ටික එහෙම නැත්තම් ඒ load  උන File  එක Use  කරලා අපිට මුකුත් කරන්න බැරිද ?  පුළුවන් අනිවාර්යෙන් පුළුවන් .  ඒ load  උන File  එක තාවකාලික එහෙම නැත්තම් temporarily File  එකක් විදියට තමා අපි සලකන්නේ  ඒවා තියන්නේ   browser cache විදිහට ..

අපේ බ්ලොග් එකේ උනත් images  එහෙම ඔගොලොන්ගේ  Computer  එකේ තියෙනවා එක නිසා තම මේ site  එක ඉක්මනට load  වෙන්නෙ . ඕගොල්ලොන්ට මතක ඇතිනේ මේ බ්ලොග් එක මුල්ම වතවට ඕගොල්ලෝ Open  කරද්දී Slow  එකේ load  උන බව ඒ උනාට දැන් කොහොමද? අන්න දැක්කනේ  අපේ බ්ලොග් එකේ  LOGO  එක එහෙම ඔගොලොන්ගේ Computer  එකේ save  වෙලා තියෙන නිසා තමා ඉක්මනින්ම load  වෙන්නේ  ..


video  එකක්  කොහොමද මේ browser cache වලින් අරගන්නේ ? 

ඇත්තටම ම්ම් නම් ඉස්සර අනේ හොයල ඒ කියන්නේ මේ  browser cache Folder  එක හොයල තම මේ වැඩේ කලේ මේක windows  xp  වලින් විත්රි ඉස්සර කරන්න පුළුවන් උනේ windows  , විස්ටා, 7 වල එහෙම  එනකොට එනකොට ඔය Folder  එක හොයා ගන්න බැරි විදිහට මෙව්වා උනා . කොහොම හරි මේක දැන් ලේසිය්න්ම කරන්න පුළුවන් Sofware  කැල්ලක් මට හම්බුනා  එක තමයි  ඔයාල මුලින්ම මේක Download  කර ගන්න 


දැන් ඉතින් කියල දෙන්න තියෙන්නේ මේ Software  එක use  කරන විදිහ තමා  :) 

Video Cache View  තමා මේ Software  එක නම ම්ම් කලින් කිව්වනේ  අර cache  ෆෝල්දෙර් එක ගැන එක හොයා ගන්න  කිව්වනේ  එකට හොදම පිළියම තමා මේක මේක Firefox,   Google  Chrome  ඒ වගේම  Opera  වගේ ප්‍රසිද්ද web browser  වලට support  කරනවා . ඒ නිසා ඒ ඕන එකකින් බලපු videos  එවෙලේම වගේ මේකන් පෙන්නවා 



මේක use  කරන්න පට්ටම ලෙසයි හොදේ දැන් අපි හිතමු ඔය බැලුව කියල Video  එකක් YouTube  එකෙන් . දැන් ඔයාට පටස් ගල පෙනයි එක අරකෙන් 

දැන් ඕගොල්ලොන්ට පෙන්වා නේද Full  marvales  වැඩේ නැගල යනවා දැන් තියෙන්නේ  ඕක save  කර ගන්න . එකට ඉතින් Right  Click  කරලා සවේ කරන්න . ඕගොල්ලොන්ට පෙන්වා ඇතිනේ Video  එකේ size  එක අරව මේවා ගොඩක් මේකේ පෙනන්වා . සන්තොසි නේද ?

ඔය ම්ම් දුන්න file  එක Download  කර ගන්න කියල Link  එක එකේ විස්තර තියෙනවා Full  කඩ්ඩෙන් අව්ලක් නම් එකත් කියවන්න පුළුවන් ඒ උනාට  follow  me  අනේ  ;) 


ඔව් දැන් මම Image  දාලා තොත්ත බබාලට වගේ Save  කරන විදිහ දන්න ඕන නැහැ නේද ? හා එක තමා . ඔව් ඕගොල්ලෝ දන ගන්න ඕන දෙයක් තියෙනවා . ඒ තමා Video  එකේ  qulity  එක එහෙම රදා පවතින්නේ  ඕගොල්ලෝ එක බලන විදිහ අනුව තමා හොදේ . එනම් වැඩේ හරි . Good luck ! අව්ලක් නම් comment  කරන්න 

2ND Method 
හොදයි සමහර යට වැඩේ හරි ගිහින් නැහැ වගේ . සැලෙන්න එපා ඒ උනාට තවත් ක්‍රමයක් තියෙනවා  එක තමා Firefox  එකෙන් Video  ගන්න method  එක . දැන් මේක දන්නේ අරක වැඩ කරන්නේ නැහැ කියල නමේ හොදේ එක වැඩ කරනවා :)  මේකෙදි කරන්න තියෙන්නේ මෙහෙම වැඩක් . මම කියන Folder  එකට යන්න.. එකේ ඕගොල්ලොන්ට පෙන්න තියෙනවා  ම්ම් මේ පල්ලහ දාලා තියෙනව වගේ  Files  ගොඩක් .



මෙහෙමයි ම්ම් මේ කියන Folder  එකට යන්න ඕනේ Firefox  එකෙන් Video  එකක් Play    කරලා ඉවර උනාම ගොඩක්ම හොදයි YouTube  Video  නම් හොදද  ..  ඔතන right  click  කරලා size  එක අනුව  මෙව්වා කරන්න

C:\Users\Your Name hear ane\AppData\Local\Mozilla\Firefox\Profiles\087cgzh4.default\Cache


Firefox  එකෙන් Video  එකක් Play  කලාම අරකෙන් පෙන්නවා අර උද දල තනව වගේ File  එකක් විදියට File  size  එක දැක ගමන් VLC  එකට Drag  කරන්න

මේ මේක කරන්න කලින් ඔගොල්ලොන්ගේ Hide  කරලා තයෙන ඒවා පෙනන්න ඕනේ එක ඒ විදියට හද ගන්න .




5 comments:

Anonymous said...

WOW

Anonymous said...

asaarthaka wunane.. vinadi 4ka music video ekak Youtube eken play kala, eth ara aoftware eke pennuwe e video eka kotas 30kata vithara chuti chuti kali,ewa save karanna ba.thawa tikak pahadili karala post ekak danawada, please..

Tharaka Devinda said...

post eka update kala bnz :D

Anonymous said...

//2ND Method
හොදයි සමහර යට වැඩේ හරි ගිහින් නැහැ වගේ . සැලෙන්න එපා ඒ උනාට තවත් ක්‍රමයක් තියෙනවා//

මටත් ඔය යට වැඩේ හරිගියේ නෑ මචෝ. පස්සේ මම උඩ වැඩේ කරලා නිකම් හිටියා. මචන්ස් කොහොමද යට වැඩේ කරන්නේ

Unknown said...

niyamai

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS